ගෝටා ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම භයානකයි.. ඔහු දින්නොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා..- චන්ද්‍රිකා

August 12, 2019 at 3:35 am | lanka C news
ගෝටා ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම භයානකයි.. ඔහු දින්නොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා..- චන්ද්‍රිකා

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ඉතාම භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිය හොත් රට හැදේවි යයි කිසිදු විශ්වාසයක් තමනට නැතැයිද ඇය සඳහන් කරයි.

ඔහු බලයට පැමිණියහොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

ඇය මෙම අදහස් පල කරන්නේ ස්වාධීන රූපවාහිනී සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දීය.

63 views

57 Comments to “ගෝටා ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම භයානකයි.. ඔහු දින්නොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා..- චන්ද්‍රිකා”

  1. ගයා says:

    නොනේ තමුන්නැහැලා ගේ කාලය දැන් අවසන්. විමුක්ති පුතු රජ් කරවන හීනය දැන් අවසන් කරලා මේරට ගොඩ ගන්න ගෝටාට ඉඩ දීලා එන්ගලන්තෙට යන්න. අපි දැක්කා ඔබ තුමිය ගිය වතාවේ ගෙන්නුව සුපිරි නායකයා. දැන් හැමෝට හති වටිලා රටට වෙන විපත් තිය ගැන හිතලා. වාචාල කට වහගෙන දැන් වත් මොලයක් ඇති කෙනෙක් වගේ ඉන්න

  2. Saibal says:

    Madam Madness under full tension. Liquor consumption in the rise. Join Mangala and try to destroy the countries only opportunity to develop. Go to hell………….

  3. Jay says:

    Is there a country to destroy?
    Gota has to first find the country for us. We don’t feel that we have a country of our own.

  4. අනේ මැඩම් කට පියා ගෙන හිටු...හුටන්ට දීල කෙල්ව්වා ඇති. says:

    අනේ මැඩම් කට පියා ගෙන හිටු…හුටන්ට දීල කෙල්ව්වා ඇති. ගම්සබවත් දිනා ගන්න බැරි වුනු හැදී මිට.

  5. Dp says:

    දැන් රට හැදිලද තියෙන්නේ ? මේ බේබදු ගෑනිට
    තියෙන්නේ ඊර්ශ්‍යාවයි වෛරයයි විතරයි .පිස්සු බලු රෝගයට දෙන එක ඉන්ජෙක්ෂන් එකක් ගැහුවනම් හරියයි .

  6. Priyankara says:

    Obathumiyage wiswasayen ratata athi wadak naha. Wairaya ,Krodaya witharai. Kawda obathumiyawa wiswasa karanne ?

  7. Sirimawo says:

    Ane palayan yako makabawila engalantheta. Gota witharai rata godaganna inne. Ubala serama makabawiyalla suddo lagata. Jathiyata adarayak nathi balli

  8. සිංහලයා says:

    ගෝඨා ජනාධිපති වුවහොත් එය රටේ අනාගත පරපුරේ වාසනාවක්.මේ ආණ්ඩුව නම් රටට කොඩිවිනයක් වෙලා ඉවරයි.

  9. Araliya says:

    Hari hari api eka ala gannam. Machchara dawasa veri wela indala denui eherila thiyenne. Kawruhari meyata den rata thiyena thathwaya kiyala denawada. Vishashayen Central Bank robbery Saha pasku praharaya gena. Thawa tikak veri wenna beela jandhipathi warana prathpala balanna a negitinnako. Loku usawwak. Oyage eka chande mukuth karanna behene.

  10. Araliya says:

    Hari hari api eka ala gannam. Machchara dawasa veri wela indala denui eherila thiyenne. Kawruhari meyata den rata thiyena thathwaya kiyala denawada. Vishashayen Central Bank robbery, Saha pasku praharaya gena. Thawa tikak veri wenna beela jandhipathi warana prathipala balanna ma negitinnako. Loku udawwak. Oyage eka chande mukuth karanna behene.

Main News