ගෝටා පිලිගන්න කොළඹ පුරා තොරණ් බදී.. පොහොට්ටු සමුළුව සජීවීව..

August 11, 2019 at 3:24 am | lanka C news
ගෝටා පිලිගන්න කොළඹ පුරා තොරණ් බදී.. පොහොට්ටු සමුළුව සජීවීව..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ වන විට එහි සියලු පූර්ව සූදානම් කටයුතු සිදුකෙරෙමින් පවතී.

කොළඹ පුරා බොහෝ ස්ථානවල ඉදිකර ඇති ප්‍රචාරක පුවරුවල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පින්තූරය ඉහළින්ම සටහන්කර තිබේ.

එමෙන්ම අද දින සමුළුව දෙරණ රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු කර ඇත.

107 views

21 Comments to “ගෝටා පිලිගන්න කොළඹ පුරා තොරණ් බදී.. පොහොට්ටු සමුළුව සජීවීව..”

  1. lihini says:

    අපි නම් ඔයවගේ මෝඩ චුන් වලට කැමතින..ගොටාට චන්දය දෙනවා..නමුත් ඔය බොරු වැඩ කරන අපතයෝ නම් වැඩක්ම නැ

  2. lihini says:

    සමරන්න පුළුවන් 2/3 වඩා චන්දෙ ගත්තට පස්සේ..බොරු වැඩ කරලා මිනිස්සු කලකිරවන්න එපා.ගෝටා ඕවට කැමති නැ…වටේ ඉන්න නරි වැඩේ වෙන්න කලින් කන්න හදන්නේ…අපිට ඔය බොරු වැඩ කරන රජෙක් එපා…

  3. David Milli-banda says:

    ITS NOW OR NEVER……………………… BUCKLE UP EVERYONE.

  4. Open mind says:

    තොරණ ගැසූ අයට කණේ පහරක්. පරිසර හිතකාමි දේශපාලන ව්‍යාපාරයක් ගෝඨාභය ගේ අපේක්ෂාව.සතුටු යි.

Main News