ගෝටා තැපැල් ඡන්දයෙන් 80%යි..
November 2, 2019 at 10:40 am | lanka C news
2019 ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වූ තැපැල් ඡන්ද වල 80% ක ප්රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය වෙනුවෙන් පැවැති ජන රැළියක් අමතමිනි.
ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය සහතික බවක් 70% ඡන්ද ප්රතිශතයකින් ඔහු ජනාධිපතිවරණය ජය ගන්නා බවත් රාජපක්ෂ මහතා එහිදී සදහන් කළේය.