ගෝටා තවත් ප‍්‍රමාද නොවෙයි.. අදම පොහොට්ටුවට එක්වෙයි.. නෙළුම් කාර්යාලයේ පිලිගැනීම සූදානම්..

July 4, 2018 at 8:40 am | lanka C news
ගෝටා තවත් ප‍්‍රමාද නොවෙයි.. අදම පොහොට්ටුවට එක්වෙයි.. නෙළුම් කාර්යාලයේ පිලිගැනීම සූදානම්..

ගෝඨාභය රාජපක්‌ෂ හිටපු ආරක්‌ෂක ලේකම් අද දිනයේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයට පැමිණීමට නියමිතය.

පක්‍ෂ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් කරන ලද ආරාධනාවක් අනුව රාජපක්‍ෂ මහතා අද දිනයේ මෙසේ සෘජුව දේශපාලනය සදහා එක්වීමට නියමිතය.

අද දිනයේ එම කාර්යාලයේදී පැවැත්වෙන පළාත් සභා මන්ත්‍රීවරුන්ට පක්‍ෂ සාමාජිකත්වය පිරිනැමීමේ අවස්‌ථාවට ද එක්‌වනු ඇත.

චමල් රාජපක්‍ෂ මහතා, බැසිල් රාජපක්‌ෂ මහතා මෙන්ම ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සහභාගී වෙයි.

27 views

4 Comments to “ගෝටා තවත් ප‍්‍රමාද නොවෙයි.. අදම පොහොට්ටුවට එක්වෙයි.. නෙළුම් කාර්යාලයේ පිලිගැනීම සූදානම්..”

  1. Congratulations Gotabhaya. we are behind you. go forward and make Sri Lanka proud again.

  2. vishnu says:

    Congratulation

  3. Deshamamaka says:

    Jayawewa Ratata adare utum minisaneniii…………..

    • jayamal says:

      ගෝටාභය මැතිඳුන්ට රටම ආදරෙයි! ජයෙන් ජයම වේවා!

Main News