ගෝටා ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම භයානකයි.. ඔහු දින්නොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා..- චන්ද්‍රිකා

August 12, 2019 at 3:35 am | lanka C news
ගෝටා ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම භයානකයි.. ඔහු දින්නොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා..- චන්ද්‍රිකා

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ඉතාම භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිය හොත් රට හැදේවි යයි කිසිදු විශ්වාසයක් තමනට නැතැයිද ඇය සඳහන් කරයි.

ඔහු බලයට පැමිණියහොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

ඇය මෙම අදහස් පල කරන්නේ ස්වාධීන රූපවාහිනී සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දීය.

50,956 Viewers

57 Comments to “ගෝටා ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම භයානකයි.. ඔහු දින්නොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා..- චන්ද්‍රිකා”

  1. charles says:

    Who do you suggest then. Sajith ?

    • Saliya says:

      ඔයා කල දේකුත් නෑ…. ඔයගේ රනිල් කල දේකුත් නෑ…. ඔයලා හෑමොම කලේ අපිව විනාශ කල එක…. ඔයා ඈයි ඔය තරම් කුහක….. නහින දෙහින කාලේ මෙත් සිතුවිලි එන්නේම නෑද්ද….. රටේ මිනිස්සුන්ගෙ ලේ පුච්චන්න ඔයා ඈයි බේගල් ඈද බාන්නේ…. ඔයාට ඈත්තටම පිස්සුද …

    • Aryawa says:

      No No!! බෑද්දගනේ සන්ජිව

  2. Rata Wenuwen says:

    අම්ඹකිස්සේ බටකොල ආච්චි අදෝ මුකෙන් අමාරුවෙන්දෝ වාතයක් යවයි, රනිලයාගෙ ක්‍රමයට මේ -පිස්සු ත්තිව කම්බස් කලයුත්තකි

  3. don katugampala says:

    rata neme nethivenne “thopi”

  4. mangala says:

    kasippu gudamak katha karai……

  5. Vesamuni says:

    rata winasa kala ekkenek neda me rataberaganta inne ayawa wiwechanaya karanne?

  6. LAKWESIYO says:

    The whole nation queries how ungrateful and hypocritical for you to make a such a comment about him who was one of the persons instrumental in defeating Prabhakaren ,the person who tried to assassinate you at the Town hall ,ultimately ending up losing an eye?The people feel this is merely your jealousy and hypocrisy.

  7. Drunken the Alwis says:

    අනේ අපේ සෙවල බන්ඩගෙ දෝනියන්දෑ වැටිලා තියෙන අගාධයක තරම.

  8. gamini says:

    bATAKOLA ACHI WE KNOW ABOUT YOU KEEP QUIT IF WE OPEN MOUTH YOU CANT STAY THIS COUNTRY

  9. MD says:

    Obata tawama wairi situwili walin midenna nohaki weema gana kanagatu wemi.oya wayasata ohoma hoda naha madam.Please tikak karunika wenna.obatumiyage sinahaawanam lassanai.

  10. කාලිංග says:

    මේ වෛරී දේශපලන අදහස් වෙනස් වන්නේ කවදාද? තමාගේ පාලන කාලයේ ප්‍රගති වාර්තාවම බැලුවොත් මීට නරකද? අද වෙනකොට වලව් සංස්කෘතිය ලංකාවෙ මිනිස්සු ගණන් ගන්නේ නැතිබව තවම තේරෙන්නෙ නැත්ද? අනුකම්පා කරමු මේ උඩගු කමටයි හිතේ කැකෑරෙන වෛරයටයි.

    • cineth says:

      මෙතුමිය ගේ කාලේ තමයි හමුදාවට හොඳම වූ ද ලබා දුන්නේ විශේෂයෙන්ම multi barrel rocket launcher,ඩෝරා යාත්‍රා කෆීර් යානා නවීන යුද ටැංකි130 කාලතුවක්කු.විශේෂයෙන්ම විශේෂ බලකාය හැදුවෙත් මෙතුමියගේ කාලෙ තමයි.

      • Boo says:

        හමුදාවේ වැඩිම දෙනෙක් මිය ගියෙත්, වැඩිම හමුදා කඳවුරු ගණනක් එල් ටී ටී ඊ යටතට පත්වුනෙත් මෙයාගේ කාලෙදියි. ඒ ලෝක වාර්තාවත් හිමි ඇයටයි.

      • පාල says:

        මෙතුමිය ඒව කරන්න ඇති. එතකොට මහ බැංකු, කටුනායක ගුවන් තොටුපොල ප්‍රහාර, කොලොන්නාව තෙල් ටැංකි ප්‍රහාරය මායිම් ගම්මාන වකට ප්‍රහාර තව කොච්චර තියනවද? සෘණ ආර්ථිකය වගේ තව වැලයි. කොටින්ම අසමත්…

  11. Samuel says:

    මෙයාගෙ 2015 තේරීම උන හිටංගෙ කාලයේ රට ට මොකද උනේ කියල කිව්ව නමි පිස්සු ආචිචි.

