ගෝටා නැවත ලංකාවට.. ආ සැණින්ම ඇල්පිටිය ජය ගැන එජාප ඉහලම ලොක්කෙක් සුභ පතයි.. ඉදිරියට ජය පතයි..

October 12, 2019 at 12:40 pm | lanka C news
ගෝටා නැවත ලංකාවට.. ආ සැණින්ම ඇල්පිටිය ජය ගැන එජාප ඉහලම ලොක්කෙක් සුභ පතයි.. ඉදිරියට ජය පතයි..

වෛද්‍ය පරීක්ෂණයක් සදහා සංගප්පුරුව බලා ගොස් සිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා අද අලුයම ආපසු මෙරටට පැමිණියේය.

ඊයේ පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් පොහොට්ටුව ජය ගැනීම ගැන අද පෙරවරුවේ සිටම ඒ මහතාට සුබ පතමින් දුරකතන ඇමතුම් විශාල වශයෙන් පැමිණ ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂ ඉහලම නායකයෙකුද රාජපක්‍ෂ මහතා අමතා ඉදිරි ගමනට සුබ පතා ඇත.

55,045 Viewers

12 Comments to “ගෝටා නැවත ලංකාවට.. ආ සැණින්ම ඇල්පිටිය ජය ගැන එජාප ඉහලම ලොක්කෙක් සුභ පතයි.. ඉදිරියට ජය පතයි..”

  1. Rata Wenuwen says:

    ගොටාභය මැතිඳුනි ඔබට සුව සහා ජය,
    “වහෙන් ඔරෝ” කාරයන්ගෙන් ප්‍රවෙශම්වීම වටී

  2. Gota says:

    Leda awilla aiy. Naduwa kal giya ne.

    • බිල්ල says:

      නියම UNP කාරයෙක්, තමන්ට අවේනික මන්දබුධික බව පෙන්වනවද නැතිනම් නියම JVP කාරයෙක් තමුන්ට අවේනික කුහක කම පෙන්වනවද මේ වගේ අපත කමෙන්ට්ස් ලියල.

    • ඒදන්ඩේ සජිත් says:

      ඒයි ගොබ්බසෝන, මවු කුසින් බිහිවුන දා සිට අවසන් හුස්ම හෙලනතෙක් කිසියම්ම
      හෝ රෝගයක් නොවැලඳුන සත්ත්වයෙක් ඉන්නවනම් ඒ කවුද කියලා මට කියපන්!
       

  3. වැදගත් වැඩපිලිවෙලක් පැහැදිලි කරන කතා බහයි අපට ඕන​. says:

    යන එන මං නැතිව අන්තිම මොහොතේ පොහොට්ටුවේ එල්ලුන එස්.බී සහ ඩිලාන්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ දැක්ම නියෝජනය නොකරන්නන් දෙදෙනෙකි. (එහෙන් ආව තවත් කීප දෙනෙක් ඇත​).
    ජනාධිපතිවරණය අවසන් වනතුරු හෝ මේ දෙදෙනාගේ කට වසා තැබිය යුතුය​.
    මේ “හරක් දෙන්නා” නිසා ගෝඨාභය මහතාගේ අනාගත දැක්ම​, සැලසුම් ජනතාව අතරට ගෙන යාමේ බාධා ඇත​.
    පොහොට්ටු සංවිධායකවරුනි, ජනතාව එක් උනේ ගෝඨාභය මහතා වටා යි. ඒ ජනතාව එලවීමට ඉඩ නොතබන්න​.
    අපි අපේ දේශපාලන නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ “ගැලැරි පිනවන” “මොට්ට” කතා නොවේ..
    වැදගත් වැඩපිලිවෙලක් පැහැදිලි කරන කතා බහයි අපට ඕන​.

  4. Aurora says:

    මේ බූරුවෝ දෙන්නා 2015 පාර්ලිමේන්තු මැතිවරනේදී UPFA එකේ චන්දදායකයෝ විසින් ඉතාම නිවැරදිව පරාජය කරලා තොලොංචි කරපු උන්. සිරිසේන විසින් මුන්ව ජාතික ලැයිස්තුවෙන් ගෙනැල්ල තමයි මුන් ශ්‍රී ලංකා දේශපාලනයේ ඉහඳ තබන්නේ. SLPP එක UPFA එක සමඟ ගිවිසුම අත්සන්කරණවිට පැරදුන උන් ජාතික ලැයිස්තුවට නොගතයුතුය යන වගන්තිය ඇතුලත් කල යුතුය. ඒ වගේම දිනන්න බැරි අපත දේශපාලකයෝ නොව ජාතික වටිනාකමක් සහිත වෘතිකයෝ පමණක් ජාතික ලැයිස්තුවට ඇතුලත් කල යුතුය.

    • Ex SLFP says:

      මෙදා සැරෙත් ජනතාව ඔය පක්ෂ ද්‍රෝහී නඩේ ගෙදර යවනවා. මුංව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යවන්න හිටං මෙදා සැරේ නැහැ. ගෝටත් එක්ක ඕවා වානා..

  5. Sawumyapala says:

    Sahatika atta.rate janatawa buddimat.apata ona niwaradi wadapiliwelak samaga idiri dakmak.

  6. Nim says:

    GOTA OBATA
    THERUWAN SARANA
    DEVI PIHITA
    OBEE JAYA 69 % WADA
    WADE WANAWA NEYATHAI.
    JAYAWEWA
    MAGE RATATA JAYAWEWA

Main News