ගෝටා දේශපාලනයට ගැලපෙන්නේ නෑ..- වාසු
April 3, 2017 at 12:00 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා දේශපාලනයට නොගැලපෙන බව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
හමුදාමය චරිත ප්රජාතන්ත්රවාදී දේශපාලනයට නොගැලපෙන බව ඔහු සදහන් කලේ හිරු රූපවාහිනියේ පැවති ‘හාඞ් ටෝක්’ වැඩසටහනට එක්වෙමිනි.