ගෝටා දිනවන්න විදෙස්ගත ලාංකිකයෝ වැල නොකැඩී එති.. කටුනායක ජයඝෝෂා.. මාධ්‍යටද අදහස් දෙති..

November 9, 2019 at 3:50 pm | lanka C news
ගෝටා දිනවන්න විදෙස්ගත ලාංකිකයෝ වැල නොකැඩී එති.. කටුනායක ජයඝෝෂා.. මාධ්‍යටද අදහස් දෙති..

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම සඳහා විදෙස්ගත ශ්‍රීලාංකිකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිති.

අද දිනයේ සහ ඊයේ දිනයේදී මෙම තත්ත්වය දැකගත හැකිවිය.

එසේ පැමිණෙන ශ්‍රී ලංකිකයන් පිළිගැනීම සඳහා පිරිස් ගුවන් තොටුපල වෙත ගොස් සිටි අතර ඔවුන් ගුවන් තොටේදී ජය ඝෝෂා පවත්වමින් ඔවුන් පිළිගනු ලැබූහ.

විදේශගත ශ්‍රමිකයන් කටුනායකදීම මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටින්නේ තමන් මෙවර පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමට බවයි.

193 views

32 Comments to “ගෝටා දිනවන්න විදෙස්ගත ලාංකිකයෝ වැල නොකැඩී එති.. කටුනායක ජයඝෝෂා.. මාධ්‍යටද අදහස් දෙති..”

  1. Karunaratne says:

    Everybody who loved the motherland should vote for Gotabaya Rajapaksa.
    I appreciate your wisdom and commitment at this decisive moment of the nation. Thank you brothers and sisters you have taken a correct decision to make sure the victory of Gotabaya Rajapaksa !
    Jayaweva !

  2. ciminal says:

    චූ එන් පී සදහටම භංග වේවා…!

  3. Pramod says:

    Mr Gotabayas victory is not going to be an easy one, as we have a majority of poor and people live in deprived areas going to Vote UNP as Sajith has spoken to them in their language, do not forget that we have poor people than rich or middle income earners in SL, with the support of TNA and Muslim Congress , game is very tough one for Gota!!

  4. David Milli-banda says:

    Its now or never……………….Rata, jathiya, aagama wenuwen chande denna Gota ta.

    • RATA WESIYO says:

      Our highest tribute and salute to those patriotic citizens who have a feeling for the motherland and the future generations of the motherland ,though they have been compelled to go abroad due to various unavoidable reasons.

  5. Susidu says:

    I hope that the next Parliament will pass a bill that enabling Srilankan expatriate could cast their vote wherever they live without coming to Sri Lanka. For me, I can’t travel to SL this time. But pray for the Gotabaya Rajapaksha’s win and hoping to see a significant development in Sri Lanka under his administration.

  6. nimalsiri says:

    oya ena eththo serama microphone eka idiriyee mehema kiwwaata,aayeth herila yanakotanam kiyanne aapasu
    meratata ennema nehei kiyalaaya.mama meka kiyanne ath dekeemenya.

  7. Lucky wijayamannage says:

    එන්න බැරි විම ගැන කණගාටුයි.එහෙත් මා මැතිවරණයට වනවාමයි!??!!

  8. ලක්වැසියා says:

    රට වෙනුවෙන්, ගෝඨ වෙනුවෙන් පැමිණුන, පැමිණෙන හැමෝටම ස්තූතියි.

Main News