ගෝටා වෙනුවෙන් ‘උරුමයක උදාව’ හෙට..

August 31, 2019 at 5:30 pm | lanka C news
ගෝටා වෙනුවෙන් ‘උරුමයක උදාව’ හෙට..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා පැවැත්වෙන පිවිතුරු හෙළ උරුමය විශේෂ මහා සමුළුව හෙට පස්වරු 02.00ට පැලවත්ත බුද්ධදාස ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.

හිටපු ජනපති ගරු මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි ප‍්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වෙයි.

‘උරුමයක උදාව’ තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව සඳහා මහජන නියෝජිතයින් විද්වතුන් කළාකරුවන් ඇතුලු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතයග.

– අරවින්ද අතුකෝරල

35 views

5 Comments to “ගෝටා වෙනුවෙන් ‘උරුමයක උදාව’ හෙට..”

  1. එක්නැලිගොඩ says:

    ගොඨාභය දෙශපාලනයට ගෙන ඒමෙ වැඩිම උරුමයක් ඇති අයගෙන් කෙනෙක් තමයි උදය මන්ත්‍රී තුමා.

    • සේපාලිකා රනතුංග says:

      විමල් වීරවංශ මහතාටත් එම ගෞරවයෙන් කොටසක් හිමිවිය යුතුයි.