ගෝටා මිනීමරුවෙක්.. සජිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්.. ගෝටා දින්නොත් ලංකාව අමුතු ඇටයක්.. සජිත් දින්නොත් මුතු ඇටයක්..

September 26, 2019 at 3:00 pm | lanka C news
ගෝටා මිනීමරුවෙක්.. සජිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්.. ගෝටා දින්නොත් ලංකාව අමුතු ඇටයක්.. සජිත් දින්නොත් මුතු ඇටයක්..

මීලග ජනාධිපතිවරයෙක් සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් ලංකාව මුතු ඇටයක් බවට පත්වන බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගතහොත් ලංකාව අමුතු ඇටයක් වන බව ද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මිනීමරුවෙක් බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රජාතන්ත්‍රවාදියෙක් බවත් ඇමතිවරයා පැවසීය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු දේශපාලන අත්දැකීමක් නැති බවත් ප්‍රාදේශීය සභාවක්වත් මෙහෙයවා නැති බවත් සජිත් ප්‍රේමදාස මහතාට වසර ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ වත්තේ ‘සජිත් එනවා’ මැයෙන් මතුගම දී පැවති ජන හමුව අමතමිනි.

38,387 Viewers

42 Comments to “ගෝටා මිනීමරුවෙක්.. සජිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්.. ගෝටා දින්නොත් ලංකාව අමුතු ඇටයක්.. සජිත් දින්නොත් මුතු ඇටයක්..”

  1. gothaya says:

    Ado apita one amuthu atayak thamai……..thoge ellena muthu ate aragene pala ara bad….. ekka

    • Rata Kana Ballo says:

      Idiot Harin!
      You show that you are ‘Ata-less’.
      Mr. GR protected the country but you idiot are in the verge of destroying it!

    • වයි-ෆයි..ට් ??? says:

      මුතු ඇටය තියෙන්නේ මුතු බෙල්ලා…ලඟය
      වයි-ෆයි තියෙන්නේ මෙයාගෙ දෙක…..මැදය
      පාස්කු ඉරිදා රහස තාත්තටම කිවු මැද..දිවය
      මිනිමරුවා කවුරුද කියල කියවන ඔබ….. සතුය

  2. bola adaa kiwayt orwama tamae

  3. Amarasena says:

    Rate minissu dakka kattiya akathu wela karapu muthu ataya……thaththada kiuwe……

  4. Hesh says:

    හිස් වචන විතරයි මුලු යූන්පී එකේම තියෙන්නෙ

  5. rattar says:

    උඹේ තාත්තද කිව්වෙ?..

  6. Saliya says:

    අනික් මිනිහට බනිනවා ඈරෙන්න වෙන මොනවා කියන්නද…… කුහක දෙශපාලකයො….. දෑන් අවුරුදු 5ක් කලේ….. ඔය මිනිමරුවා අල්ලල ඔය කියන සුරගන කතා ඔප්පු කරලා හිරෙ දාන්න තිබ්බනේ…. අපිට මතකයි ටයර් සෑයවල්… හෑබෑයි අපෙ ගම්වල ගොඨාභය කල මිනිමෑරුම් ගෑන නම් ආරන්චියක් නෑ….. මුතු ඈටය අමුත් ඈටයක් කරල ඉවරයි ඔය ගොල්ලො……

    • LION says:

      හරින් ,සජිත්ලා ගේ පක්ෂය අලියා උනත් මුන් ඔක්කොම මිනිස්සු නොවේ හිවල්ලු .
      හිවල්ලුන්ගෙන් මිට වඩා කුමක් බලාපොරොත්තු වෙන්නද ?
      UNP ය යහපාලනයට එක් කරන් අවුරුදු 5ක් කලේ රටට ජාතිය විනාශයට අගාදයට ගෙනයාමයි

  7. උපාසක says:

    බයිලා කියන්න එපා මහත්තයෝ… බලයට ආවෙත් රාජපක්ෂලා මිනී මැරුවා.. හොරකම් කලා කියාගන.. ඇවිල්ලත් අවුරුදු හතර හමාරක්ම කීවේ ඒ සිංදුව.. මිනී මැරුවා නම්, හොරකම් කලා නම් කෝ ඇල්ලුවා.. ප්‍රසිද්ධියේ මහ බැංකුව කොල්ලකෑවේ කවුද කියලා නම් රටම දන්නවා.

  8. ඇත්ත යථාර්ය says:

    පදනම් නැතිව ‌චෝදනා කරණ ‌මේ අපරාධකාරයන්ට (පාශ්කු පහාරය දැන සිටි ) විරැද්ධව නඩු දැමිය යුතුය.

