ගෝටා මිනීමරුවෙක්.. සජිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්.. ගෝටා දින්නොත් ලංකාව අමුතු ඇටයක්.. සජිත් දින්නොත් මුතු ඇටයක්..

September 26, 2019 at 3:00 pm | lanka C news
ගෝටා මිනීමරුවෙක්.. සජිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්.. ගෝටා දින්නොත් ලංකාව අමුතු ඇටයක්.. සජිත් දින්නොත් මුතු ඇටයක්..

මීලග ජනාධිපතිවරයෙක් සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් ලංකාව මුතු ඇටයක් බවට පත්වන බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගතහොත් ලංකාව අමුතු ඇටයක් වන බව ද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මිනීමරුවෙක් බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රජාතන්ත්‍රවාදියෙක් බවත් ඇමතිවරයා පැවසීය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු දේශපාලන අත්දැකීමක් නැති බවත් ප්‍රාදේශීය සභාවක්වත් මෙහෙයවා නැති බවත් සජිත් ප්‍රේමදාස මහතාට වසර ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ වත්තේ ‘සජිත් එනවා’ මැයෙන් මතුගම දී පැවති ජන හමුව අමතමිනි.

139 views

42 Comments to “ගෝටා මිනීමරුවෙක්.. සජිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්.. ගෝටා දින්නොත් ලංකාව අමුතු ඇටයක්.. සජිත් දින්නොත් මුතු ඇටයක්..”

  1. kali says:

    sajiyage appage kale amusohonak ,neda hariyo.

  2. Ab says:

    So this the policy for Sri Lanka. Nothing else as usual. What else u can expect from bunch of uneducated thugs

  3. sanda says:

    Ai munge katawal walata hena path wenne naththe. ethuma nisai ada mun bada pinum gahanne. Lajja nathi hatta

  4. Dp says:

    American president was a businessman and a TV Personality before becoming president.

  5. Ubey katey hori daaaapan,

  6. ඇත්ත යථාර්ය says:

    මොහුට විරැද්ධ නඩු දැමිය යුතුය.ඔප්පු ‌නොවූ ‌බොරැ ‌‌චෝදනා කරණ නිසා. පාශ්කුපහාරය ගැන දැන සිටිය නිසා ‌මොහු අත්අඩංගුවට ‌ගෙන සාපරාධී මිනීමැරැම් වලට වගකිය යුතු නිසා නඩු පැවරිය යුතුය.

  7. චතුර says:

    උන්දැගෙ තාත්තා 1989 දී මොනවද කෙරුවේ?

  8. Shone says:

    මු තරම් මිනිමරැවෙක් ඉන්නවාද? පාස්කු පරහාරයට කලින් දවසේ මුගේ කැරි තාත්තා මුට පල්ලි යන්න එපා කියලා තිබියදිත් .. මු කලේ මොකක්ද ඌ විතරක් බේරිලා අනිත් අහිංසක මිනිස්සුන්ව බිල්ලට දුන්නා.

  9. john the baptice says:

    මුන්ගේ හම නැත්නම් ඇට තුනත් බිම ලැජ්ජයි

  10. මුං ආවොත් මේ රට බනානා රිපබ්ලික් එකක් වෙලා ගූගල් බැලුම් යව යව ඉන්න තමයි වෙන්නෙ. මුතු ඇට නම් නැතෑ නිදන් හාරපුව. මොංගල් කපල මහල දෙන ඇදුම් ඇදගෙන වහල්ලුන්ට සැපට ඉන්න බැරියැයි..

Main News