ගෝටා පුටින්ට අමතයි.. ඉන්ධන ප්‍රශ්ණය විසදෙන ලකුණු..
July 6, 2022 at 3:50 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ දුරකථන සංවාදයක යෙදී තිබේ.
මෙරට තුළ ඇති ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට ණය සහන පදනමෙන් ඉන්ධන ලබා දෙන ලෙස ඔහු එහිදී ඉල්ලීමක් කර තිබේ.
එය සාර්ථක දුරකථන සංවාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර එරෝෆ්ලොට් ගුවන් සේවාව යලි ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
1/2
Had a very productive telecon with the #Russia President, Vladimir Putin. While thanking him for all the support extended by his gvt to overcome the challenges of the past, I requested an offer of credit support to import fuel to #lka in defeating the current econ challenges.— Gotabaya Rajapaksa (@GotabayaR) July 6, 2022
සර් ඉතින් තව දවස් තුනයිනේ තියෙන්නේ !! කොහොමද බඩු ටික ගෙන්න ගන්නේ !! 9 වෙනිදායින් ඉස්සෙල්ලා දෙන්නේ !! , සර් ඔයාට අපි යන්න කියන්නෙත් ඔය හින්දම තමයි !! , කැළණි ගග දෙබැකරගෙන ඇවිල්ලා !! ඇරපු නයි තවම දිරවා ගන්න බැරිව ඉන්නේ !! රුසියාවට කතා කරන්න කොන්දක් තුබුණේ නැ නේද පහුගිය මස දෙකතුනේ !! …. අන්තිම දවස් දෙකතුන වෙනකම් හිටියනේ පුටින්ට කතාකරන්න !! අනේ අපේ පුටින් එකට අමු ජෝකර් !! සර් යන්න …. පුටින් තෙල් එවොවොත් එවන්නේ ලංකාවටනේ !! අපි තෙල්ටික බාගෙන ගහගන්නම් !! , සුබ ගමන් !!
මෙහෙම බය හිතෙන කතා කියන්න එපා බං. ලොක්කා යනකං හිටහං අපේ ආන්ඩුවක් ආවහම අපිට හොදට සලකයි නේද . අපේ ඩේටා කපාගෙන මෙහෙම කමන්ට් දානකොට නොසලකා ඉන්න බෑනේ .උබේ මොලේ තමයි මොලේ .එල මචන් ජයවේවා….අපේ සටන දිනනවා මට සතුට දරාගන්න බෑ ඕයි .අම්මේ…… අපේ සටනට ජයවේවා..උම්බෑ
09 වෙනිදා ලන්ඩන් කුමණ්ත්‍රණය රුසියානු, චීන සහ ඉන්දියන් ඒකාබද්ධ වැඩපිළිවෙළට එරෙහිවයි.
ලන්ඩන් අතකොළු වලට අන්තිමට පණ බේරාගන්න බේරේ වැවට නොව පනින්න වෙන්නේ මුහුදට.
1970 දශකයේ සෝවියට් දේශයෙන් (රුසියාවෙන්) ලංකාවට පිරිනැමුන දැවැන්ත කර්මාන්තශාලා සහ අව්‍යාජ ආර්ථික සහයෝගිතා හරියට ප්‍රයෝජනයට ගත්තේ නම් ලංකාව අද කලාපීය බලවතෙකි.එය එසේ සිදු වී තිබිණි නම් අද ඉන්දියාවට හෝ චීනයට හෝ මේ තරමට ලංකාව සම්බන්ධයෙන් වද වීමට හේතුවක් පැන නගින්නේ නැත.
ඒත් වාසනාවකට අපට නැවතත් අද පිදෙන රුසියාවේ මිත්‍රත්වයේ හස්තය පිලිගෙන එදා අධිරාජ්‍යවාදීන් අපට අහිමි කල කර්මාන්ත සහ ව්‍යාපෘති නැවතත් ලංකාව භූමියේ අරඹා ස්වාධීන කලාපීය බලවතෙක් වශයෙන් නැගී සිටිය හැකි යථාර්ථය අප අභිමුවට පැමිණ ඇත.
පියවර දහසක ගමනක් පටන් ගන්නේ තබන පලමුවන පියවරෙනි. නපුරු බලවේග අභිබවා රුසියාවෙන් තෙල් ලබාගන්නට අද තබන පලමු පියවර, පියවර දහසක ගමනේ ආරම්භයයි.
👍 After 1977, all that good work intiated during the 1970 to 1975 destroyed. Prior to that Felix Dias started to corrupt that govt too. But, when it comes to developing the local industries and local agriculture, the 1970 govt was still much better than any subsequent govt.
ආයෝජකයන්ගෙන් පගාව ඉල්ලන නිමල් සිරිපාල වගේ එවුන් එක්ක මේ රට හදන්න බෑ. දූෂනයෙන් තොර ජවිපෙ බලයට ආවොත් පුලුවන්.
මාරම මාරයි අප්පා!
එතකොට අපේ අන්රෛයට මොස්කවු නුවරිනුත් ගෙයක් ගත්තෑකි.
අයිෂ් අප්පා අයර්ලන්තෙන් එකයි රුසියාවෙන් එකයි.
කාටද මල්ලි ආඩම්බර!
අනුරගේ පුංචි අම්මට නේ😂🐊
Did you even research on this ?
You wouldn’t have said this if you had looked at the figures. The amount of the total donation and the cost of the output project we would have been Singapore. So who robbed all that money ?
ඉතින් පුටින් මහත්තයා දුරකතනයෙන් උත්තර දුන්නා ද? ආතල් දෙනවා……අපි නොදන්න පුටින් මහත්තයා…..
යන්න වෙනකොට ගහන අන්තිම තුරුම්පුව
මේ කථා හොදයි කොන්ඩේ බැදපු චීනුන්ට