ගෝටා දිනූ සැණින් එජාප මන්ත‍්‍රීන් 50-60ක් පිල් පනී.. දැනට තවතාගෙන ඉන්නේ විශාල මුදලක් ගෙවලා..- එජාප ප‍්‍රබලයා කියයි..

November 6, 2019 at 12:02 am | lanka C news
ගෝටා දිනූ සැණින් එජාප මන්ත‍්‍රීන් 50-60ක් පිල් පනී.. දැනට තවතාගෙන ඉන්නේ විශාල මුදලක් ගෙවලා..- එජාප ප‍්‍රබලයා කියයි..

ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත් පසු දිනම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 50-60ක් අතර ප්‍රමාණයක් ඔහුට සහය දීම සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් මේ බව පැවසුවේ යැයි ද ඒ මහතා සඳහන් කළේය.

දැනටද එම පිරිස ගෝටාභය රාජපක්ෂ මහතාට එක්වීම වළක්වා ගෙන සිටින්නේ විශාල මුදල් ප්‍රමාණයන් ලබා දීමෙන් බව ඇමතිවරයා පැවසූ බව බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි.

50,828 Viewers

9 Comments to “ගෝටා දිනූ සැණින් එජාප මන්ත‍්‍රීන් 50-60ක් පිල් පනී.. දැනට තවතාගෙන ඉන්නේ විශාල මුදලක් ගෙවලා..- එජාප ප‍්‍රබලයා කියයි..”

  1. සුරුට්ටු 🚬🚬 says:

    පැකට්ටුවට දාලා සුරුට්ටු ලස්සනට තිබ්බට
    ගන්නේ එකයි උරන්නට එකවර ගත් මුකට
    දැනුනත් සුදිය පිච්චිල යන ඇබ්බැහි වූ දුමට
    විසිකර අන්තිම කොට ගඳේ බෑ කියල දුරට

  2. Laksmna says:

    Please make sure not to absorb any unscrupulous elements from the list.

  3. Nim says:

    BANKU HORA,
    RATA WEKUNAGENA KANNA
    DUUSITHAYA,
    SAMANALA YO
    ME KEE NOKEE
    HAMOMA
    MAHA EKA PANNANA
    GATHA WUNATH
    PAYEN GAHALA

    PANNANA THIYENE
    MUN OKKOMA HORU!
    👹👹👹👹👹👹👹👹👹👹👹👹

  4. Susantha says:

    එහෙම පනින එවුන් දේශප්ප්‍රේමීද?, ඔවුන් සුද්ද වන්තයොද?, ඒ වන්චා කාරයන් නොවේද?, එව්න් පිරිසක් එ.ජ.ප. යෙ ඉන්නවනම් ඔවුන් කව්දැයි දැන්ම නොකියන්නේ ඇයි, එ පිරිසට හකීම්, රිෂාඩ්, අයත්ද?

  5. Amarabandu says:

    සමුපකාර chandenda

  6. බුද්ධදාස says:

    ජාතික හෙළ උරුමය වැනි ශ්‍රී ලාංකික ජාතික හිතකාමී පක්ෂයකින් ආ චම්පික වැනි උගතෙක් පවා MCC වැනි ගිවිසුමක් අනුමැත කරයිනම්, චම්පිකලත් මුදලට විකිනෙනවානම්, සෝම ස්වාම්ව්ව්න් වහන්සේලාගේ දර්ශනය ඔස්සේ ගියවුන් මෙහෙමනම්, කීමට ඇත්තේ කුමක්ද? “යකඩ මල්ලටත් ගුල්ලො ගහලනම් ….” නොවේද?

  7. Open mind says:

    ඒ අය කියනදේ ජනතාව පිළිගන්නවා නම් දිනෙන් දින jvp පිරිහෙන්නේ නැහැ.

  8. SLCommunity says:

    Salli walata rata jaathiya aagama paawala dena adamayo ekek hari gaththoth api pohottuwata na.

  9. sathya says:

    Moda katha

Main News