ගෝටා වෙනුවෙන් පොහොට්ටුව ඇප මුදල් බදී.. නව ජනාධිපති දිවුරුම් දීම නොවැම්බර් 18.. එදින මහින්දගේ උපන් දිනයයි..

September 20, 2019 at 12:40 pm | lanka C news
ගෝටා වෙනුවෙන් පොහොට්ටුව ඇප මුදල් බදී.. නව ජනාධිපති දිවුරුම් දීම නොවැම්බර් 18.. එදින මහින්දගේ උපන් දිනයයි..

ඉදිරි ජනාධිපතිවරනයට ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි පක්ෂ නායකන්ගේ සහභාගිත්වයෙන් මැතිවරණ කොමිසමේ දී මෙම කටයුත්ත සිදු කර ඇත.

ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වනදා පැවැත්වෙන අතර ඒ සදහා නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 7 වනදා අවසන් වෙයි.

බොහෝ දුරට මීලග ජනාධිපතිවරයා දිවුරුමි දීම නොවැම්බර් 18 වැනිදා සිදුවීමට ඉඩ ඇත. එදින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනයද වෙයි.

36,563 Viewers

10 Comments to “ගෝටා වෙනුවෙන් පොහොට්ටුව ඇප මුදල් බදී.. නව ජනාධිපති දිවුරුම් දීම නොවැම්බර් 18.. එදින මහින්දගේ උපන් දිනයයි..”

  1. Sudu says:

    Suba Anagathayak ! Gotata jayawewa

  2. Ranga says:

    Jayawewa !

  3. දැං ඉතිං සියලු සැක සංකා දුරී භූතයි. ගෝටා ද්විත්ව පුරවැසි කිය කිය බොරු බේගල් ප්‍රචාරය කිරීමත් අවසන්.
    දැං තියෙන්නෙ සාම්ප්‍රදායික දේශපාලන ගොං පාට් නොදමා තමන්ට කියන්න තියෙන දේ ජනතාව ට පැහැදිලිව කෙටියෙන් කියල බොරු නාස්තිය වලක්වල, තීරණය ගැනීම ජනතාවට බාර කරන එකයි.
    ගොං පාට් දාන්න දාන්න චන්ද අඩු වෙනවා. බුද්ධිමත් කම පෙන්නුවොත් බොරු ගොං පාට් ඕන වෙන්නෙ නෑ.

  4. manik says:

    ජය නියතයි ඉදිරිය බලා පිය නගන්න

  5. Sunil Dahanayake says:

    Jayawewa! GR should be careful about the old horu nad borukaraya sourrounding the MR.

  6. Rata Wenuwen says:

    We wish you all the Best. Jayaweawaa

  7. Sadda says:

    Jayawewa!!!!!

  8. JAYAWARDENA BARANDIWATTAGE says:

    Obata jayenjayama weva! Budu sarani!

  9. ජයවේවා! රටේත්,ජාතියේත් ගලවුම්කරුවනෙනි!
    ජය නියතයි!
    ජය ධරණී!
    මගේ දැයට දළදා හිමි සරණයි!

  10. sara says:

    Good news. Congrats Gota!!!

Main News