ගෝටා දේශපාලනයට ගැලපෙන්නේ නෑ..- වාසු

April 3, 2017 at 12:00 pm | lanka C news
ගෝටා දේශපාලනයට ගැලපෙන්නේ නෑ..- වාසු

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා දේශපාලනයට නොගැලපෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

හමුදාමය චරිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට නොගැලපෙන බව ඔහු සදහන් කලේ හිරු රූපවාහිනියේ පැවති ‘හාඞ් ටෝක්’ වැඩසටහනට එක්වෙමිනි.

67 views

15 Comments to “ගෝටා දේශපාලනයට ගැලපෙන්නේ නෑ..- වාසු”

  1. saman says:

    correct. Basil also can give a good support.

Main News