  12. හාවා says:

    කොහොම උනත් ඔබ තුමිය තරම් නම් විනාශ කරන එකක් නැහැ නේ .ඒ මදෑ .

  13. Toga says:

    Real threat to the nation is homo-sex , unproductive UNP leaders.

  14. Wijebahu says:

    Can’t agree more. It is similar to taking over Germany by NaZis. All like minded real patriotic people rally around Ranil, Sajith and champika to save our motherland from Gotabaya dictatorship.

    • U.N.J.V.P says:

      🤩🤩🤩🤩🤩😚😚😚😚😚🚯️🚯️🚯️🚯️🚯️🚯️🍐🍐🍐🍐🍐🍉🍉🍉🍉🍉🥑🥑🥑🥑🍌🍌🍌🍌

      Pisdu peedadu kiyanne menna mewata thamai.

  15. Stupid says:

    Please don’t publish these stupid statements..don’t need to pay attention to these People at all

  16. Neela Perumal says:

    Anthawaadeen witharak nemai Kallathoniyoth danatama bayawela.

  17. Janaka says:

    චන්ද්‍රිකා ඒ වගේ කතාවක් කිවහොත් ගෝටාගේ චන්ද පදනම තවත් වැඩි වෙනවා. ඇය ගෝටා වර්නා කලානම් ගෝටාගේ චන්ද අඩුවෙනවා. ඕකයි ඇයට රටේ තිබෙන තත්වය.

  18. Lakshman says:

    Why this mad woman cannot keep silent.

  19. Lolla says:

    Pisseeeeee…….

  20. සෑම් says:

    1956 දි බණ්ඩාරනායක මහත්තයා ඡන්දෙ ඉල්ලන්න ලෑස්තිවෙනකොටත් ඒකාලෙ හිටපු ගෑණු ඔයවගේ කතා කියන්න ඇති …

  21. ගයා says:

    නොනේ තමුන්නැහැලා ගේ කාලය දැන් අවසන්. විමුක්ති පුතු රජ් කරවන හීනය දැන් අවසන් කරලා මේරට ගොඩ ගන්න ගෝටාට ඉඩ දීලා එන්ගලන්තෙට යන්න. අපි දැක්කා ඔබ තුමිය ගිය වතාවේ ගෙන්නුව සුපිරි නායකයා. දැන් හැමෝට හති වටිලා රටට වෙන විපත් තිය ගැන හිතලා. වාචාල කට වහගෙන දැන් වත් මොලයක් ඇති කෙනෙක් වගේ ඉන්න

  22. Saibal says:

    Madam Madness under full tension. Liquor consumption in the rise. Join Mangala and try to destroy the countries only opportunity to develop. Go to hell………….

  23. Jay says:

    Is there a country to destroy?
    Gota has to first find the country for us. We don’t feel that we have a country of our own.

  24. අනේ මැඩම් කට පියා ගෙන හිටු...හුටන්ට දීල කෙල්ව්වා ඇති. says:

    අනේ මැඩම් කට පියා ගෙන හිටු…හුටන්ට දීල කෙල්ව්වා ඇති. ගම්සබවත් දිනා ගන්න බැරි වුනු හැදී මිට.

  25. Dp says:

    දැන් රට හැදිලද තියෙන්නේ ? මේ බේබදු ගෑනිට
    තියෙන්නේ ඊර්ශ්‍යාවයි වෛරයයි විතරයි .පිස්සු බලු රෝගයට දෙන එක ඉන්ජෙක්ෂන් එකක් ගැහුවනම් හරියයි .

  26. Priyankara says:

    Obathumiyage wiswasayen ratata athi wadak naha. Wairaya ,Krodaya witharai. Kawda obathumiyawa wiswasa karanne ?

  27. Sirimawo says:

    Ane palayan yako makabawila engalantheta. Gota witharai rata godaganna inne. Ubala serama makabawiyalla suddo lagata. Jathiyata adarayak nathi balli

  28. සිංහලයා says:

    ගෝඨා ජනාධිපති වුවහොත් එය රටේ අනාගත පරපුරේ වාසනාවක්.මේ ආණ්ඩුව නම් රටට කොඩිවිනයක් වෙලා ඉවරයි.

  29. Araliya says:

    Hari hari api eka ala gannam. Machchara dawasa veri wela indala denui eherila thiyenne. Kawruhari meyata den rata thiyena thathwaya kiyala denawada. Vishashayen Central Bank robbery Saha pasku praharaya gena. Thawa tikak veri wenna beela jandhipathi warana prathpala balanna a negitinnako. Loku usawwak. Oyage eka chande mukuth karanna behene.

