ගෝටා ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම භයානකයි.. ඔහු දින්නොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා..- චන්ද්‍රිකා

August 12, 2019 at 3:35 am | lanka C news
ගෝටා ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම භයානකයි.. ඔහු දින්නොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා..- චන්ද්‍රිකා

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ඉතාම භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිය හොත් රට හැදේවි යයි කිසිදු විශ්වාසයක් තමනට නැතැයිද ඇය සඳහන් කරයි.

ඔහු බලයට පැමිණියහොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වී යන බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

ඇය මෙම අදහස් පල කරන්නේ ස්වාධීන රූපවාහිනී සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දීය.

42 views

57 Comments to “ගෝටා ජනාධිපති අපේක්‍ෂක කිරීම ඉතාම භයානකයි.. ඔහු දින්නොත් රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා..- චන්ද්‍රිකා”

  1. karu_jayasuriaya says:

    මේ වෙ……ලාන්කාවේ ඉන්න එක ඊට වාඩා බායනකයි.

  2. Me3 says:

    මේ හලෝ, රට වෙනුවෙන් කතා කරන්න ඔයා කවුද? ඔයාට ලැබුණ වෙලාවෙ කරපු හැටි මටනම් හොඳටම මතකයි. තවමත් දුකයි, තරහයි මමත් ඔයාට ඡන්දෙ දීල කරගත්තු මීහරක් වැඩේට.
    දැන් යන්න අාපු පැත්තක් බලාගෙන. ඔයා ඉන්න පැත්තකට හැරිල මමනම් වැසිකිළියෙ වත් වාඩි වෙන්නෙම නැත. නොදකිම් නොදකිම් නොදෝමකිං

  3. Chandaprema says:

    ඔව්. තමන්ගෙ දරුවන්නං දේශපාළණයට ගේන්ට බෑ. හමදාම පිටරට ඉන්ට වෙනවා. ඒකයි රට විනාස වෙනව කියන්නෙ. රට නෙවේ පවුල නම් අතුගෑවී යනව.

    • raterala says:

      වෙරිමරගාතේ කියන කතා අහන්න මෙි රටෙි මිනිස්සු මන්දබුද්ධියන් නොවනබව චෙඃර ස්ත්‍රී යට දන්වමි.

  4. Siri says:

    මේ මෝඩ ගෑනි කියනදේවල් කවුද පිච්චියකට වත් ගණන් ගන්නෙ, රට නැතිකරලා දෙමාපියන්ගෙ නම්බුවත් කාපු මනුස්සයෙක් මෙයා

  5. Cyril says:

    Elephant pass paradunama Me ganige kale karanna giye army eka withdraw karala Prabhakaranta north denna. Gen Anuruddha Ratwatte thumata pin siduwennai balahathkaren multi barrel genalla koti mella kara gaththe.

  6. Tikiri says:

    මේ පාර පිස්සු කෙලින්ට ආවොත් වන්නේ S .B කිවුව විදියට තමයි නොනේ යට ඇදුමත් නැතිව දුවන්න වෙන්නේ.

  7. gothaya says:

    Patta ve……… tho huk…. da ratata kata ariyoth toilet ekak

  8. Vijaya Kumarathunga says:

    පලයන් ගෑනියේ යන්න.

  9. Siri says:

    උම්බෑ…………..උම්බෑ …………..උම්බෑ

  10. Joseph says:

    වෙරිමරගාතේපිස්සුහුටං උනත් කියන කතාව ඇත්ත.

    මෙයාල රට කියන්නේ අපි රට කියන එකටම නෙමෙයි. ඒ වගේම විනාශ වෙනවා කියන්නෙත් අපි විනාශ වෙනවා කියන එක නෙමෙයි.

    ඒ නිසා අපි සන්තෝස වෙමු, මෙයාලා ප්‍රර්ථනා කරන රට විනාශ වෙන එක ගැන.

Main News