ගෝටා සදේ පුරවැසියෙකු වුවත් ප්‍රශ්ණයක් නෑ.. ඔහු මීලග ජනාධිපති කරවනවාමයි… රනිල්ගේ TNL උරුමකාරිය කියයි..
November 11, 2019 at 10:12 pm | lanka C news
‘ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු ජාතිකයෙකු නොව සදේ උපන්නෙකු වුවද ඔහු මීළඟ ජනාධිපති බවට පත් කරනවා’ යයි අගමැති රනිල් මහතාගෙන් සහෝදරයාගෙන් දියණිය ගැන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.
තම ෆේසුබුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.
ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ටීඑන්එල් රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්ෂකවරියක් වන අතර ඇයගේ පියා වන ශාන් වික්‍රමසිංහ එම රූපවාහිනියේ හිමිකරු වෙයි.
ටී.එන්.එල්. රූපවාහිනිය ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන දැන් විවේචනාත්මක වැඩසටහන ඉදිරිපත් කරමින් සිටී.
ශාන් වික්‍රමසිංහ යනු මේ රටේ අතිශයින්ම ප්රතිගාමී අදහස් ඇති රනිල්ටත් වඩා උද්දච්ච මිනිසෙකි. සාගල රත්නායකගේ න්යායපත්රයට වැඩකර ගෝටා දිනවීම මොහුගේ අරමුනයි. යටි අරමුණ කුමක්දැයි පසුවට සටහනක් තබමි.
ගූගල් ගිහිල්ලා බලන්න වෙන දෙය හෙටට
බේගල් කියල පුලුවනි අනාවැකි කියා රටට
කලුගල් ලෑස්ති විසිකර පර හංසයා දෙසට
ගල්ග-ල් ජයපැන් බොමු පෝලිමෙ17 උදේට
ගල් නෙවේ බන් කසිප්පු බීපන් 😀 😀
ඒ ඉතං උඹනේ
Shan Wickramasinghe is a very patriotic person and a good Buddhist. He loves this country and I am sure he’s doing his best to protect this country from an idiot
I too agree with you!
Have you ever seen Mr. Shan W?
I don’t know him… but i have talked to him once unknowing who exactly he is, and he was very down to earth and polite… so don’t agree on his ego…
ශාන් වික්‍රමසිංහ ගේ දුව හරි, ආච්චි හරි කමක් නැ ඕන දෙයක් කිව්වදෙන්! බෝලා ඒ සිත නිමෙන කථා අහලා, මුරුංග ගස් නගිනවා එහෙම නෙවෙයි ඕං! කොයි එකා කොයි එකාට අංචි අදිනවද දන්නේ නැ! මුං හැතිකරේ දැං දෙයියන් ගේ හාල් කාපු එව්වො වගේ. ඒ නිසා හොඳම දේ, අපේ ගෝඨා උන්නැහේට තමන් ගේ කතිරය තමන්ම ගහන එක, ඒක කිරිගහට ඇන්නා වගේ ස්ථිරයි නොවැ!
Yes we can win next Presidency of GR that is obvious in 2019 Nov. 17th >
But do jump into decision that give political certificates for Ranil Wicks family.Family of RW is most ruthless right-wing Family of that against People of all Sri lankan.
Yes we can win next Presidency of GR that is obvious in 2019 Nov. 17th >
But do jump into decision that give political certificates for Ranil Wicks family.
The Family of RW is most ruthless right-wing Family of that against People of all Sri lankan.
අවුරුදු පහක් රට වැනසූ පාපයට
වන්දි ගෙවන්නට වෙනවා නියති බොට
අයියන්ඩිගෙන්වත් පිහිටක් නොමැතිකොට
රනිල් මචෝ රින්ගාපන් ඇඳ යටට
Ranil’s cousin . Well done.
The patriotic people are happy to see that she has understood the importance of electing GOTA at this crucial juncture to save the motherland and the more than 2560 years old it’s civilization.
දේශප්‍රේමිත්වය රෙද්ද පල්ලෙන් බේරෙනවා
17 වෙනිද උදේ ඉදන් උඹලට ඒවා ලේව කකා තමයි ජීවත් වෙන්න වෙන්නෙ.
මහ බැංකු ෙහාරකමට රනිල්ව ගස් යන ඒක නවත්ගන්න කරන අහිංසක ප්රයත්නයක් වෙන්නැති
එහෙමද ..? හිටගෙනද දන් නැහැ කරන්නෙ..?
Obathumiya ta deshapremi kantha ape pramaya!
Rata wenuwen obe diriya sahayogaya ta sthuthi!!!