ගෝටා විත්ති කූඩුවට නංවයි.. සහෝදරයා වෙනුවෙන් මහින්ද උසාවියට.. [Video]
September 30, 2016 at 11:20 am | lanka C news![ගෝටා විත්ති කූඩුවට නංවයි.. සහෝදරයා වෙනුවෙන් මහින්ද උසාවියට.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/kkkkl.jpg)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට පැමිණියේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙසේ අධිකරණය හමුවට පැමිණ තිබේ.
ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු ඇතුළු 08 දෙනෙකු මෙසේ අධිකරණය හමුවට පැමිණි සිටී.
මෙම පිරිස ඇවන්ගාර්ඩ් ආයතනයේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඉඩ දීම නිසා රජයට රුපියල් කෝටි 1.14ක පාඩුවක් සිදු වූ බවට අල්ලස් කොමිසම විසින් අදාල නඩුව පවරා ඇත.
මෙලෙස මොවුන්ව පහසුතාවයට පත් කරවන සියලුම පුද්ගලයන්ව “පණ පිටින් පණුවන් ගැසුවෙ” නැත්නම් මේ හෙළබිම වැලලුණ “සත්ත” බොරුවක් වේවී…
😀😀😄😄😄😄😄😆😆😆😆
Use the caption “Ex President accompanies Next President to courts”
That’s great! This is what we would like to see.
හෙලබිම රැක්ක තුන් දෙනකි ඔබ දනිවා
මහින්දා රැක්කා අන්තර්ජාතිකව දනිවා
ගොටා දැක්කා සුදුසු කම් දනිවා
සරත් කෙනකි යුද්ධය මෙහෙයුවා දනිවා
මෙ තුන් දෙනා වරප්රසාද ලබනවා අතිතයෙත් ඒහෙම වෙලා තියෙනවා. ඒ් කියන්නෙ රාජ අණෙන් සමාව දෙනවා.
රනිල්ට මම කියන්නෙ ගුණමකු වෙන්න ඒපා. මහින්දටත් කියන්නෙ ගුණමකු වෙන්න ඒපා. මෙ බුදු හාමුදුරුවන්ගෙ ශ්රාවකයෙක්ගෙ අණ මහින්දයි රනිල් සාකච්චා අරඹන්න ඔනෙ. ඉහත සදහන් තුන් දෙනාට දඩුවම් දිම අත්හිටවන්න .මිට සිංහලෙ අනගාරික කමල්
Pls Don’t worry , Newton’s law has been modified ” Every Action has multiple(billions of) Reactions” wait until then
mownta panuwan gasama marethwa
To keep this money machine at a bay from last year we have lost more than billions I guess. Who will go infront of court for this?
මෙලෙස මොවුන්ව අපහසුතාවයට පත් කරවන සියලුම පුද්ගලයන්ව “පණ පිටින් පණුවන් ගැසුවෙ” නැත්නම් මේ හෙළබිම වැලලුණ “සත්ත” බොරුවක් වේවී…
යහපාලනයට හෙණ හතක් වදිත්වා!
Huh the Legal “Expert” has come!! Let’s see his Legal Submissions!!