ගෝටා තැපැල් ඡන්දයෙන් 80%යි..

November 2, 2019 at 10:40 am | lanka C news
ගෝටා තැපැල් ඡන්දයෙන් 80%යි..

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වූ තැපැල් ඡන්ද වල 80% ක ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති ජන රැළියක් අමතමිනි.

ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සහතික බවක් 70% ඡන්ද ප්‍රතිශතයකින් ඔහු ජනාධිපතිවරණය ජය ගන්නා බවත් රාජපක්ෂ මහතා එහිදී සදහන් කළේය.

38,339 Viewers

24 Comments to “ගෝටා තැපැල් ඡන්දයෙන් 80%යි..”

  1. Criminal says:

    සියයට අසුව නෙමෙ සීයයට සියය කිවහොත් තවත් නිවැරදිය , කාදිනල් තුමාගේ ඇමෙරිකාණු විරෝධී ලිපිය මෙන් එය සත්‍යය.

  2. kasun says:

    thama ganan karanne natuwa kohomada kiyanne. horen baluwada?

  3. බන්ඩා says:

    එජාප කැපුවත් කොල සිංහල හරක් කලකිරිල චන්ද පොලට නොගියොත් ගෝඨාට 70%ක් ලැබේවි.

    • සහරාන් says:

      මහින්ද අපේ චන්ද බලාගෙන 70% ගන්න අනාවැකි කියනව නම් එයා රැවටිලා.

      • හූ ..ඌ..! says:

        අපෝයි තෝ වගේ පසික්කාට්ටුවන්ගෙ චන්ද 70%තියා 1%වත් ගෝටට ඕනෙ නෑ. පල පල සජියට බක බක ගාන්න.🐸🐸🐸

  4. Hirugal Bandara says:

    Interesting to know who given MR the 80% figure on a vote before counting.. May be it’s blind man Indika Thotawatha..

    Old retarded delusional politician trying different ways to decive poor uneducated people…

    • Pal says:

      Hello Banda ,
      MR is a legend in Politics.
      If it is a tactic to deceive poor uneducated people, why Sajith is not using that tactic.

      Be wise men

      • Criminal says:

        Thats the bitter truth ! As per the comment you’ve made MR is the pioneer of deceiving poor people of sri lanka. I totally agree with your comment.

      • Nishadi says:

        මී හරකො ඒ මනුස්සයා කියන එක ඇත්තනේ කොහොමද බූරුවෝ ගනින්න කලින් percentage කියන්නෙ…ඇත්ත කියපන් උඹ විමල් වීරවන්ශයගේ මේ වෙබ් පඩන්ගුවේ කුලියට ලියන එකෙක් නෙහ් 🤣🤣🤣🤣

  5. Saman says:

    ප්‍ර්තිපල ආවම බලන්න පුලුවන්….

    • Wiki says:

      Chinese Gang Rape Victim Worried Gotabaya’s Victory Will Deny Her Justice :
      The Chinese national who alleged that she was gang raped by Sri Lanka Podujana Peramuna (SLPP) politician and former Southern Provincial Councilor Krishantha Pushpakumara AKA ‘Raththaran’ and his goons, says that the Police has failed to apprehend the culprits openly defying court orders adding that eventual victory of SLPP presidential aspirant Gotabaya Rajapaksa will deny her justice forever.
      Speaking exclusively to The Colombo Telegraph, the Chinese national (name withheld) said that :

  6. Citizens says:

    මැතිවරන කාර්යාලයවත් ගනන් හිලව් එලියට දාලා නෑ. මුගෙ බොරු බේගල්.

    • Raktha says:

      Postal votes daanakota political party wala kattiyata penawa. Oka UNP polling booth giya ayath dannawa. Atha yana dishawa anuwa anduraganna puluwan. Ithin meka hari. Anith ayata sorry.com

      • ASDR says:

        17 වෙනිදා උදේට ඔය සිහිනයෙන් අවදි වෙන්න ඔබ ඇතුලු පොහොට්ටුවන්ට නිසැකවම සිදුවෙනවා

  7. Karu says:

    ඒ කොහොමද? ආන් ආන් මහින්ද මහත්තයත් බොරු කියනව. චංද දුන්නට කවුද ගණන් කළේ.

  8. NALAKA says:

    Aparade ne chande tiyanne. Danatamath 80% tapal Chanda aragena tiyenawanam loka wartawak neda? Itama satutui… Samahara wita Maha chanden 90% k witarak Ganda puluwan Wei wage… Ehema unoth eka kawadawath kadanna Bari wartawak wenawa(ane sorry Mama me heenayak dakke)

  9. හැඳි මිටේ නුවණ says:

    How come this is possible?

  10. Thilanga says:

    Tahike ganan karalath ivarai. Adu maasen upan aluth hora munuburaada ganan kale… 😂😂😂😂

  11. ehanm ban thwa meeting tun mara hada dena onnee.mahanuwara.nuwaraeliya.colombo.jaffra.ampara.wanni.trinco.batticola.puttalama dinnakota sajith 80% penewi khmt.

  12. ASDR says:

    මිනිස්සු වයසට ගියාම මේ වගේ විකාර දොඩවනවා තමයි 😂😂😂

  13. john the baptice says:

    නොයම්බර් 17 විශිෂ්ට ජයක් ගොටාබයට අපි කිරිබත් කමු සජිත්ට පුන්නක්කු දෙමු

  14. සරා says:

    කොහොමත් ‌ෙගෝඨා 60% ගනිවි.නමුත් දකුනේදි 70% පන්නාවි.අපිට ‌ෙගෝඨා 50%යි එක ඡන්දයක් ගත්තත් ඇති.

  15. Jamis says:

    MaRa “Maru” Kiyawnanawaaaaa… aaa

  16. sakalabujan says:

    Chanda Dayakayo Chanda 80% Gotata Deelaa athi …Anek apekshakyanta Bedala dunnata passe keeyak Gotata ithuruda kiyamuko Puluwnnam…

Main News