ගෝටා ජනාධිපති කරන්න ඩිලාන් මහ රාත‍්‍රියේ වතුර නාමින් කෝවිලක පුජාවක..

August 17, 2019 at 11:20 am | lanka C news
ගෝටා ජනාධිපති කරන්න ඩිලාන් මහ රාත‍්‍රියේ වතුර නාමින් කෝවිලක පුජාවක..

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මහතා පෙරේදා දින රාත්‍රියේ හපුතලේ බෙරගල ප‍්‍රදේශයේ පිහිටි කෝවිලක පූජාවකට එක් විය.

මන්ත‍්‍රීවරයා රාත්‍රියේ සුදු සරමක් පමණක් ඇදගෙන වතුර ස්නානය කිරීමට පූජාවට අයත් විය.

ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයග්‍රහණය පතා මෙම පූජාව සිදුකරන ඔහු සඳහන් කළේය.

ගෝඨාභය වෙනුවෙන් නාගත් ඩිලාන්..

ගෝඨාභය වෙනුවෙන් නාගත් ඩිලාන්..#lka #News1st #GotabhayaRajapaksa

Gepostet von Newsfirst.lk am Freitag, 16. August 2019

92 views

17 Comments to “ගෝටා ජනාධිපති කරන්න ඩිලාන් මහ රාත‍්‍රියේ වතුර නාමින් කෝවිලක පුජාවක..”

  1. sunimal says:

    හොද ඇමති කමක් ලැබේ කියලා නානවා වගේ

  2. lakmal says:

    දීපල්ල මූ වගේ ගොන්නුන්ට් චන්දය.මේ එල්ලෙන්න වැල්නැතිව ඉන්න් එවුන් කොහොම හරි ලකුනු දාගන්න කරන වැඩ.මුංට යන්න අපායවල් නෑ.තවත් රට විනාශ නොකර ගෙදරට වෙලා හිටපියවු

  3. සිංහල බන්ඩා says:

    ජාතිකත්වය අගයන කිසිම සිංහලයෙක් 13 දීම මදි කියන ඩිලාන්ට මනාපයක් නොගැසිය යුතුය්.

  4. Lakshman says:

    කවුරුත් ජන්දෙ දෙන්න එපා. මූ රෑ මැද නෑවනේ..දැන් අනිවාර්යයෙන්ම ගෝඨාභය දිනනවා මොකා ජන්දෙ නොදුන්නත්..

  5. David Milli-banda says:

    හොද ඇමති කමක් DENNE KOHOMADA? POL MUDDAKIN ATHULLA GATHTHE NEHE NE………
    MUGE SHARII RAYE KUNU…

Main News