ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්ද

August 8, 2022 at 3:20 am | lanka C news
ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්ද

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

දිවයින නැගූ ප්‍රශ්න කීපයකට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ මෙසේය.

ප්‍රශ්නය – ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි?

පිළිතුර – එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද?

ප්‍රශ්නය – ජනතාව

පිළිතුර – ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්. ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා. එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි.

නෝමන් පලිහවඩන
– දිවයින

19,433 views

50 Comments to “ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්ද”

  1. Ariya Ranasinghe says:

    Me manussayage wire maruwela.

  2. APerera says:

    අයියෝ, ඕක දන්නවනම් චෙකප් එක මෙහෙදිම කරලාම යවන්න තිබුනා. එහෙනම්, $ ටිකත් ඉතුරු කර ගන්න තිබුනා.

  3. මෝ says:

    ඒ කියන්නෙ ගෝටා තවමත් ජනාදිපති.අනේ මයිනො අපි කොන්ඩෙ බැද්පු කියලද?

  4. Rosy says:

    ETHAKOTA LOKKA THAILAND YANNE, ETA DEKA CHECK KORANNADA ??????

  5. sihala yaka says:

    කොහෙද යන රස්තියාදු කාර කොල්ලන් හැතිකරයක් රට ගිණි තිබ්බ පලියට හිටපු ජනපතිට මේ රටේ ජනතාවගෙන් කුමක් ද තියෙන ගැටලුව ?

Main News