ගෝටා ලංකාවේ පුරවැසියෙකු නොවෙයි.. ජනාධිපතිවරණයට තරග කරන්න බෑ..- අධිකරණයට නඩුවක් ගොනු කරයි..

September 29, 2019 at 3:00 pm | lanka C news
ගෝටා ලංකාවේ පුරවැසියෙකු නොවෙයි.. ජනාධිපතිවරණයට තරග කරන්න බෑ..- අධිකරණයට නඩුවක් ගොනු කරයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කර ඇත.

ගෝටාභට රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු නොවන බවත් ඔහු ලංකාවේ පුරවැසිකම ඉල්ලා නැති බවත් මෙම නඩුව මගින් චෝදනා ගොනු කර ඇතැයි සදහන්ය.

එමගින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට ගෝටාභය රාජපක්‍ෂ මහතා සුදුසු නැති බව පෙන්වීම මෙමගින් අරමුණු කර සිටියි.

75 views

42 Comments to “ගෝටා ලංකාවේ පුරවැසියෙකු නොවෙයි.. ජනාධිපතිවරණයට තරග කරන්න බෑ..- අධිකරණයට නඩුවක් ගොනු කරයි..”

  1. Saradiel says:

    මොන බාදක ආවත් 2020 ජනාදිපති ගොටාබය අපි කිරිබත් කනවාමයි ජය ශ්‍රී

    • Gone Sajith Forever says:

      මම ගේන්නම් හකුරු, කිතුල් පැණි, කට්ට කරවල බැදුමක්, සහ ලුණු මිරිස්.ඔය කිරිබත් ගෙන්න හොදේ

    • Siri pala says:

      Nikan ahanne. .. Dawal da kiri bath kanne. Mata bath kara sathek mathaka una…😂😂

  2. Open and Shut says:

    Pohottuva didnt nominate a presidential candidate knowing that he is not a Sri Lankan Citizen. No need to be on a US Federal List to show that he has renounced his citizenship. Anyone who renounce their US Citizenship can Opt-Out of the list. Your argument is useless. CASE CLOSED!

  3. nadun says:

    2019 november 17 venida sri lanka prajathanthrika samajavadii janarajaye7 veni vidayaka janadi pathi lesath thun helaye senadinayakaya lesath athi garu gotabaya rajapaksha mahatha diurum denavata kisidu sekayak netha. prakashitha mulu chanda pramanayen 51.75% ka pramanayak ethuma sathu vanu etha. kotte kala..le kisille…, datha medaganna rale…, halal le sinhale…, padu gayana dasa atha esille…!

  4. PULATHISI says:

    වසර තිහකට ආසන්න කාලයක් අපේ රට ජනතාව ඉතා දුෂ්ඨ දුර්ජන
    ආකාරයෙන් පෙලමින් සිටි මිනීමරු කොටි ත්රදස්තයන් 2009 මැයි මස පරාජය
    කොට සමස්ත ජනතාවටම නිදහස ලබා දී ඔවුන්ගේ මූලික අවශ්ය්තා සම්පාදනය
    කරදී අතිඋදාර මානුෂික සේවයක් සලසා දෙන ලද්දේ උදාර මහින්ද රාජපක්ෂප
    සුසංයෝගයේ ක්රිායාකාරිත්වය මගිනි.

  5. PULATHISI says:

    තෙරුවන් සරණයි. ජයවේවා. සියලු කටයුතු සඵල වේවා. GOTABHAYA METHINDUNI.

  6. Parakum says:

    What is the Nationality of the FIRST LADY?. Gota want her to keep this in case he loose he has a foot hold in US.

  7. charles says:

    Mahinda is not stupid enough to name GOTA if he is a American citizen. So do not waste time talking about that. We find that out on October 7th anyway. Nominations will be accepted on that day.