  9. bleo says:

    තොපි වගේ දෙශපාලු හැතිකරේ දැන් අපට තිත්ත වෙලා තියෙන්නෙ. තොපිට ඒක තෙරෙන්නෙ නැද්ද ? ඒ නිසාම ගෝටා අපට හොඳයි. අවුරුදු හතරක්ම රට කෑව. ජනතාවට බදු බර පටවල සුර සැප විඳිනව.තොපි ඔක්කොම මකබාවෙලා පලයව්.

  10. sunimal says:

    හරින් දැන් දේශපාලනය කරන්නේ ඇට වලින්ද ?මොහුට ඇත්තටම අත්තනඇට කැවිලා වගෙයි ..අපි නොදන්නා සජිත්

  11. prabath says:

    A yako minimaru pulaki pawathe ena jith da minimaruwa …shreshta wirayangen pawatha ena gotada mini maruwa…Ane palayan gon wasso yanna meeta passe katha karanna kalin thaththagen ahala waren….

  12. Man sudana says:

    Daen thiyenne ‘Gal kaetayak’ eka nevada me gon ataya kiyanne.

  13. john the baptice says:

    ලංකාවේ නිධන් ගොඩගන්න සජිත් එනවාලු ….රටවැසියනේ ගනිව් කොස්ස

  14. රනිල් says:

    තේරුම් ගත යුතු එක දෙයක් ඇත මඩ දේහපාලනයෙ එරි ජිවත්වන මෙවන් මිනිස්සු බලයට ආවොත් මොනවා කරයිද කියන එක. අනිත් එක ගෝඨභය රාජපක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති ගැන දේශන දෙන කොට මොවුන් ජනතාව ගොනාට අන්දන්න හදනවා. ජනතාවනි මෙයයි වෙනස……………….

  15. Google Baluma says:

    Palaath paalanayak wage sillara kadayak keruwe nathunata yudde dinanakota aarakshaka lekam thanathure raajakari karala yudde awasan kare kawuda kiyala munta amathakai!

  16. wadabari says:

    appo wada bari hariyo okage appa me muthu ataya mini kannange desayak . ekale arab niws wala mekata kiuwe kiling fild. kiyalayi.

  17. sirise koore says:

    appo desa palana addakim athi sajiyage piya desapalana dil dana ghin ltte eka samaga amar widiyedi balu kaputu dane dunna.

  18. RAJIIIU says:

    Hareeen kario Thogey kata kunu hori daaaapiya oya kiyana kathwalata

  19. hgf says:

    88/89 ප්‍රේමදාස යුගයේ ,, මෙයා කිරි බොන්න ඇති

  20. Manik says:

    උගත් කමක් නැති මොඩ තකතිරුවන්ව යුඑන්පි යෙන් ජනාදිපති සජිත් කිවාට බලන් හිටියොත් හොදයි මිනිසුන් ගානට උත්තර දෙවි මුතු අැටේ තොපි විනාශ කලා ජබරි හැතිකරේ

  21. kali says:

    sajiyage appage kale amusohonak ,neda hariyo.

  22. Ab says:

    So this the policy for Sri Lanka. Nothing else as usual. What else u can expect from bunch of uneducated thugs

  23. sanda says:

    Ai munge katawal walata hena path wenne naththe. ethuma nisai ada mun bada pinum gahanne. Lajja nathi hatta

  24. Dp says:

    American president was a businessman and a TV Personality before becoming president.

  25. Ubey katey hori daaaapan,

  26. ඇත්ත යථාර්ය says:

    මොහුට විරැද්ධ නඩු දැමිය යුතුය.ඔප්පු ‌නොවූ ‌බොරැ ‌‌චෝදනා කරණ නිසා. පාශ්කුපහාරය ගැන දැන සිටිය නිසා ‌මොහු අත්අඩංගුවට ‌ගෙන සාපරාධී මිනීමැරැම් වලට වගකිය යුතු නිසා නඩු පැවරිය යුතුය.

  27. චතුර says:

    උන්දැගෙ තාත්තා 1989 දී මොනවද කෙරුවේ?

  28. Shone says:

    මු තරම් මිනිමරැවෙක් ඉන්නවාද? පාස්කු පරහාරයට කලින් දවසේ මුගේ කැරි තාත්තා මුට පල්ලි යන්න එපා කියලා තිබියදිත් .. මු කලේ මොකක්ද ඌ විතරක් බේරිලා අනිත් අහිංසක මිනිස්සුන්ව බිල්ලට දුන්නා.

