ගෝටා ජනාධිපති අපේක්‍ෂක වීම විවේචනය කල මංගලට බරපතලයි.. කඩා පැන තිත්ත කුණුහරුපයෙන් බනී..

August 11, 2019 at 10:32 pm | lanka C news
ගෝටා ජනාධිපති අපේක්‍ෂක වීම විවේචනය කල මංගලට බරපතලයි.. කඩා පැන තිත්ත කුණුහරුපයෙන් බනී..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම විවේචනය කරමින් ඇමැති මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රතිචාර දක්වා ඇත.

එමගින් දක්වා සිටින්නේ රාජපක්ෂ යුගයේ සුදුවෑන් භීෂණයේ සංකේතය වන අමෙරිකානුවා අද මෙරට ජනාධිපතිවරණය සදහාසිය ප්‍රචාරක වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවයි.

ශ‍්‍රී ලාංකිකයන්ට අතීත අන්ධකාරයට ආපසු යාමට අවශ්‍ය දේ ඔහු එමගින් විමසා ඇත.

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ට්විටර් පරිශීලකයන් ඇමැති මංගල සමරවීරට දැඩිලෙස දෝෂාරෝපණය කර ඇත.

ඇතැමුන් අමු තිත්ත කුනුහරපෙන් මුදල් ඇමතිවරයාට බැන වදින්නට ද කටයුතු කර තිබේ.

85 views

24 Comments to “ගෝටා ජනාධිපති අපේක්‍ෂක වීම විවේචනය කල මංගලට බරපතලයි.. කඩා පැන තිත්ත කුණුහරුපයෙන් බනී..”

  1. desta says:

    muwa mulinma karatthayakin geniyanne sudu van ekata gahana diesel tika aparade nisa

  2. dooms.day says:

    කුමාරතුංග මුනිදාස ,ගෙවිඳු කුමාරතුංග , බර්නාර්ඩ් soyiza වැනි උතුමන් බිහිවූ දුරාව කුලයට මංගල , මර්වින් වැන්නවුන් අපහාසයකි

    • Love nature says:

      නොදකින් කුලේ ඇදල ගන්න ගෝත්‍රිකයෙක් උබ.

  3. P.D Goonawardena says:

    ජාතියක් ජන්මයක් නැති පාහර බල්ලා……

  4. Sun says:

    This is a brainless man and no sense of helping the nation rather than going after American fellows getting reconditioning the blank head. This time for you to get rid of politics rather than putting country in further trouble without having sense of politics for the country. No point of having these type of people in the country. Open your blank eyes or think about great leaders in the world and the way they developed the nations rather than bending the body to American invaders. They are the people creating problems round the world looking for ways to sell something. That is all.

  5. dakune pora says:

    mahinda mahattayala ekka iddi,a pattata kata kala.dan boruwata baninawa.karanna puluwan dewal tika me awrudu 5 karala pennuwane.sudu wan awath kamak naha.oya wage dawal elipita aparada wena ekak naha etakota.ratata jaya wewa.

  6. orrrrrrka mulu ratatama kiyala ugey ammmmata hukawa gannna arrsa mangalayek,atttha kthawa eeeekae.

Main News