ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්.. – වාසුගෙන් ගෝටාභයට දැඩි විවේචනයක්..

July 15, 2018 at 12:02 am | lanka C news
ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්.. – වාසුගෙන් ගෝටාභයට දැඩි විවේචනයක්..

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග දෙස බැලූ විට අතිශය භයානක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

එම පිරිස සූදානම් වන්නේ ඉතාම තද ජාතිකවාදී මිලිටරි ආණ්ඩුවක් හදා ගන්න යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහුට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතවාදයක්ද නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක් පමණක් යයිද කියා සිටී.

155 views

62 Comments to “ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්.. – වාසුගෙන් ගෝටාභයට දැඩි විවේචනයක්..”

  1. fernando says:

    what politics vasu knows ? vasu’s party socialist/communist. normally they do not believe western human rights. but now he believe the same against gota. in fact not gota, vasu does not have any political ideology. who gives money for vasu’s party. answer is western

  2. janahitha says:

    වාසුව වික්‍රමබාහුගෙ ත්‍රී වීලයෙ නංවන්න පුළුවන්.ඒකෙ ඉඩ තිබෙන බව වික්‍රමබාහුත් දන්නව​.මහින්ද සමරසිංහ කළුතරින් ප්‍රතික්‍ෂේපිතයි.ඒ කියන්නෙ කල් ඉකුත් වූ භාණ්ඩයක්.නැවත භාවිතා කල නොහැකියි.මේ කල් ඉකුත් වූ භාණ්ඩ කරන ප්‍රකාශවලින් ගෝඨාභයට හානියක් වන්නේ නැහැ.අපි අභියෝග කරනව වාසුට හැකිනම් තනිවම ඉදිරිපත් වී ජයග්‍රහණය කරන ලෙස​.එමෙන්ම මහින්ද සමරසිංහට මෙවර කළුතරින් ඇපත් නැත​.අඩුම තරමින් ඔහුට තෙවරප්පෙරුමට හෝ කිට්ටු වන්නටවත් නොහැක​.

  3. David Milli-banda says:

    Vasu karaya kamal wa hiinen dakala bayawela.

    Vasu saha Wiggiya givisumal gahalada danne nehe.

    When the government is dissolves let see.

  4. බෙර හඬ says:

    වාසු අඟේ ඉඳන් කණ හපාකන ගුණමකු චරිතයක් වෙලා තියෙන්නේ.රටේ අවශ්‍යතාවය වෙනුවෙන් වාසුට බැරිදේ ගෝඨා කලා. ඔහු කොළඹ නගරය දියුණු කළ අයුරු කවුරුත් දුටුවා. කොන්ද පණ ඇති නායකයෙක් රටට මේ අවස්ථාවේදී තෝරා ගණිමු.

  5. Muditha says:

    වාසූ ස්පිකරය විතරයි. වාසුගේ ස්පීකරයෙන් ඔය ඇහෙන්නේ මහින්දගේ හඬ

  6. asela says:

    This wicked faced old fart Vasu is talking rubbish. Most of the MR supporters have decided to vote maithree due to infighting in Pohiottuwa.

  7. ExUNPer says:

    Even hard UNPers say Gota is capable of building ‘One country, One law for Everyone’.
    He will not be a dictator….but he will be a tough president, determined to build the country.
    Can’t understand why Vasu is so negattive about him !,