  29. john the baptice says:

    මුන්ගේ හම නැත්නම් ඇට තුනත් බිම ලැජ්ජයි

  30. මුං ආවොත් මේ රට බනානා රිපබ්ලික් එකක් වෙලා ගූගල් බැලුම් යව යව ඉන්න තමයි වෙන්නෙ. මුතු ඇට නම් නැතෑ නිදන් හාරපුව. මොංගල් කපල මහල දෙන ඇදුම් ඇදගෙන වහල්ලුන්ට සැපට ඉන්න බැරියැයි..

  31. Ex JVP says:

    මේ මෝඩයා අහලවත් නැද්ද දන්නෙ නෑ මෑත ඉතිහාසෙ තමන්ගෙම ජාතිය මරල කප් ගහපු මිනීමරුවො ගැන. අනුරදාස ගෙන් ඇහුව නම් කියයි. හැබැයි එයාටත් මතක නැති හැඩයි හැසිරෙන විදියෙන්..පුතා ඇවිත් ඉතිහාසෙ නැවත ගොඩ ගත්තු දාට වහල්ලුන්ට තේරෙයි මිනී මරුවයි උගෙ පුතාගෙයි පැටිකිරිය.

  32. HARAMANIS says:

    UMBANE MINISSU 250 KATA WADIYE MARUNU EKATA WAGAKIYANNA ONE

  33. Osmand says:

    ලොකුම මිනීමරුවා උඹයි. ඒ පාස්කු ප්‍රහාරය දැනුවත්ව හිද, මිනිස්සුන් මැරීමට ඉඩ හැරීම.

  34. නිමල් says:

    මුතු ඇටේට වඩා අමුතු ඇටේ හොදා. අපට ඕන්නෙ 18 ශතවර්ෂයේ නායකත්වක් නොවේ 21 වෙනි ශතවර්ෂයේ නායකයෙක්. හිගන පරපුරක් බිහිකරන නායකයා නෙවේ මිනිසුන් ව නගා සිටවන නායකත්වක්. …තොගේ තාත්තා කීවේ නැතිද වසලයෝ වේ …ගෙ පුතා. හූඌඌඌඋ ප්‍රාදේශීය සභාවක් මෙහෙයවා නැති මිනිහා ගේ දැක්ම බැලූ විට සජිතයා කියන්නෙ මොන ගොන් කතාද/ කක්කුසි දෙන්නම්, ඇදුම් දෙන්නම්, පාවහන් දෙන්නම්. දෙපතුල් ලෙවකන්නම්, නිදි නැතුව ගෙවල් මුරකරන්නම්…..ගොන් හරකා

  35. Patriotism says:

    Pada show. . Mun okkoma Neela Kammba Horuuu … We need Brand New Leadership with New System. .

    • RATA WESIYO says:

      The people could see the real murderers during the horrible terror period 88_89,which was committed by the U.N.P.ers and J.V.P.ers.Whose underworld murderous organisations Pra,Kaha Balallu,Kalu Balallu ?Both were killing people like in
      a competition.”GAHA DHANNA MINISUNTA KOLA KADA PENNANNA ENNE EPA”

  36. PULATHISI says:

    අපේ මුලු රටම පෙලූ මිනීමරු කොටි ත්රපස්තයන් පරදා මුලු මහත් ජනතාවටම
    නිදහසේ ජීවත්වන්නට මාර්ගය සලසා දුන්නේ උදාර රාජපක්ෂ සුසංයෝගය
    මගිනි.
    එහෙත් හරීන් ප්රනනාන්දු අප්රේල 20 වෙනිදින තම පියාගෙන් අප්රේල් 21 ප්ර හාරය
    පිළිබඳ තොරතුරු දැන ගෙනත් එය අත්යාවශ්යල වගකිවයුතු අයට නොපවසා
    සිටීමෙන් හාරසියයකට ආසන්න කතෝලික බැතිමතුන් ඝාතනය කිරීමට ඉඩ
    හැරීමෙන් ඔහුට ද මිනීමැරීමේ චෝදනාව එල්ල වෙයි.
    එබැවින් හිටපු ආරක්ෂගක ලේකම් හේමසිරි ප්ර නාන්දු මෙන්ම හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට ද මේ
    ආකාරයට මේ ආකාරයට මිනීමැරීමේ චෝදනාව එල්ලවී ඇති බැවිනි.
    එබැවින් හරීන් ප්රෝනාන්දුට ද නීතිය ක්රි යාත්මක කළ යුතුය.

  37. desta says:

    tathta aluth news ekak dunne nedda ane palayaw thope eta tiyagena 77 thope maha ewun aweth eta gena kiyagena musalayo

Main News