ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..

October 26, 2019 at 2:10 pm | lanka C news
ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරණ වේදිකාවට එක් වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ජනරැුලියක් ජනාධිපතිවරයා විසින් අමතනු ඇති බව ආරංචි මාර්ග කියා සිටියේය.

මේ වන විට විදේශ සංචාරයක නිරත වී සිටින ජනාධිපතිවරයා එළැඹෙන සදුදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඇත.

එසේ පැමිණි පසු මෙතෙක් අනුගමනය කළ නිර්පාක්ෂික ස්ථාවරය අවසන් කරමින් ඔහු දේශපාලන වේදිකාවට ගොඩ බවට පසුගියදා ජනාධිපති කාර්යාල ප‍්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේය.

105 views

25 Comments to “ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..”

  1. බන්ඩා says:

    හිටං ඔය එන්නෙ පැන්ෂන් එකට කැබිනට් එක ලවා කොටා ගත්ත මාලිගාව සහ වරප්‍රසාද තහවුරැ කොර ගන්නය්.

    • Amda says:

      අනේ එපා…. දෙන දෙයක් දීලා යවන්න .. ප්ලීස්

      • Nishantha says:

        mandiraya denawa kiwwe me anduwen.namut muladi nirpakshika wela dan GR ge wedikawata naginna yanne buddi ansha warthawa anuwa gota dinana bawa sahathika kala nisa.hitan kapati

    • ගණන් ගන්ට එපා බ්‍රෝ. සජිත් ගේ වේදිකාවට මර්වින් සිල්වා ආවනිසා ගොටාගේ වේදිකාවටත් ඒ රෝල් එකට හරියන එකෙක් ඔනෑ. ඒ සදහා හොදම සුදුස්සා තමා මෙයා.

  2. Politics says:

    Wade Kiliti wanna yanne kiyala mata hithenawa…

    But there will be no change in the result. Sirisena is totally out of mind of the people.

    Useless man

  3. saman says:

    සජියා ඩයිනමෝ එක හොඳයි කියද්දී මම බැලුවා මොකක්ද කියලා. Dynamo කියන්නේ ක්ෂණික මෝචනයට සජියට නෝනා ගහන ස්ප්‍රේ එකක්. ඕනා නම් ගූගල් කරලා බලන්න dynamo spray.

  4. Vasana says:

    පොළොන්නරුවේ කුබුරක පබයාට වත් සුදුසු නැති බොරුකාර සිරිසේන දේශපාලන වේදිකාවට අවශ්‍ය නැත

  5. singi says:

    no need

    • kawinda says:

      oya kiyanawa oya genama. mama pirisidu deshapaalanayak keruwa kiyala. hondai wpith ehema hithannanko. eka nisa me hitiya wage thawath kohe hari rataka dekaka gihin enna appa. ethakota methiwaranaya iwara wela thiyei.. oyage maaligawath duwage business tikath berila thiyei.

  6. Me2 says:

    හිටිය වගේ ඉන්න මහත්තයෝ, ඡන්ද කඩන්නෙ නැතිව

  7. p.d goonawardena says:

    අනේ ඔය නිකමා මොකටද ඔබ තුමාගේ වේදිකාවට…….ඔය වැඩ බැරි ටාසන් හොඳ අනිත් පැත්තේ ජෝකෙර්ල ගොඩට……පුළුවන්කමක් තියේනම් හලලා දාන්න ………

  8. සිංහල බන්ඩා says:

    ශ්‍රිලනිප කියන්නෙ බිම් මට්ටමේ සාමාජිකයන්ගෙන් හැදුන පක්ෂ යය්, සිරිසේන නෙවෙය්.

  9. ක්‍රිමිනල් says:

    ඇයි යකෝ මේක මාර වැඩක් නේ පොහොට්ටුවේ වෙදිකාවේ නගිනකොට ඇයි බොලා අකමැති වෙන්නේ ? 🤔🤔

    • john the baptice says:

      මොහු රුකඩ පබයෙක් නිසා ..පිරිමි කමටත් ලැජ්ජාවක් කොන්දක් නැහැ

  10. cw says:

    OMG, * Budu Ammo”.

Main News