ගෝටා-බැසිල් දෙදෙනාම ඇමරිකාවට යයි..
August 11, 2018 at 1:20 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල පුද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් සිටි.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ද මේ දිනවල ඇමරිකාව බලා ගොස් ඇත.
බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇමරිකායට යාමට අධිකරණය විසින් තුන් මාසයක කාලයක් ඔහුට අවසර ලබා දී ඇත.
යන්න, යන්න ඇමරිකාවටම යන්න.
ආයෙමත් නාවට කමක් නැහැ.
මහින්ද මහත්තයා තරම් ඔබලා ජනප්‍රිය නැහැ.
දේශපාලනය දන්නෙත් නැහැ.
මහින්දට තියෙන ජනතා ආකර්ෂණය ඔබ දෙපළටම නැහැ.
මහින්ද මහජන සමිබන්ධතාවෙි නිපුණයෙක්.
මහින්ද අවශ්‍ය දේශපාලන කටයුතු කරාවි.
ඔබලා ඇමරිකාවටම වෙලා ඉන්න.
අපිට ඕන ගෝටාබය
mekala lori talk issue karanne..munge passe yana wun loti talk issue karanne America wata wiridduwa…muna beheth ganne yanne USA..ape modayo mehe modayo wage bana gannawa
oya gihin thiyenne adirajjya waadi america wath ekka ekathuwela kumantran karannai
නැවත මහින්ද බලයට පත්කිරීමට නමි, මුන් දෙන්නාටම අසූචි ගසා ඇමරිකාවටම පැන්නිය යුතුයි.