  30. Araliya says:

    Hari hari api eka ala gannam. Machchara dawasa veri wela indala denui eherila thiyenne. Kawruhari meyata den rata thiyena thathwaya kiyala denawada. Vishashayen Central Bank robbery, Saha pasku praharaya gena. Thawa tikak veri wenna beela jandhipathi warana prathipala balanna ma negitinnako. Loku udawwak. Oyage eka chande mukuth karanna behene.

  31. karu_jayasuriaya says:

    මේ වෙ……ලාන්කාවේ ඉන්න එක ඊට වාඩා බායනකයි.

  32. Me3 says:

    මේ හලෝ, රට වෙනුවෙන් කතා කරන්න ඔයා කවුද? ඔයාට ලැබුණ වෙලාවෙ කරපු හැටි මටනම් හොඳටම මතකයි. තවමත් දුකයි, තරහයි මමත් ඔයාට ඡන්දෙ දීල කරගත්තු මීහරක් වැඩේට.
    දැන් යන්න අාපු පැත්තක් බලාගෙන. ඔයා ඉන්න පැත්තකට හැරිල මමනම් වැසිකිළියෙ වත් වාඩි වෙන්නෙම නැත. නොදකිම් නොදකිම් නොදෝමකිං

  33. Chandaprema says:

    ඔව්. තමන්ගෙ දරුවන්නං දේශපාළණයට ගේන්ට බෑ. හමදාම පිටරට ඉන්ට වෙනවා. ඒකයි රට විනාස වෙනව කියන්නෙ. රට නෙවේ පවුල නම් අතුගෑවී යනව.

    • raterala says:

      වෙරිමරගාතේ කියන කතා අහන්න මෙි රටෙි මිනිස්සු මන්දබුද්ධියන් නොවනබව චෙඃර ස්ත්‍රී යට දන්වමි.

  34. Siri says:

    මේ මෝඩ ගෑනි කියනදේවල් කවුද පිච්චියකට වත් ගණන් ගන්නෙ, රට නැතිකරලා දෙමාපියන්ගෙ නම්බුවත් කාපු මනුස්සයෙක් මෙයා

  35. Cyril says:

    Elephant pass paradunama Me ganige kale karanna giye army eka withdraw karala Prabhakaranta north denna. Gen Anuruddha Ratwatte thumata pin siduwennai balahathkaren multi barrel genalla koti mella kara gaththe.

  36. Tikiri says:

    මේ පාර පිස්සු කෙලින්ට ආවොත් වන්නේ S .B කිවුව විදියට තමයි නොනේ යට ඇදුමත් නැතිව දුවන්න වෙන්නේ.

  37. gothaya says:

    Patta ve……… tho huk…. da ratata kata ariyoth toilet ekak

  38. Vijaya Kumarathunga says:

    පලයන් ගෑනියේ යන්න.

  39. Siri says:

    උම්බෑ…………..උම්බෑ …………..උම්බෑ

  40. Joseph says:

    වෙරිමරගාතේපිස්සුහුටං උනත් කියන කතාව ඇත්ත.

    මෙයාල රට කියන්නේ අපි රට කියන එකටම නෙමෙයි. ඒ වගේම විනාශ වෙනවා කියන්නෙත් අපි විනාශ වෙනවා කියන එක නෙමෙයි.

    ඒ නිසා අපි සන්තෝස වෙමු, මෙයාලා ප්‍රර්ථනා කරන රට විනාශ වෙන එක ගැන.

  41. atha says:

    STF wisesa bala kaya hadu we J,R, jayawaradana saha ohuge putha ravi ,jayawardana(ewakata araksaka lekam) yana ayayi.

  42. Matara patriot says:

    Bloody old hag whisky gulping bitch. If possible defeat our GOTA inAttasgalle. Vanish from this country never to return

    • Sineth says:

      The people can also well remember that during her period,she tried to give interim adminstration in the Norhern and Eastern provinces for the terrorist leader Prabhakaren ,saying that our forces are not sufficient in numbers to recapture Jaffna.She also obstinately tried to give the management of the Tsunami relief services work to a proLTTE company.

  43. නිළමේ says:

    ඔයා ඔච්චරම ගෝඨාභයට බයනං ඉල්ලන්කො UNP යෙන් ජනාධිපතිකමට. මින්ස්සු ඡන්දෙ දෙයි ඔයාට උඩ පැන පැන.

  44. පොරමෝලා says:

    රංජන් මෙයාට සෙට් කලා නං ඔය කට වැහෙයි

  45. David Milli-banda says:

    She pawned all the major military camps in the north to the ltte, except her terrain.

  46. Dilini says:

    Rata neme thamunge paramparawe anagatha sihina winashawenawa. Thawa duratath obe parapura ratta anawashyai.

  47. Sura says:

    මෙයාට අත්තනගල්ල චන්ද පදනමත් නැතිවනෙ කෑගහන්නෙ ,….කුහක කම විතරයි

  48. Aryawa says:

    බෑද්දගනේ සන්ජිව ජනාදිපති කරමුද?

Main News