ගෝටා රහස් පොලීසියේ.. ප්‍රශ්න කරයි..
September 12, 2018 at 10:40 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද කැඳවා තිබේ.
පසුගිය රජය සමයේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් වධ හිංසා කලේ යයි එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඒ මහතා මෙසේ කැඳවා ඇත.
අද පෙරවරු 10.00 ට එහි පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 17 වැනිදා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
එමෙන්ම කථානායක කරු ජයසූරිය ගැන මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
2008 මැයි මස 22 දා මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් වධ හිංසා කර තිබුණේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ සිදු කෙරෙයි.
kawda me keeth
mata nam hithenne rata pawa deepu thawath jadayek wenna athi
නීතියට කවුරුත් ගරැ කළ යුතුයි.
හිටපු ආරක්ෂක ලේකමි කියල වැරදි කරල නමි බෙිරෙන්න බැහැ.
විමල් වීරවංශ UN එක ඉදිරිපිට උද්ඝෝෂණය කළ වෙලාවෙ DIG ට බැනල එළෙවිවෙ මෙයා නේද?
Yes!
Very good, but the problem is that RW, the nefarious bank robber, is immune to the same law!
ගෝඨාභය කියන්නේ ජාතික වීරයෙක් .. වැරැද්දක් කළත් සමාව ලැබීමට අතිශය සුදුසු පුද්ගලයෙක් .. ඒ මදිවට තවමත් වැරැද්දක් කලා කියලා ඔප්පු කරල නැහැ .. මෙවැනි අති විශිෂ්ට සේවයක් කළ පුද්ගලයකුට එරෙහිව සද් භාවයෙන් පරීක්ෂණ කරනවා නම් ඔහුට කරදර නොවන පරිදි අපහාස නො වන පරිදි එය කරන්නට තිබුණා … අපි කවදත් ගෝඨාභය සමගයි .. මේ වගේ කුහක ජාති ද්‍රෝහියෝ
මිනී මැරුවත්, ජාතික වීරයෙක් නම් සමාව දෙන්නම ඕනද? හෙන ගහන කටත් ඕවා.
“වැරැද්දක් කලා නම්” …
මෙතැන මිනීමැරුමක් කොහොමත් වෙලා නෑනේ
කරා කියලා උපකල්පනය කරමු …
අනිවාර්යෙයෙන්ම ඒ රටේ ආරක්ෂාවට ස්වෛරීත්වයට දාපු පොලු අයින් කරන්න වෙන්න ඕන…
කී දෙනෙකුගේ ජීවිත අනාගතය බේරා ගන්න ද එහෙම කලේ ??? කොහොම උනත් ඔය අපේ රටේ සතුරන් තමා
අපේ නිදහසට අපේ ස්වෛරිත්වය ට අපේ වීරයන්ට අකුල් හෙලන තොපිට හෙන පහත් වේවා !!!!
ගෝඨාභය කියන්නේ ජාතික වීරයෙක් .. වැරැද්දක් කළත් සමාව ලැබීමට අතිශය සුදුසු පුද්ගලයෙක් .. ඒ මදිවට තවමත් වැරැද්දක් කලා කියලා ඔප්පු කරල නැහැ .. මෙවැනි අති විශිෂ්ට සේවයක් කළ පුද්ගලයකුට එරෙහිව සද් භාවයෙන් පරීක්ෂණ කරනවා නම් ඔහුට කරදර නොවන පරිදි අපහාස නො වන පරිදි එය කරන්නට තිබුණා … අපි කවදත් ගෝඨාභය සමගයි .. මේ වගේ කමෙන්ට් දාන කුහක ජාති ද්‍රෝහියෝ හිඳීම නිසා තමයි අපේ රටට කණ කොකා අඬලා තියෙන්නේ
කරුණාකරල කියනවද මොකද්ද ගෝඨාට කරපු අපහාසය?
මිනී මරැවන්, රාජ්‍ය දේපල ගසාකාපු එවුන් ජාතික වීරයින් වෙන්නෙ කොහොමද?
අලි හොරකමි කිරීම, රාජපක්ෂ සොහොන රාජ්‍ය මුදල් යොදා ඉදිකිරීම, මාධ්‍යවෙිදීන් මැරීම චෝදනා ගොඩයි.
තොගේ උසාවිය ද බොල ඒ තීන්දුව දුන්නේ ?????
තොට මතක නැති උනානේ අවුරුදු 30ක යුද්ධයක් ඉවර කර දුන්නා කියලා
ඒ මනුස්සයාව රස්තියාදු කර කර … ඇඟිලි සලකුණු ගනිමින් .. මිනිසුන් ඉදිරියේ ඔහුගේ රූපයට ගැරහීම
meya thamyi wasara 30 ka sapalath yuddaya nimakarala obata mata jiwath wenna magasalasu niyauwa. a yuddaya iwara kale ayi kiyala meyagen prasna nokaranne nathe ayi…….
‘රිලව බෙනේ.. ගිරව ගහේ..’
Third grade work…..We as sri lankans should be ashamed of this act….Because of them only lot of us are living today…..We are proving again and again we are thoroughly ungrateful nation.
This is purely satisfy to so call Yahapalana supporters and NGO’s.
They bought us dark days…
Prabakaran atulu koti ballo marapu ekata CID ekatath enna kiyavida me moda mati harak anduwa..
මේ ජඩපාලනය යන විදිහට තව ටිකක් දවසක් යනකොට එහෙම වෙන්ඩත් ඉඩ තියෙනවා.
ගෝඨාභය කියන්නේ ජාතික වීරයෙක් .. වැරැද්දක් කළත් සමාව ලැබීමට අතිශය සුදුසු පුද්ගලයෙක් .. ඒ මදිවට තවමත් වැරැද්දක් කලා කියලා ඔප්පු කරල නැහැ .. මෙවැනි අති විශිෂ්ට සේවයක් කළ පුද්ගලයකුට එරෙහිව සද් භාවයෙන් පරීක්ෂණ කරනවා නම් ඔහුට කරදර නොවන පරිදි අපහාස නො වන පරිදි එය කරන්නට තිබුණා … අපි කවදත් ගෝඨාභය සමගයි .. මේ වගේ කමෙන්ට් දාන කුහක ජාති ද්‍රෝහියෝ හිඳීම නිසා තමයි අපේ රටට කණ කොකා අඬලා තියෙන්නේ
මිනී මැරුවත්, ජාතික වීරයෙක් නම් සමාව දෙන්නම ඕනද? හෙන ගහන කටත් ඕවා.