ගෝටා දිනුවේ සිංහලයන් උසිගන්වලා.. මහ මැතිවරණයෙදි ඒව වානා.. සිංහලයන්ට තනි ආණ්ඩු හදන්න බෑ..- ජම්පර පෙනි පෙනී බදියුදීන්..

February 15, 2020 at 10:32 pm | lanka C news
ගෝටා දිනුවේ සිංහලයන් උසිගන්වලා.. මහ මැතිවරණයෙදි ඒව වානා.. සිංහලයන්ට තනි ආණ්ඩු හදන්න බෑ..- ජම්පර පෙනි පෙනී බදියුදීන්..

ජනපතිවරණය ජයගනු ලැබුවේ ජාතිවාදීව සිංහල ජනතාව උසිගන්වමින් වුවත් මහ මැතිවරණයේදී එම උපාය සාර්ථක නොවිය හැකි බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් පැවැසීය.

සුළු දේශපාලන පක්ෂවල සහායක් නොමැතිව තනිවම ආණ්ඩු පිහිටුවන බවට ඇතැම් ජාතිවාදී දේශපාලනඥයන් පවසමින් සිටින බවත්, ඔවුන්ට තම මෝඩකම තේරුම් ගත හැකිවනු ඇත්තේ මහ ඡන්දයකින් පසුව බවත් රිෂාඩ් බදියුදීන් මහතා කීය.

ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් ජනතාව තම පුරවැසිභාවය වෙනුවෙන් අරගල කරන ආකාරය පිළිබඳව අපි වඩාත් හොඳ අවධානයකින් වෙසෙන්නෙමු. කාලයක් පුරාවට ඉන්දියාවේ එම ප්‍රදේශවල ජීවත් වූ මුස්ලිම් ජනතාව අද දේශපාලනමය වශයෙන් කොන් කිරීමකට ලක්කර තිබෙනවා. මර්දනය කිරීමකට ලක්ව තිබෙනවා.

මාස දෙකක් වැනි සුළු කාලයක් ඇතුළත වත්මන් සුළුතර ආණ්ඩුව විසින් සුළු ජන කොටස් පීඩාවට ලක් කළ අයුරුත් සමස්ත ජනතාවට පැහැදිලි වී හමාරයි. හදිසියේවත් ඔවුන් තනිව ආණ්ඩු පිහිටුවහොත් සුළු ජන කොටස්වල තත්ත්වය කෙබඳු වනු ඇද්දැයි සිතා ගත නොහැකියි.

සුළු ජනකොටස් විසින් දැනට යම් වරප්‍රසාදයක් භුක්ති විඳින්නේද එයද විනාශ කිරීමේ අරමුණින් යම් යම් නීති අණපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තිබෙනවා. එයට හොඳම උදාහරණය වන්නේ යම් දේශපාලන පක්ෂයක් ආසනයක් ලබාගැනීමට නම් ගත යුතු ඡන්ද ප්‍රතිශතය සියයට 05 සිට සියයට 12.5 දක්වා වැඩි කළ යුතු බවට ගෙන එනු ලබන යෝජනාවයි.

සුළු ජනතාවට පසුගිය කාලයේ බොහෝ කරදර විඳීමට සිදුවුණා. ඒ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේ කවුද? අපගේ නිවාස, කඩසාප්පු ගිනිබත් කරන විට පැනගියේ කවුරුන්ද? දිගන, තෙල්දෙණිය සිදුවීම්වලදී ඒවා සමනය කිරීමට ඉදිරිපත් වුණේ කවුරුන්ද? එහෙත් අද ඇතැමුන් තමන්ගේ පටු වාසි වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිනවා.”

ලක්ෂ්මී ජයකොඩි
– mawbima

69 views

22 Comments to “ගෝටා දිනුවේ සිංහලයන් උසිගන්වලා.. මහ මැතිවරණයෙදි ඒව වානා.. සිංහලයන්ට තනි ආණ්ඩු හදන්න බෑ..- ජම්පර පෙනි පෙනී බදියුදීන්..”

  1. මුස්ලිම් බන්ඩා says:

    අපිල මුස්ලිම් කවදාවත් ලෝකෙ කොහෙවත් ජාතිවාදී වෙලා නැහැ. අහිසක සතෙක් වත් මරල නැහැ.

  2. Gs says:

    Uru Malu
    Puken katho
    Kala Kala
    Baha kiyatho

  3. Sirisena Yatawara says:

    Rahsied Budhideen has not that Island of Sri lankn was survival of its civilization not because of so-called Elections led by British Colonialism. While Colonial maters of White Man has left 1948 ,but their puppets are still in doing of Colonialism by shape of Islam terrorist and political culprits like certain by Muslim communities.
    Rahied Budhieen is one of Key Players of that in differ form by USA puppets.
    We realized that Islam Terrorist are behind by Western forces.

    • Mahesh Gamage says:

      Machan Sira

      umba honday muta gahapu eka.
      yako man wage danna sinhalen liyapan ban

      uta therenneth naa apita therenneth naa
      umbe eka kiyawala thaama oluwa karakenawa.

      okata honda sinhalen deepen uta therenawa.

      hak

  4. Mahesh Gamage says:

    ado thakkadi Rishadaya

    tho sulu jathikayek welalth me wage koti ganan horakan karanna gaman maha jaathiye evuntath kelawana nidahasak koy lokeda ban thiyenne.

    thopita SAUDIYE, PAKISTANR wath nathi nidahasak mehe thiyenne.
    akath thiya gena ape samahara moda sinhalayoth ekka ekathu wela apita kelawana gaman sulu jathika asadarane gana katha karanne.
    tho wage paharayanwa pana pitin hama Gahanna ona

    hak

  5. sinha le says:

    පිරපාකරන් පැය 24න් උතුරෙන් එලවපු අවස්ථාවේ සරණාගතයෙක් වී සිංහලයන් ලගට උපකාර ඉල්ලාගන ප්ලාස්ටික් ගමන් බැගයක් සමග හිගමනේ ආපු ගමන අමතක වෙලා ලැජ්ජයි උබේ කතාවට.

  6. මහසෝනා says:

    මුස්ලිම් එවුන් ඉන්දියාවෙන් විතරක් නෙවෙයි ලෝකෙන්ම අතුගාල දාන්න ඕනේ.

Main News