ගෝටා දේශපාලන කටයුතු අරඹයි.. පොහොට්ටු මන්ත්‍රීන් කැදවා සාකච්ඡා..

January 22, 2019 at 12:00 pm | lanka C news
ගෝටා දේශපාලන කටයුතු අරඹයි.. පොහොට්ටු මන්ත්‍රීන් කැදවා සාකච්ඡා..

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු දේශපාලනඥ්යන් අතර ඉතිරි වැඩ කටයුතු පිලිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (21) පිටකෝට්ටේ වියත් මග කාර්යාලයේදී පැවත්විණ.

ඉදිරි දේශපාලන කටයුතු  පිළිබදව මෙම සකච්ඡාව පැවති අතර ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව හරහා සිදුවිය හැකි අනතුර පිළිබදව ගොඨාභය රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් දැනුවත් කළහ.

ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග , නිමල් ලාන්සා, ඩුලිප් විජේසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු , ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා  නගර සභා සභාපතිවරු එක්ව සිටියහ.

208 views

27 Comments to “ගෝටා දේශපාලන කටයුතු අරඹයි.. පොහොට්ටු මන්ත්‍රීන් කැදවා සාකච්ඡා..”

  1. saman says:

    ජනපති පබයෙක් නොවිය යුතූඉ . ඒකට මොහු තමඊ නියම පුද්ගලයා. අපි ගොට හොදඊ කියන්නේ ? පව්ත්ගලික අන්සේ වැඩකරන්නේ |. පිස්සු නටන්න හොද කාලයක් නොවෙඉ තියෙන්නේ

  2. Dr.wijepala says:

    oba honda yuda batayek yuda sahathika thibe namuth adyapana sudusukama S.S.C pamanai api ekatane igana gatte. janpathi thaba manthrie kenekwath wenna madi mahanuwarata rajapaksaawaru epa, uthura, neganahirata epa, uthuru medatath epa itin dinanne kohomada laksa 30 lebeyi pal wennaa epa mage mitraya

  3. cam says:

    oya inne niyama badu tika eakalaga…………….

  4. ගොඩක් කීමට හෝ ලීවීමට අදහස් කර නොමැත. මන්ද යත් ශ්‍රී ලාංකීක අභිමාණය ඔබ සතු බැවින්ය. ජය වේවා…!

  5. Southerner says:

    Good Luck !

  6. Nim says:

    GOTA
    APE AKAMA HA NEWARADE MA
    THERÈEMA OBY
    OBATA THERUWAN SARANI
    RATATA JAYAWEWA
    THERUWAN SARANI
    DEVI PIHITI.

  7. Lennette Thambiliyagoda says:

    Congratulations You are the only hope..

  8. Gotaimbara says:

    Srikumar, why not the Tamils vote for Gota. He saved the entire community from terrorism. Do you want your children to live in fear in the future? Feel the difference for yourself.

  9. Anura says:

    He is only one who can develop the cuntry

  10. Modayo says:

    පහත කියමනෙහි තේරුම: ජනාධිපතිවරණයට ඉල්ලීමටනම් පළාත් සභාවක හරි හොරකම් කර පුරුද්දක් තිබිය යුතුය් යන්නය්.
    “ප‍්‍රාදේශීය සභාවක් හෝ පාලනය කර නැති පුද්ගලයෙකු මෙරට ජනාධිපති කරන්නට ජනතාව සූදානම් නැත.”
    අනේ මෙහෙමත් මෝඩ හරක්, උඹල මෙහෙම මෝඩ වුනොත් කවදා ගොඩ එන්නද?

    • Modayoooo 2015 ජනවාරි 08 හොඳ තීරණයක් ගත් බැවින් දැන් ශ්‍රී ලංකාව ලෝකයේ ධනවත්ම රට වී ඇත. ලංකා වැසියන් සියලුම සැප සම්පත් විදිමින් මුදල් මත යහන්ගත වී ඇත. ඔබ වැන් හැට දෙලක්ෂයක් ගේ මේ මනාප මත අපි අද රජ සැප විදිමින් පසුවේ. ජය වේවා මෝඩයොාාාා්

Main News