ගෝටා පුටින් අමතයි.. ලංකාවට අඛණ්ඩව ඉන්ධන…

June 28, 2022 at 10:02 pm | lanka C news
ගෝටා පුටින් අමතයි.. ලංකාවට අඛණ්ඩව ඉන්ධන…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට දුරකතනයෙන් අමතන බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එහිදී රුසියාවෙන් ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාව කරන බවද ඔහු පැවසීය.

මේ වන විටත් බලශක්ති අමාත්‍යවරයා කටාරයේ ඉන්ධන ලබා ගැනීම සඳහා සාකච්ඡාවකට ගොස් සිටින බවද පැවසූ ඔහු ඉන්දියාවද ඉතා සුබවාදී තැනක සිටි බවද සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන 10 දා සිට ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

307,501 views

32 Comments to “ගෝටා පුටින් අමතයි.. ලංකාවට අඛණ්ඩව ඉන්ධන…”

  1. RITIGALA says:

    මහින්දානන්ද අලුත්ගමගේ kiwwa nam aththama wenna athi….pohora walatath kiwwa aththa nisane me rata sapen kaala bila inne

  2. Pronto. says:

    Yatha kaalaye Thel akhandawa lebena bawata viswasalu!
    Ithin me HITHALU api kohomada viswasakaranne?
    MIRINGUWA PASSE YANAWA WAGE!!!

  3. RAGA says:

    කටින් පුටින් වැඩ ටින් ටින්

  4. Gagana says:

    පව් යකෝ මුන්…..ඕවා හොඳයි අරක්කු බාගෙට කඩේ යන් බයි පැටවුන්ට….

  5. Dean says:

    මේ බොරු .රුසියාවෙන් ගේන්නැ..

  6. ඤණාක්කා says:

    අපේ මල්ලී වැඩක් පටන් ගත්තොත් නැට්ටේ ඉදං ගොම ගාගෙන තමයි වැඩේ අහවර කොරන්ඩේ. රුසියාවට පුපේ අමාරුවද අපට නිකං තෙල් එවන්න.

  7. තෙන්නකෝන් says:

    මේ වගේ හෙඩින්ස් දැමිල්ල දැන්වත් නවත්වන්න.මේකෙන් වෙන්නෙ ඔබලා ප්‍රතික්ශේප වීම.

Main News