ගෝටා තව බබලයි.. ඇමරිකාවේ දැමු නඩුව විභාගය අවලංගු කරයි..
October 8, 2019 at 11:20 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය විසින් ගොනු කර තිබූ නඩුව විභාග කිරීම ඊයේ (7දා) කැලිපෝනියා අධිකරණය විසින් අවලංගු කර ඇත.
මෙම නඩුව විභාග කරන්නේද එසේත් නැත්නම් එය නිෂ්ප්‍රභ කරන්නේද යන්න ගැන අධිකරණය ගන්නා තීරණය පිළිබඳව බලාපොරොත්තුව සිටින බව ඇමරිකාවේ සී. ජේ. ඒ. සංවිධානය ප්‍රකාශ කර තිබේ.
තම පියාගේ ඝාතනය ගැන හිටපු ආරක්ෂක ලේකම්වරයා වගකිවයුතු බව දක්වමින් අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින් මෙම නඩුව ගොනුකර ඇත.
ඊයේ (7දා) මෙම නඩුව විභාගයට ගැනීමට පෙර අහිම්සා වෙනුවෙන් පෙනීසිටි සිබොවොයිස් පිල්ම්ස්මන් සමාගමේ නීතිවේදිවරු තමන් වාචික කරුණු ඉදිරිපත් කරන බව පවසා තිබුණි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය ඇමරිකානු පුරවැසි බව ඉවත් කරගැනීම නිසා තවදුරටත් ඔහුට එරෙහිව එම නඩුව ගෙනයා හැකිද යන්න ගැන කැලිපෝනියා අධිකරණය ඉදිරි දින කීපය තුළදී සිය තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මෙම නඩුව ගොනු කළ අහිම්සා ඇමරිකාවේ පුරවැසියෙකි.
කීර්ති වර්ණකුලසූරිය
– divaina
Her american citizenship, if taken via biased explanations of death threats and her father’s death, then it should be removed and she must return to sri lanka. Like most Tamils these people are making up cases and threats in order to get asylum and citizenship in other countries
මෙයින් පෙනෙන්නේ ගෝටා ගේන්නෙ ඇමරිකාව බවයි. ඇමරිකාවේ කැමැත්ත ගෝටා ජනපති වීම
The case against GR was dismissed due to the Renunciation of US Citizenship. This proved that he is no longer a US Citizen or a Dual Citizen.
All Yahapalana UNP, NGO, JVP, Vahbi Jokers LOST!!!!
patta wesita thaththa mathaka une awurudu 10 giyata passe.
Niyamatama Babalai nov17