ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ රැළි අමතයි..

September 28, 2019 at 10:35 pm | lanka C news
ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ රැළි අමතයි..

– මෙම පුවත උපුටා ගැනීම දේශය පුවත්පතිනි

ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද ප්‍රචාරය සඳහා එක්වීමට මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකඟත්වයකට පැමිණ සිටියි.

පසුගියදා මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් වෙන වෙනම සාකච්ඡා වට දෙකක් පැවැත්වීය. ගෝඨාගේ සාකච්ඡාව සිදුවූයේ මේ සතියේය.

මෙම සාකච්ඡා ඉතා සුහදව පැවති අතර එහිදී ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා දෙපක්ෂය අතර ගොඩනගන සන්ධානය ගැන අවසන් තීරණ ගෙන තිබේ. මෙම නායකයන් ඇතිකරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයා උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී ගෝඨාභය වෙනුවෙන් ප්‍රචාරක රැලි අමතනු ඇත.

එසේම ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ගිවිසුම් ගතවන දිනය ලබන සතියේ නිවේදනය කිරීමට නියමිතය.

– deshaya

169 views

20 Comments to “ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ රැළි අමතයි..”

  1. victor aiyya says:

    අන්තිමට නෙළුම් කුළුණ විවෘත කළ දවස වගේ වෙයිද මන්දා

  2. 20/20 says:

    අය්යෝ සිරි
    ඔයා නම් හරිම නරි
    දෙන්නෙම ගොම ටොෆි
    වෛර නොකරං දැන්වත් ගෙරි සිරි

  3. rata dinawamu says:

    වහල් ක්‍රමය බිදිමු …….. සජ්ත් – ගෝඨා කල්ලිය පරදවමු
    රට දිනවමු

  4. Gone gota says:

    Good, They will not get the votes they are expecting if MS support them….

    UNP and other parties will benefit from this.

  5. Sun says:

    We cannot these politicians who are colour blinded and cannot see things as they are and they are making blind decisions for the country. Olden days people had way to go and principles to follow. But now due to these Americanisation no one to trust even in the Sri Lankan soil. All are crooks and fighting to fill their pockets without clear intention of serving people. They measure everything on monetary terms and forget about the people they are serving. Very untrustworthy and no one to trust on this soil as most of them are colour blinded and lost the way.

  6. Vesamuni says:

    gota paraddawanta rally amathai meya. akata idadenta epa keeyatawath.

Main News