ගෝටා ලක්‍ෂ 69යි.. සජිත් ලක්‍ෂ 55යි.. ගෝටාභය ජනාධිපති බව නිල වශයෙන් ප‍්‍රකාශ කෙරේ..

November 17, 2019 at 3:35 pm | lanka C news
ගෝටා ලක්‍ෂ 69යි.. සජිත් ලක්‍ෂ 55යි.. ගෝටාභය ජනාධිපති බව නිල වශයෙන් ප‍්‍රකාශ කෙරේ..

ඊයේ දින පැවති ජනාදීපතිවරණයේ ඡුන්ද ගණන් කිරීම මේ වන විට අවසන් වී නිල ප‍්‍රථිපල නිකුත් කිරීමද අවසන්ව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් නිල වශයෙන් මෙම ප‍්‍රතිඵල නිවේදනය කරන ලදී

ගෝටාභය රාජපක්‍ෂ මහතා මීලග ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇතැයිද සභාපතිවරයා නිවේදනය කලේය.

ගෝටාභය රාජපක්‍ෂ 6,924,255 – 52.25%
සජිත් පේ‍්‍රමදාස 5,574,239 – 41.99%
අනුර දිසානායක 418,553 – 3.16%
මහේෂ් සේනානායක 49657

45,855 Viewers

24 Comments to “ගෝටා ලක්‍ෂ 69යි.. සජිත් ලක්‍ෂ 55යි.. ගෝටාභය ජනාධිපති බව නිල වශයෙන් ප‍්‍රකාශ කෙරේ..”

  1. Samantha says:

    JVP kujeethai. apath naha. thamange tharama danagena idamenu.

  2. Saradiel says:

    කලු සුද්දන්ගෙන් රට බේරාගත් ගොටාබයතුමට බුදුසරණයි ජය ශ්‍රී

    • "රුහුණු 🦁 ධජය" says:

      සතර වරම් දෙවිඳුන් රැක්කය දෙරණි තල
      සතර සහෝදර බැමි රුහුණු පුර බිහි කල
      සතර දිශා ගෝඨා දිනවා ජයගෝෂා කල
      සතර පුත්තු උත්මාචාරයයි ඒ සැමට කල

  3. ගෝඨාභය මැතිඳුනි ඔබට ජයෙන් ජය… දැන් මාතෘ භූමිය රැක දෙන්න මැතිඳුනි 🙏

  4. Malvila says:

    Congratulations ! Tharuvan Saranai….!

    • Rata Wenuwen says:

      අනිකුත් පර වේශියන්ගෙ පුතුන් එකතුව ගෝටා මහාතට චන්ද දුන්නානම් කොහොමට සිටීද , සින්හලයනි එකතුවනු, සිහලයා ගැන සිතනු,උන්ට එහේමනම් අපටත් ඒවගේ මයි කියා සිතනු, දකුනේ සිහල ජනතාවට ජයවේවා ජයමල් පිපේවා.

  5. Aruna says:

    Wish you all the best and congratulation…!

  6. Alapaluwa says:

    සියලු දේශමාමක සහෝදර සහෝදරියනි අප අපගේ යුතුකම 2015 Jan පසු එකාකරිව ඉෂ්ට කළා අපේ බලාපොරොත්තුව ඉටුකරගන්නතෙක් දැන් සැනසීමෙන් නැවත යාමට පුළුවනි අපි සියලුදෙනාම අපගේ වියදමින් පැමිණියේ මේ මහගු සේවයේ ඉටුකරදී රටේ සවුභාග්‍ය උදාකිරීමේ අරමුනේන්මයි එය අපිට ලැබුනේ ඉතාමත් සාර්ථකත්වයෙන්ය.දැන් රටේ නියම දියුණුවේ මාර්ගය කරා අපේ නිර්මාතෘවරයා ගෙනයාවි.සියලු දෙනාටම තිසරණ සරණයි.ජයවේව ලංකාවට.

    • Angoda Buva says:

      මව්බිම වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට ඔබ ඝැමට සිංහල ජාතියේ උපහාරය.

      ඔබ සැමට ස්තූති වේවා.

  7. Aniwa says:

    Jaya wewa Gota sir.
    It’s time to kick out the lot who voted Sajith and Anura. We will track down each and everyone soon. Jaya wewa appachchi as well.

  8. ASK says:

    Bhawathu Sabbha Mangalam!
    Rakkhanthu Sabbha Devatha!

