ගෝටා-සජිත් කල ඉල්ලීම් අගරදගුරු ඉවත දමයි.. ජනාධීපති අපේක්ෂකයන් හමුවෙන්න වෙලාව නොදෙන බව කියයි..
October 2, 2019 at 2:10 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණවට තරග වදින ගෝටයාභය රාජපක්ෂ හා සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ට සාකච්චාවක් සදහා අවස්ථාව දෙන ලෙස කරන ලද ඉල්ලීම අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ප්රතික්ෂෙප කර ඇත.
අගරදගුරු හිමිවන් විසින් මෙම ඉල්ලීම් ප්රතික්ෂෙප කලේ යයි රදගුරු සම්මේල මාධ්‍ය සම්බන්ධීකාරක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාද කියා සිටියේය.
ජනාධිපති ධුර අපේක්ෂකයන් මුණ ගැසීමට තමන් සූදානම් නැති බව අගරදගුරු කියා සිටියේ පාස්කු දින ප්‍රහාරය ගැන සිදුකරන පරීක්ෂණ ගැන සෑහීමකට පත් විය නොහැකි බව පවසමිනි.
මැතිවරණ කාලසීමාවේ රට පුරා දේවස්ථානවලට ආරක්ෂාව ලබාදෙන ලෙස කාදිනල්තුමන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මුන්දැගෙන් ඇති වැඩක් නෑ. වසරේ හොඳම රංගනය.
itha honda theeranayak
පක්ෂ පාට භේද නොමැත කිසි ආගමකට
‘ කලු-සුදු ‘ අලු වෙලා යයි අවසන් ගමනට
අගරදගුරු පොදුව සැමට දුන් පනිවිඩයට
කර්ම පව ගෙවයි පාපතර සැම හැංගුවට
another funny character
ගොන් කතා කියන්න එපා හලෝ…ගරු.කියල අට පාස් නැති හාල්පාරු දේශපාලකයන්ට කතා කරන්න පුලුවන් උබල අඩුමගානෙ මේ වගෙ කෙනෙකුටවත් ගරුනම්බු දීල කතා කරන්න ඉගෙනගනින්…මෙකොදෙ ඇටනාරටියක් තියෙන මනුස්සයෙක්..
Kolitha uba hari. Gota kiyala ahunath nathi me sakkili kulappu wenawa. Paw kara huttala mun.
eyi gota hambawenna awahama muta kohe hari amaruwak enawada? umbalata e dawaswala MADU palli giya heti mathaka nedda ballo. ltte ekata tax gewala.ewa okkogenma nidagas kala miniha awahama mokakda thiyena weredda? kalakanni heththa
පොරට ටිකක් ලූස් ඒකයි අවුල.. දෙවියෝ එයාගේ මිනිස්සු බේරුවේ නෑනේ. තනිකරම බොරු ආගමක්නේ !
100% agree,looke mawapu sarwa baladaari ekaata thaman wenuwen yadina moodayo beraganna beri wuna..
ae gena mokekwath kathaa ne..ae welaawe deiyo off duty da koheda..
Malwathu hamuduruwan nihadawa sitina witadii pawa meka baudda rajayak ha bauddayange ananya thawaya raka ganeemata udau karana.Kelin wedakarana ,Kathakarana,me himipanan ranga nopana bawa ma tharaye danimi. Melesa comment damanne UNP karayan bawa mage wish wasayai…….Mokada methuma aththa kathakala….ekai…
Some time back cardinal too had favourations for politicians. But after easter bombings he has been with and for his people.
අපට තවම මතකයි මේ උතුමත් කොටින්ට කඩේ ගිය හැටි, සුවිස්ටර්ලන්තයේ කොටින්ට පක්ශව මිටින් වල මේ උතුමා කතා කලහැටි, එතුමාට අමතක වුනාට අපට තවම මතකයි
Methuma mulu jeewithema miyagiya ahinsakayan wenuwen windawanawa. Thuwale wedanaawa danne eka windawana ekai. Methumata apahaasa nokaranna.
ඉතින් ඕයි මුන් දෙන්නා අපේක්ශකයෝනේ. දෙවියෝ කියලා තියෙන්නේ එක කම්බුලකට ගැහුවොත් අනිත් කම්බුලත් අල්ලන්න කියලනේ. මූට පිස්සු !
අනික දැන් දෙය්යෝන්ට බේරගන්න බැරි මිනිස්සු අනිත් මිනිස්සු කොහේ බේරන්නද !
Comment,s වලින් කාදිනල් තුමාට අවමන් කරන්න එපා,එවැනි Comments පලකිරීමෙන් වලකින්න.
Thank you father for your attention. Brains of these politicians are polluted with power crazy mentality and they cannot see the world as it is. They do not understand the reality of this world as father see them and no point of wasting time to talk such politicians with a low level of mentality. They think they can change the country but from their background of thinking and working we can guess what is going to happen to the country.
කියන්නත් ලැජ්ජයි ඒත් බෞද්ධ ආගමික නායකයින්ට මේ පෞරුෂය නෑ
Hondhayi… Ehema thamayi inna one…
බෞද්ද ආගමික නායකයින්ට මුන් වහන්සේගේ භාවිතාව අනුව යන්න බැහැ. මේ රට, ආගම රැක ගත හැකි දේශප්‍රේමී නායකයෙකු
පත් කර ගැනීමටයි උන් වහන්සේලා අතීතයේ සිටම කැපවී සිටින්නේ.
කතෝලික ආගමට එවැනි තර්ජනයක් නැහැ. කාදිනල් තුමාට ලොව බලගතු රටවල් කෙලෙස සැලකුවද, ඔවුන් කතෝලික ආගමට
කිසිඳු අනතුරක් වීමට ඉඩ තියන්නෑ.
මුස්ලිම් රාජ්‍යයන් ගොඩකට මැදිව ඊශ්‍රයලය බලගතුව සිටීම එයට හොඳම උදාහරණයයි.