ගෝටා-බැසිල්-විමල් ‘වැලන්ටයින්’ පින්තූරයෙන් බුකිය කැළඹේ..

February 14, 2019 at 10:37 pm | lanka C news
ගෝටා-බැසිල්-විමල් ‘වැලන්ටයින්’ පින්තූරයෙන් බුකිය කැළඹේ..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් දියත්වන එළිය වැඩසටහනේ වෙනුවෙන් නව කාර්යාලයක් අද උදැසන නාරාහේන්පිටදී විවෘත විය.

මේ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහත්වරුන් ඇතූළු පිරිසක් සහභාගී විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මහතා සංඝරත්නයේ ආශිර්වාද මැද සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කලේය.

ඒකාබද්ධ විපක්ෂය කණ්ඩායම් කිහිපයකට බෙදී ඇති බවට පැතිරෙන ආරංචි සියල්ල ව්‍යාජ බව පෙන්වමින් මෙම දේශපාලන නායකයන් සිනහමුසුව මෙම ස්ථානයට එක්විය.

ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චන්න ජයසුමන, විමල් වීරවංශ ඇතුළු පිරිසක් සිටින පින්තූරයක් සමාජ ජාලාවන්හි වේගයෙන් හුවමාරු වෙමින් ඇත.

35,886 Viewers

24 Comments to “ගෝටා-බැසිල්-විමල් ‘වැලන්ටයින්’ පින්තූරයෙන් බුකිය කැළඹේ..”

  1. ලයනල් දොලපිහිල්ල says:

    ජයවේවා!

    මාතෘභූමියට ශුභම,ශුභ අනාගතයක්!

  2. මාල රෝහිත says:

    දැන් ඉතින් කුහක ජෙප්පො සෙට් එකයි, සිරිකොතේ ඉඳුල් බුදින
    අපතයො කුට්ටමයි ගෝඪලට අපහාස කරල මෙතන කොමෙන්ට් දායි.

  3. Lal & Geetha, USA says:

    අපෙනුත් ශුභ පැතුම්!

  4. Ksn says:

    Nekatha subai lak meniyani

  5. Samarakoon says:

    Congratulations! All the very best to the patriotic forces of this country.

  6. කාන්තිලතා says:

    මගේ රටට දළදා හිමි සරණයි…..!

    ජයවේවා! ජයවේවා!! ජයවේවා!!!

  7. ceejay says:

    ඇමෙරිකන් උපදේශ අරන් ආවත් මේ සහෝදරයෝ කෙටවීම නම් බොරු .රටට ජය නියතයි .

  8. Sarath Bulathsinghala says:

    This is ‘People’s Expectation’ personified. A strong leader with a vision and a sense of history! Sri Lanka’s need of the hour!

    May the Triple Gem Bless you all!

  9. Nihal says:

    Ko mey Kuhaka Jeppo set eka.

  10. Nandasoma says:

    ඉක්මනින්ම රට බේරා ගත්තෙ නැත්නම්….. රට යැති වෙලාම යයි…..! ඒ නිසා සටන තීවෘ කරන්න…!!

  11. Ratnamalala says:

    හදවතින්ම සුභ පතනවා. වෙල්ගම උන්නැහේ පේන්න නැහැ. හෙටවෙනකොට මොකක්හරි කුනුහරුපයක් කියල සේරම අවුල් කරාවිද දන්නේ නැහැ

  12. perera says:

    Best wishes for Rajapaksha siblings, patriotic to save the country. thank you sir.

  13. vishnu says:

    ජයවේවා!

  14. Critic says:

    Myself and my whole family shower our best wishes to the future leader! We wish you all triple gem bless!!

  15. Gama says:

    මහඟු ජාතික ගුණ මුළුගැන් වී
    ඔබගෙ දෙස බස රැස යයි සුන් වී
    සිහළ දැය මල් ගැන්වූ පොළොවේ
    විදෙස් විස කටු පඳුරු පැළ වේ
    මේ විනාසේ මඟ හරවාලා
    හෙළයිනි පිබිද පිබිද එක්වවු…..

  16. Nim says:

    M AGE RATATA
    SAMMA SAMBUDU SARANI .
    JAYAWEWA.
    ” MAGE RATA BARAI
    OBATA PUTHA. ”
    BUDUSARANI DEVI PIHITI.

  17. kaluwaa1 says:

    Budu Saranai

  18. DAYASIRI says:

    අපේ රටට සුභ අනාගතයක් උදාවේවා. ගමන සුභයි. ජය නියතයි. ඔබ සැමට තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි. තිස් වසරක ත්‍රස්ත ග්‍රහණයෙන් අපේ මව්බිම මුදවාගෙන තිරසාර සංවර්ධන මාවතක් වෙත මෙහෙයවූ ඔබ සැමගේ සුසංයෝගය ජනතා අපේක්‍ෂාව මල්ඵල දැරීමකි. අපේ මව්බිමට ජයවේවා.

  19. එජාප තරුන කැල says:

    මෙන්න සුද්දන්ගෙ කක්කුස්සි හෝදන ඩබල නැවතත්!

    • හැකහැක says:

      උන් දෙන්න නගින, නගින ගුවන් යානා ගුවනේදීම පුපුරා විනාශ වෙන්ඩ කියල කෝවිලක්, කෝවිලක් ගානෙ ගිහිල්ල පොල් ගහමු!

      • පොරමොලා says:

        හැඳිගෑවිලාම පලයවු යූඑන්පී පාහර හැත්ත!

  20. The Observer says:

    Wow! 18 out of the 19 comments are in favour of Mr. Gotabaya Rajapakse.
    Only one unpatriotic, ungrateful couple is against him!

    I think this is the trend of the entire nation.

  21. Do dot underestimate the hidden powers of Gotabaya Rajapalsha. Do you know he is capable of seeing with one eye even after mini stroke on his left eye. President Silisena has agreed to get him a EYEPATCH and he will be using it just before he goes to Motel magazine in September. He looks great with new eyepatch.

Main News