  9. podieka says:

    Kanthareta vatunu vassak vage, Eth thavama hithata hari na vage. Mama hithuva meeta vada chanda vatei kiyala.

  10. Gamini Madbura Arachchi says:

    Nation got a Leader. It is our duty to make maximum contribution to rebuild the country now. Dear sons of Mr. MR, please let him to do it peacefully.

  11. රට බේරාගැනීමට ඉදිරිපත්වූ වීරෝදාර සිංහල ජනතාවට අපගේ ආචාරය.

  12. Angoda Buva says:

    සියලු බහුතර දේශපේමී ඡනයා ඔබ කෙරෙහි මහත් විශ්වාශයක් තැබුවේ රට හමුවේ ඇති බැරෑරුම් අභියෝග ගැඹුරින් තේරුම් ගත් නිසාය.

    ඔහුන් අද මව්බිම වෙනුවෙන් වූ ඔහුන්ගේ යුතුකම ඉටුකොට අවසන්ය.

    දැන් ඇත්තේ ඔබගේ වාරයයි. ඔබේ යුතුකමද එලෙසම ඉටු කරනු ඇතැයි අප සැම එක ලෙස බලාපොරොත්තු වෙමු.

    ඔබ විසින් ඉදිරි වසර 5 තුල හොඳින්ම සිත තබා ගත යුතු සරල යථාර්තයක් වේ. එයනම්

    “ඔබ මේ රටේ අයිති කරුවා නොව භාර කරුවා පමණකි” යන්නයි.

    එය සිත තබා ගන්නා තුරු ඔබ අප බලාපොරොත්තු වු පාලකයා වනු ඇත.

    ඔබේ ඉදිරි කටයුතු සර්වපකාර්යෙන්ම ඉටු වේවායි අපි එක ලෙස පාර්ථනා කරමු.

    ඔබටත් රටටත් ජයෙන් ජයම වේවා..

  13. Mahesh Gamage says:

    Weldone
    Now it is high time we appoint ARUMA KUMARA DISSANAYAKE of jvp as the UNP deputy leader considering his great service for UNP.

    HAk

  14. MD says:

    Pudumai macolata 69 yata wada 55 adui kiyala penune nawayata wada

  15. MD says:

    Pudumai macolata 69 yata wada 55 adui kiyala penune.karanna puluwan okkoma jara wada kala anduwa etumata.

  16. Ape Arachchi says:

    ඒ වුණාට මම නම් කියන්නෙ මැකෝට යුතුකමක් තිබුණ UNP එකේ චම්පික, රාජිත, අජිත්, සුජීව, වගේ පකීර් විශ්ලේෂකයන්ගෙනුත් අහන්න මෙහෙම තනි තීරණයක් ගන්න කලින්.

    -එතකොට හරියටම දැනගන්න තිබුණ ලක්ෂ 69 ද ලකෂ 55 ද වැඩි කියල.

    – තව 52% ද 41% ද වැඩි කියල.

    එහෙම ඇහුවනම් ඔය පතිථලය ලස්සණට විශ්ලේෂණය කරල සජිත්ව ජනාධිපති කරන්න උනත් තිබුණ.

    තව ඉතිං ඔය මේකෙ කුලියට ලියන මොන්ගල් විශ්ලේෂකයන්ගෙනුත් නිකමට හරි අහල බලන්න තිබුණ.

  17. Nim says:

    GOTABAYA TA
    MAGE RATA JATHIYA
    RAKA GANEEMATA
    SAKTHIYA DAHIRIYA LABEEWA.
    RATATA JAYAWEWA

  18. lucky eijayamannage says:

    කලින්මමගෝටාඨය වැඩිචන්ද ලක්ස15.කින් දිනන බව අනා වැකි කියා ඇත.

  19. පිරිසුදු වැඩි චන්ද ලක්ෂ පහළොවකින් දින්නා කිව්වා නම් බෝම අගෙයි.. says:

    පිරිසුදු වැඩි චන්ද ලක්ෂ පහළොවකින් දින්නා කිව්වා නම් බෝම අගෙයි..

  20. SLCommunity says:

    රට ජාතිය ආගම අදිසි බලවේගයන් ගෙන් බේරා ගැනීමට රටේ ජනතාවගේ වාසනාවට රටේ පිනට පහලවුනු මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජාතියේ නායකයිනි ඔබ දෙපලට අපගේ ප්‍රණාමය… මව් බිමට ජයෙන් ජයම වේවා…!!!

Main News