ගෝටා ප‍්‍රශ්ණ කරන්න FCID කැදවයි.. අවට පොලිස් බලඇණි පුරවයි..

June 25, 2018 at 9:20 am | lanka C news
ගෝටා ප‍්‍රශ්ණ කරන්න FCID කැදවයි.. අවට පොලිස් බලඇණි පුරවයි..

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත කැදවා තිබේ.

ඒ මහතා අද දිනයේ මෙසේ කැදවා ඇතතේ පසුගිය රජය සමයේ වීරකැටිය ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

මේ නිසා ඒ අවට ප‍්‍රදේශයේ දැඩි ආරක්‍ෂක වැඩපිලිවෙලක්ද ක‍්‍රියාත්මක කර තිබේ.

අදාල චෝදානව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප‍්‍රකාශයක් ලබා දීමට හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අභියාචනාධිකරණයේදී එකඟ වී ඇත.

අදාල චෝදනාවන් සම්බන්දයෙන් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

15 views

36 Comments to “ගෝටා ප‍්‍රශ්ණ කරන්න FCID කැදවයි.. අවට පොලිස් බලඇණි පුරවයි..”

  1. Damith says:

    It is only after the government change that part of the money spent by the government on a private tomb was paid by the D.A. Rajapakse Padanama. Now they are trying to say it’s not a theft of government funds. If not for the change of government that money would not have been ever paid. Can any of us can get the government to do a building for us and pay it later??

  2. upul says:

    Sampath wage half brain buggers do not know the actual situation and simply talking

    • තමුන් වගේ සම්පූර්ණ මොලේම තියනව කියල හිතල වෙන්න ඇති මානසික ආබාධයක් කියල මෙඩිකල් කන්ඩෙම් කරගෙන යුදදෙට බයේ රට පැන්නෙ.

      • රාජපති says:

        ගෝඨා ඡන්දෙට ඉදිරිපත් වෙයි කියල බයවෙලා මොන්ගලගෙ පච බලකාය දැන්මම වැඩ පටන් අරන්.

  3. මහ බැංකු බැඳුම්කර හොරු says:

    අම්මෝ, ගෝඪාටනම් බලයට එන්ඩ දෙන්ඩ එපා.
    මිනිහ ජනාධිපති වුනොත් අපි ඔක්කොම හිරේ තමයි!

Main News