ගෝටා ජනාධිපති කරන්න මෛත‍්‍රීත් සූදානම්.. ජනාධිපතිවරණයේදී ගෝටාගේ වේදිකාවට..?

July 29, 2019 at 10:40 am | lanka C news
ගෝටා ජනාධිපති කරන්න මෛත‍්‍රීත් සූදානම්.. ජනාධිපතිවරණයේදී ගෝටාගේ වේදිකාවට..?

ගෝටාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති කරවීම සදහා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහාය දන්වන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ගම්පොල පැවති ජන හමුවක් අමතමිනි.

කුමාර වෙල්ගම මහතාට මොලේ අමරුවක් ඇති බවත් පරදින ශ‍්‍රීලනිපය සමග ඔහු එක්වූයේ එනිසා බවත් කී අලුත්ගමගේ මහතා මෛත‍්‍ර‍්‍රී-මහින්ද එක් වූ පසු වෙල්ගම මහතාට සිදුවන්නේ බේරේ වැවට පැනීමට යයිද කියා සිටියේය.

36 views

32 Comments to “ගෝටා ජනාධිපති කරන්න මෛත‍්‍රීත් සූදානම්.. ජනාධිපතිවරණයේදී ගෝටාගේ වේදිකාවට..?”

  1. Patriotism says:

    The most suitable person is only Nagananda in 2020. Because of his New Constitution. .

  2. one shot says:

    කවුද බං මේ බුවා,ඊයෙ පෙරේද පිස්සන් කොටුවෙන් පැනපු එකෙක්ද​?

    • visu says:

      පහුගිය ටිකේ සිරි-කොටේ පැත්තේ ගාටලා………1600 ට පස්ස ඉරා ගත්ත එකෙක්……. පෙනෙන්නේ නැතිද ? චීන හිඟන්නා වගේ කෙදිරිල්ල

  3. THILAK says:

    AAA HARISANGE HIRANTHI

  4. amarapaala says:

    Loku Ayyata Agamathi Putuwa Deela Peechan Karapu Hadaya ..
    Balaagena Homben Yanna Wei

  5. Open mind says:

    අගමැති……?

Main News