ගෝටා පිලිගන්න කොළඹ පුරා තොරණ් බදී.. පොහොට්ටු සමුළුව සජීවීව..

August 11, 2019 at 3:24 am | lanka C news
ගෝටා පිලිගන්න කොළඹ පුරා තොරණ් බදී.. පොහොට්ටු සමුළුව සජීවීව..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ වන විට එහි සියලු පූර්ව සූදානම් කටයුතු සිදුකෙරෙමින් පවතී.

කොළඹ පුරා බොහෝ ස්ථානවල ඉදිකර ඇති ප්‍රචාරක පුවරුවල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පින්තූරය ඉහළින්ම සටහන්කර තිබේ.

එමෙන්ම අද දින සමුළුව දෙරණ රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු කර ඇත.

107 views

21 Comments to “ගෝටා පිලිගන්න කොළඹ පුරා තොරණ් බදී.. පොහොට්ටු සමුළුව සජීවීව..”

  1. Nim says:

    JAYAWEWA. ..JAYAWEWA. …
    JAYAWEWA

  2. Kakiyana Lea says:

    “Colombo Puraa Toran bandii” tawamath hadila nehe wagee.Ratee Janathawata oone boru viyadam nemei.Yuddyaee gauravaya Mahinda Mahattayata dunnata tuppahi wedath oonataram karapu nisai gedara yanna unee.Nawatha janathawa chandaya denne oyaala 100% hoda nisaa nemei.Ranilta wada 100% hoda nisai.Oya hidesha purawanna puluwan kenek aawoth baluma wagee hulan yanawa.Eekath mathaka tiyaagena weda karanna.Budu Saranai.

  3. GAJABA WALIMUNIDEWA says:

    We like Gota but we don’t fancy these so called ‘glorious ‘ acts.

  4. LAK WESIYO says:

    Not only the POHOTTUWA and S.L.F.Pers, but also the patriotic U.N.Pers, J.V.Pers and patriotic people in all the other parties and communities who wish the welfare of country at this crucial juncture and also who wish the all the communities to live in harmony with peaceful co-existence prevailing among communities should also support him and wish him well.

  5. Nandasoma Suriyaarachchi says:

    ජයවේවා……! ජයවේවා……!! ජයවේවා……!!!!

    • AI says:

      මහින්ද කීයටවත් අද ගෝටා නම් කරන්නේ නෑ…100% ස්ථිරයි.
      AI (Artificial Intelligence) වාර්ථාව අනුව එසේ විය යුතුයි.

  6. nagananda says:

    Jeppange nagaya nam oyalankawe meeting danne nae. api jeppo eva danne london Italia saha australia wala.

  7. සිංහල බන්ඩා says:

    මම ජේවීපී සහ යූඑන්පී ලොක්කන්ගෙ සහ ගොට්ටන්ගෙ පරන කොමෙන්ට් ටිකක් කියවල බැලුවා. උන් අද ලියන කියන දේත් කියවල උන්ට බඩයන හැටි හිතා ගන්න කැමතිය්.

    • කිරා says:

      උඹට තව ටිකකින් බඩ යන්න පටන් ගනීවි…තවම 11වෙනිදා පෙ.ව 9.30.

      • sathya says:

        ඔන්න බඩ ගියා, කිරෝ දැන් ඇවිත් පිහදාපන්!

  8. Ranjanie Saparamadhu says:

    Great! The entire nation is waiting for this historic moment.

  9. lanka hiro says:

    We are the champion ……………….. God bless you Sir Gotaaaaa

  10. desapremiya says:

    mathru bumiyata jayawewa.

Main News