ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්.. – වාසුගෙන් ගෝටාභයට දැඩි විවේචනයක්..

July 15, 2018 at 12:02 am | lanka C news
ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්.. – වාසුගෙන් ගෝටාභයට දැඩි විවේචනයක්..

ගෝටාභය රාජපක්‍ෂ මහතා පසුපස සිටින බලවේග දෙස බැලූ විට අතිශය භයානක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

එම පිරිස සූදානම් වන්නේ ඉතාම තද ජාතිකවාදී මිලිටරි ආණ්ඩුවක් හදා ගන්න යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ගෝටාභය රාජපක්‍ෂ මහතා දේපාලඥයෙකු නොවන බවත් ඔහුට සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතවාදයක්ද නැති බවත් පවසන මන්ත‍්‍රීවරයා ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක් පමණක් යයිද කියා සිටී.

230 views

62 Comments to “ගෝටා පසුපස සිටින බලවේගය අතිශය භයානකයි.. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහස් නැති හමුදා නිලධාරියෙක්.. – වාසුගෙන් ගෝටාභයට දැඩි විවේචනයක්..”

  1. Kalan says:

    මේ කොමුනිස්ට් පිස්සෝ රට එදා ඉඳන් කෑවා.

  2. Naki Hiwala says:

    Vasudewa idunu palathura pala pala yanta. Gotabhaya mahatha kala wedawalata alagu thiyantawath thoge paksawala mahaeventawath beriwiya. Tho mokekda ?

  3. නුවන් says:

    වාසු කියන ඔය කාරනාම තමය් ගෝටාගෙ ජනප්‍රියත්වයට හේතු. හැබැයි එකක් මතක තියාගන්න.එකම එක පාලකයෙක්වත් එනකොට කියපු දේ නෙවෙයි ඇවිල්ලා කලේ. එහෙම බැලුවොත් ඒකාධිපති ජාතිවාදී ගෝටා බලයට ආවට පස්සෙ ප්‍රජාතන්තවාදී නායකයෙක් වෙන්න තියන ඉඩකඩ වැඩිය්. කොයි අතින් බැලුවත් ගෝටා තමය් මිනිහා.

  4. nipun says:

    මෙයා කවුද ජනපති අපේක්ෂකයා කවුද කියන්න.ජන පදනමක් නැති අයට ඉඩ දෙන්න බැහැ තීරණ ගන්න රටේ අනාගතය ගැන. ඔය තනියම ඉල්ලලා චන්ද ගැන පෙන්නන. උතුරට ඕන දේවල් නෙවේ මස්සිනවෙනුවෙන් . හැම මිනිසෙකුටම බයක් නෙත්ව ඉන්න ගොට ඉඩ සලසනවා සිකුරුයි

  5. පාලිත නිශ්ශංක says:

    මිලිටේරි පාලනයක් තමයි ලක්කාවට හොද ලංකාව වගේ අතලොස්සක් ස්ල්ලිකාරයෝ ඉන්න රටකට කොමිනිස් පක්ෂ හරි යන්නෙත් නැහැ සමාජවාදී පක්ෂ හරියන්නෙත් නැහැ. ඒ නිසා මිල්ටරි පාලකයෙක් තමයි උවමනා රටේ විනය හදන්න.

  6. marusira says:

    මු එදා ඉදලා කරෙමෙිවගේ රෝ ඔත්තු සේවාවට සේවය කරන එක විතරයි බොල මෝලෝ තෝ නාකිවෙනකං මොකක්ද රටවෙනුවෙන් කලේ උඹ දැනගං මැදමුලනේ පොල්පිත්තක් තිබිබත් මෙවර ජනාදිපති වෙනඑක නවත්වන්න බැරිබව

    • Observer says:

      There is general opinion among the patriotic people in this country that GOTA would the most suitable candidate for the forthcoming presidential election. When a colorful, nice procession approaches Vasu’s house, he is trying to run away to the backyard of his house , instead of hurrying to the front of his house.

