ගෝටා මිනීමරුවෙක්.. සජිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්.. ගෝටා දින්නොත් ලංකාව අමුතු ඇටයක්.. සජිත් දින්නොත් මුතු ඇටයක්..

September 26, 2019 at 3:00 pm | lanka C news
ගෝටා මිනීමරුවෙක්.. සජිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්.. ගෝටා දින්නොත් ලංකාව අමුතු ඇටයක්.. සජිත් දින්නොත් මුතු ඇටයක්..

මීලග ජනාධිපතිවරයෙක් සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් ලංකාව මුතු ඇටයක් බවට පත්වන බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගතහොත් ලංකාව අමුතු ඇටයක් වන බව ද ඔහු සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මිනීමරුවෙක් බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රජාතන්ත්‍රවාදියෙක් බවත් ඇමතිවරයා පැවසීය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු දේශපාලන අත්දැකීමක් නැති බවත් ප්‍රාදේශීය සභාවක්වත් මෙහෙයවා නැති බවත් සජිත් ප්‍රේමදාස මහතාට වසර ගණනාවක දේශපාලන අත්දැකීම් ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ වත්තේ ‘සජිත් එනවා’ මැයෙන් මතුගම දී පැවති ජන හමුව අමතමිනි.

129 views

42 Comments to “ගෝටා මිනීමරුවෙක්.. සජිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්.. ගෝටා දින්නොත් ලංකාව අමුතු ඇටයක්.. සජිත් දින්නොත් මුතු ඇටයක්..”

  1. Ex JVP says:

    මේ මෝඩයා අහලවත් නැද්ද දන්නෙ නෑ මෑත ඉතිහාසෙ තමන්ගෙම ජාතිය මරල කප් ගහපු මිනීමරුවො ගැන. අනුරදාස ගෙන් ඇහුව නම් කියයි. හැබැයි එයාටත් මතක නැති හැඩයි හැසිරෙන විදියෙන්..පුතා ඇවිත් ඉතිහාසෙ නැවත ගොඩ ගත්තු දාට වහල්ලුන්ට තේරෙයි මිනී මරුවයි උගෙ පුතාගෙයි පැටිකිරිය.

  2. HARAMANIS says:

    UMBANE MINISSU 250 KATA WADIYE MARUNU EKATA WAGAKIYANNA ONE

  3. Osmand says:

    ලොකුම මිනීමරුවා උඹයි. ඒ පාස්කු ප්‍රහාරය දැනුවත්ව හිද, මිනිස්සුන් මැරීමට ඉඩ හැරීම.

  4. නිමල් says:

    මුතු ඇටේට වඩා අමුතු ඇටේ හොදා. අපට ඕන්නෙ 18 ශතවර්ෂයේ නායකත්වක් නොවේ 21 වෙනි ශතවර්ෂයේ නායකයෙක්. හිගන පරපුරක් බිහිකරන නායකයා නෙවේ මිනිසුන් ව නගා සිටවන නායකත්වක්. …තොගේ තාත්තා කීවේ නැතිද වසලයෝ වේ …ගෙ පුතා. හූඌඌඌඋ ප්‍රාදේශීය සභාවක් මෙහෙයවා නැති මිනිහා ගේ දැක්ම බැලූ විට සජිතයා කියන්නෙ මොන ගොන් කතාද/ කක්කුසි දෙන්නම්, ඇදුම් දෙන්නම්, පාවහන් දෙන්නම්. දෙපතුල් ලෙවකන්නම්, නිදි නැතුව ගෙවල් මුරකරන්නම්…..ගොන් හරකා

  5. Patriotism says:

    Pada show. . Mun okkoma Neela Kammba Horuuu … We need Brand New Leadership with New System. .

    • RATA WESIYO says:

      The people could see the real murderers during the horrible terror period 88_89,which was committed by the U.N.P.ers and J.V.P.ers.Whose underworld murderous organisations Pra,Kaha Balallu,Kalu Balallu ?Both were killing people like in
      a competition.”GAHA DHANNA MINISUNTA KOLA KADA PENNANNA ENNE EPA”

  6. PULATHISI says:

    අපේ මුලු රටම පෙලූ මිනීමරු කොටි ත්රපස්තයන් පරදා මුලු මහත් ජනතාවටම
    නිදහසේ ජීවත්වන්නට මාර්ගය සලසා දුන්නේ උදාර රාජපක්ෂ සුසංයෝගය
    මගිනි.
    එහෙත් හරීන් ප්රනනාන්දු අප්රේල 20 වෙනිදින තම පියාගෙන් අප්රේල් 21 ප්ර හාරය
    පිළිබඳ තොරතුරු දැන ගෙනත් එය අත්යාවශ්යල වගකිවයුතු අයට නොපවසා
    සිටීමෙන් හාරසියයකට ආසන්න කතෝලික බැතිමතුන් ඝාතනය කිරීමට ඉඩ
    හැරීමෙන් ඔහුට ද මිනීමැරීමේ චෝදනාව එල්ල වෙයි.
    එබැවින් හිටපු ආරක්ෂගක ලේකම් හේමසිරි ප්ර නාන්දු මෙන්ම හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට ද මේ
    ආකාරයට මේ ආකාරයට මිනීමැරීමේ චෝදනාව එල්ලවී ඇති බැවිනි.
    එබැවින් හරීන් ප්රෝනාන්දුට ද නීතිය ක්රි යාත්මක කළ යුතුය.

  7. desta says:

    tathta aluth news ekak dunne nedda ane palayaw thope eta tiyagena 77 thope maha ewun aweth eta gena kiyagena musalayo

Main News