ගෝටා ලෝක පූජිත තරු පිරිවරයි.. ලොව දිනූ අසමසම මුරලි වියත්මග වේදිකාවේ..

September 8, 2019 at 11:20 am | lanka C news
ගෝටා ලෝක පූජිත තරු පිරිවරයි.. ලොව දිනූ අසමසම මුරලි වියත්මග වේදිකාවේ..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සුපිරි දග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් වියත්මග සමුළුව සමග මේ වන විට එක්ව සිටී.

අද පස්වරුවේ කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිත වියත්මග මහ සමුළුවට පෙරාතුව පැවැත්වෙන තරුණ සමුළුවට මුරලිදරන් මෙසේ එක්ව ඇත.

‘වියත්මග’ සංවිධානය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ සභාපතීත්නයෙන් ක‍්‍රියාත්මක වෙයි.

මෙම සමුළුව සදහා සහභාගී නොවන ලෙස මුරලිදරන්ට විවිධ ආකාරයේ බලපෑම් එල්ල වී ඇති බව නොනිල ආරංචි වාර්තා කරයි.

ලොව එක්දින හා ටෙස්ට් තරගවලදී වැඩිම කඩුළු ලාභියා ලෙස මුරලිදරන් ලෝක වාර්තා සතු කරගෙන සිටින අතර ඒ අසටලවත් කිසිම ක‍්‍රිඩකයෙකු මෙතක් ලං වී නැත.

45,983 Viewers

13 Comments to “ගෝටා ලෝක පූජිත තරු පිරිවරයි.. ලොව දිනූ අසමසම මුරලි වියත්මග වේදිකාවේ..”

  1. සිංහලයා says:

    රටට ආදරේ මිනිස්සු එකතු වෙන එක වලක්වන්නට බෑ මිත්‍රවරුනි

  2. Saradiel says:

    රටට ආදරය කරන සියලු දෙනා එක්වී රට ගොඩනගමු රට විකුණන පරයන් පන්නා දමමු

  3. නෙවිල් says:

    රටට ආදරයක් ඇති දේශප්‍රේමී සියලු දෙනා ජාති ආගම් භේදයකින් තොරව ගෝටාභය රාජපක්ෂ මැතිතුමා මෙරට ජනාධිපති බවට පත්කර ගැනීම සදහා ඒකමතිකව පෙරමුන ගැනීම ගැන මුරලිදරන් , මාලිංග ඇතුළු සියලු දෙනා හට අපගේ ස්තුතිය පුද කරන්නෙමු

  4. Nim says:

    ” PALAMUWATH , DEWANUWATH ,
    THEWANUWATH MAGE ADARANEEYA
    RATA ”
    RATATA ADARAYA KARANA
    BAHUTHARAYA AKATHU WEEMA
    WALAKIYA HAKI
    JAGATHEK NAHA
    POHOTTUWA TA
    JAYAWEWA.

  5. HARAMANIS says:

    SAJITH THUMA KIYANAWA CHAYITHYA 1100 K HADANAWA KIYALA EWA EYAGE PERSONAL MUDALINDA ???
    APE TAX MONEY/PINKATA SALLI NAM GANDA EPA.

  6. වලපල්ලට වැටෙන මේ රට නැවත ගොඩනගන්නට සිටින එකම ගැලවුම්කරු ගරු ගෝඨාභය මැතිඳුන් පමණි. දෙවියන් වහන්සේ විසින් දුර්ජනයන් වෙත දැනටමත් විපාක දී ඇත. ඔවුන් බලය වෙනුවෙන් මේ වන විටත් එකි නෙකා හබා යෑම උදෙසා ඇනකොටා ගනිමින් සිටියි. ඔබ වැන්නවුන්ගේ අභිමතය හා චින්තනය මත ගොඩනැගෙන අළුත් බලාපොරොත්තු පෙරදැරි කර ගනිමින් හා නව තරණ රැල්ල වන අපේ බලාපොරොත්තුව සපථ කරමින් ඉදිරියට එමින් පවති. ගරු මුරලිදරන් මැතිඳුනි ඔබටත් ගෝඨාභය මැතිඳුන්ටත් ජේසු පිහිටයි.

    • catseye says:

      එතකොට මුරලිට O /L A /L උපාධි ඔක්කොම හරිද ….රන්ජන්ගේ සහතික හොයන හින්දයි අහන්නේ

  7. Amigo says:

    මේවා දැක්කම අධෝවාතයක් ගියා.චන්දේ තියන්නේ 2020 මැයි

  8. මාතා says:

    ශ්‍රි ලක් දෙරණ එකලු කල හැම හදවතකම මුරලි යනුවෙන් තැන්පත් වු මුරලිදරන් මැතිඳුනි අතීතයේ කොටි යුද්ධ සමයේ ද්‍රවිඩයින් දෙස වෛරී ලෙස බැලුවත් සමස්ථ ශ්‍රී ලාංකියන්ට ඔබව හෙළයෙක් මිස ද්‍රවිඩයෙක් නොවුයේය. ගන්නා ලද තිරණය නිවැරදිය. අපට ඕනේ හැමට අතපා නොමිලේ ජිවත් වන හිඟන ජන කොටසක් නොව තම තමන් විසින් ගොඩනගන ආර්ථිකයක් මත ජිවන මං තෙර නිර්මාණය කරන ජන කොටසකි. ඒකයි ගෝඨාභය චින්තනය ඔබ දෙපළට දළදා හාමුදුරුවන්ගේ සහ විශ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.

  9. Patriotism says:

    Murali .. oya natte endan goma gagannawa niyathai… We are so sorry about you.
    Murali also support these culprit politicos… Bullshit..

  10. Estate Tamil says:

    Murali is not a Sri Lankan, he is a dual citizen of India and SL. Unfortunately there is no rule in SL for dual citizens to maintain presence in SL for a limited minimum number of days in a year. He lives with his family in India more than 300 days in a year and comes to SL only for cricket and now for Gota. Mahanayakes and the Cardinal have been against foreign influence in SL, what about “Traitor Murali’s” influence in SL? Even though Murali spoke, all the Sri Lankan Tamils know who he is and where his loyalty lies. He has forgotten how his fathers business was set on fire during riots and what Gotabaya did during his term as Sec of Defense in Murali’s home town Pallakelle.

Main News