  7. omrw says:

    වාසු ඔක කියන්න බොහො කාලයකට පෙර මෙගෑන අදහස් දෑක්වු අයකු වසයෙන් මෙ ගෑන යලිත් අදහස දක්වමි. ගොටාගෙ හොන්ද දකින සියල්ලම ගොටා චන්දෙ දිනුවොත් ගොටාව අත්හරිනු ඈත. බලය ඈතිවිට මොලය හින්ගවෙයි. අවුරුදු 5ක් යන වෙගය කිසිවකුට පාලනය කල නොහෑක. ඉතා සිහියෙන් කාලය පාලනය කලයුතුය. සනත් සියෙ එව ගහගෙන යන විට ටිම් එක සනත්ට බාරදුන්නනම් එදා අපට ලොකකුසලනය හිමි නොවෙන බව මගෙ හෑන්ගුමයි. ඔය අදහස් පලකරන සියල්ල ගොටාගෑන හිතන්නත් පෙර රට ගොඩගන්න සුඩුසුම කෙනා ඔහු බව සිතුවෙ අප වෙමු. නමුත් ගොටා ඔබගෙන් ඈත්තටම රටට වෑඩක් කරගෑනිමෙ සෑබෑ වුවමනවෙන්ම මෙය ලියමි. ඔබ ජනදිපති වුනොත් මෙතෙක් ජනදිපති කෙනකුට ආ වෑඩිම බාදක ප්‍රමානය ඔබට පෑමිනෙනු ඈත. ඔබට රට දිවුනු කිරිම තියා එ ගෑන හිතන්නවත් කාලයක් නොලෙබෙනු ඈත. නමුත් ඔබට හා බෑසිල්ට එකතුවි රට ගොඩ ගෑනිම කල හෑක. මෙ අවස්තව හිමි වෙන්නෙ ඔබට හා බෑසිල්ට එකතුවි වෑඩ කලහෑකි පරිසරයක් රටෙ තිබුනොත් පමනි. මෙ සන්දහා ඈති එකම විකල්පය වන්නෙ චමල්ය. චමල්ට බාහිර ප්‍රස්න කිසිවක් නෑති කාතානයක දුරය ඉතා හොන්දට කර බෑවින් විපක්සයෙද යම් පිලිගෑනිමක් ඈත. මයිත්‍රිපාල සහ චමල්ව සාමාන කලනොහෑක. චමල්ව සාමාන කලහෑක්කෙ ඩිබි විජෙතුන්ගටය. ඩිබි හිටන් හිටියත් තව අවුරුදු දෙකක් සිටියනන් රට ගොඩ යනු ඈත.

  8. එකල හරියාකාර යුද්ධයක් කිරීමට දේශපාලන නායකත්වයක් නොතිබූ නිසා ගෝඨාභය මැතිඳු හා බොහෝ අභීත හමුදා විරුවන් හමුදාව හැර ගියා.
    අභීත කොබ්බැකඩුව රණවිරුවාට මොකද වුනේ ???
    අනේ! වාසු මැතින්දුනේ ! මහින්ද මැතිඳු දෙන තීරණයට ඉවසා සිට හිස නැමීමට ඔබ මෙතෙක් කල ගව්රවනීය දේශපාලනයට අනුව සිතන්න.
    නැතිනම් මැත නොදොඩා හරි විකල්පයක් ඉදිරිපත් කරන්න.

    • බබා says:

      ඒක ඇත්ත. මානසික රෝගයකට මෙඩිකල් කන්ඩෙම් ⁣කරගෙන ඇමරිකාවට පැනපු පිස්සෙක් ආපහු හමුදාවට ගන්න බෑ අයියා සේනාධිනායක නොවී. අනික මෙයාට වෙනත් කිසිම රාජ්‍ය නායකයෙක් ආරක්ෂක ලේකම්කම දෙන්නෙ නෑ. හිටියනම් මෙහෙයුම්කලාපෙ කට්ට කන්න වෙනවා. ඉතින් මේ කාලෙ ආවාම කොළඹට වෙලා කොමිස් ගගහ හිටියහැකිනෙ. ඒක තමයි කලේ.

  9. Dilip says:

    Vasuta Jayawewa! Vasu hariyata hari. Rajapakse aiyala mallila, puthala thamai kelewwe giyaparath. Me para oya set eke hari thana thiyanne one. Obege nayakathewaya pitupasa anekuth manthree vaaru wana Welgama, Vidura adi nayakayan ikmaning pelagseming sitinawa…Jayawewa!

  10. Ratnamalala says:

    මෙයාලට තනියම දිනන්න බැහැ අඩුමගානේ UNP එකට හරි එකතුවෙන්න වෙනවා. මස්සිනාව හරිමගට ගන්න බැරි මහදැනමුත්තා. බාහුවත් එක්ක එංගලන්තේ කොටින්ට උදව් කරන්න කොටිත් එක්ක පෙළපාලි ගිය වාසුම තමා මේ .

Main News