ගෝටා ජනාධිපති වුණොත් රටම අනාරක්‍ෂිත වෙනවා..- මුජිබර්

September 2, 2019 at 2:10 pm | lanka C news
ගෝටා ජනාධිපති වුණොත් රටම අනාරක්‍ෂිත වෙනවා..- මුජිබර්

මෙරට ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වුවහොත් රට අනාරක්ෂිත තත්ත්වයට පත් වන්නේ යයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කියයි.

ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කරද්දී මෙරට මාධ්‍ය නිදහස, පුද්ගලික නිදහස, පුරවැසි නිදහස සියල්ල අහිමි වූ බවද ඔහු පැවසීය.

එම යුගයේදී මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට පහර දුන්නේ යයිද කී මන්ත‍්‍රීවරයා ඔහු ජනාධිපති වුවහොත් තත්ත්වය කෙබදු වේදැයි ජනතාව කල්පනා කල යුතු බවද කීවේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ මෝදරදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

52 views

43 Comments to “ගෝටා ජනාධිපති වුණොත් රටම අනාරක්‍ෂිත වෙනවා..- මුජිබර්”

  1. අංකූරා says:

    ඇත්තම කියනවානම් අපිට මේ වල්බූරු නිදහස තිත්ත වෙලා !, ටිකක් ටෆ් ගතියක් තියෙන කොට තමයි ගැම්ම !!. උඹලට එහෙම දැනෙන්නේ නැද්ද ?. ඔය වල් වලත්තයින්ට , ඇම්මන්ට එලව එලව නෙලනකොට තමයි අපිට ගැම්ම !!!.

  2. HARAMANIS says:

    API NAM EA GATHIYATA KAMATHIYI

  3. Nim says:

    UMBA DANNA MAGULA

  4. Vesamuni says:

    Under Gota the country will be 100% insecure for all types of terrorists and terrorist supporters including Mujibur Rahaman.

  5. charles says:

    Yes . It will not be safe for all terrorist supporters including you. Only four months to go.

Main News