ගෝටා සමගින් පොහොට්ටුව විනයෙන්, සදාචාරයෙන් පෙරටම.. සිදුවූ වරදට ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලයි.. නිදහසට කරුණු නොදක්වන බවත් කියයි..

August 26, 2019 at 3:50 pm | lanka C news
ගෝටා සමගින් පොහොට්ටුව විනයෙන්, සදාචාරයෙන් පෙරටම.. සිදුවූ වරදට ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලයි.. නිදහසට කරුණු නොදක්වන බවත් කියයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ සම්මේලනයේදී මාද්‍යවේදීන්ට සිදුවූ අපහසුතාවය ගැන සමාව ඉල්ලා සිටින බව එක්බද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසංහ මහතා පවසයි.

කිසිදු නිදහසට කරුණු දැක්වීමක් නොකර මාධ්‍යවේදීන්ගෙන් පක්‍ෂයක් ලෙස සමාව ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේ පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඉදිරියේදී පැවැත්වෙන සියළු පොදු කටයුතුවලදී මාධ්‍ය සම්බන්ධීකරණ ගැන වැඩි අවධානයක් යොමු කරන බවද ඔහු සදහන් කලේය.

මෙම සිදුවීම ගැන පොදුජන පෙරමුණේ මාධ්‍ය අංශය විසින්ද නිවේදනයක් නිකුත් කරමින් සමාව ඉල්ලා ඇත.

සිදුවු අතපසු විම ගැන අපි සමාව ඉල්ලනවා…

සිදුවු අතපසු විම ගැන අපි සමාව ඉල්ලනවා…Latest updates – SLPP Media Centre

Gepostet von SLPP Media Centre am Sonntag, 25. August 2019

20 views

16 Comments to “ගෝටා සමගින් පොහොට්ටුව විනයෙන්, සදාචාරයෙන් පෙරටම.. සිදුවූ වරදට ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලයි.. නිදහසට කරුණු නොදක්වන බවත් කියයි..”

  1. manik says:

    හොදයි පසු ගිය වැරදි හදා ගෙන රට පෙරට ගෙන එන්න සුභ පැතුම්

  2. Rata Wenuwen says:

    ශේහාන් එය හරිම කාලෝචිතයි, ඔබලාට ජය පතමි

  3. Neil says:

    වැරැද්ද කරපු කෙනාම සමාව ඉල්ලුවනම් හොදයි එක එක බජ්ජො කඩේ යවන්නෙ නැතිව…

  4. Amarabandu says:

    Ai ban samawa ganda giye. Dan unp karayo tika kiyai aththama madya ewunta kelopu hinda samawa gaththa kiyala.

  5. Balaya says:

    වෘකයා මාරුවෙන්නේ නැත, මුන්ගේ පවුල ආයි බලයට ආවොත්, උන්ගේ මුලු පවුලම නඩත්තු කරන්නේ රටේ ඡනතාව ගෙටන ණය බරින්. තනි හොරෙක් නඩත්තු කිරීම ලාභයි. රොත්ත පිටින් හොරු නඩත්තු කිරීමට ලංකාව වගේ ණයෙන් ඡීවත්වන රටකට බැරිය

    • Hiro says:

      අනේ Balaya තෝ මේ අවුරුදු 04 ලංකාවේද හිටියේ. ගුනමකුවා බත් ද කන්නේ නැතිනම් වෙනත් යමක් ද බුදින්නේ. මෙච්චර කල් ජනි ජනයා මොනතරම් පීඩනයකින් ද ඉන්නේ උඔ බබා මුක්තු දන්නේ නැහැ. ජේවීපී කියලා ඔච්චර අන්තවාදී වෙන්න එපා බං. බලපං ඉදිරිය රෙද්දේ පරන දේ අවුස්සන්නේ නැතිව

      • suranga says:

        ඔය කඩේ යන උන් දන්නේ නෑ සහෝදරයා. අපි කඩේ නෙවේ යන්නේ රටේ අනාගතය වෙනුවෙන් කතා කරන්නේ ගෝඨාට ජය. ඔබගේ අදහසට එකගයි

    • Balaya හුකැස් පවි බං උඔ තවම රාජපක්ෂ හමට තඩිබානවා පවි බං

    • Siri says:

      ඔය හොරා නඩත්තු කරන එක ලාබයි කියන්නෙ තුනේ පන්තියෙ ගණිතය වත් පාස් නැතුව වෙන්න ඕනෙ

      • අබරං says:

        Siri උඔ කීයේ කැලැසියට ගියේ බං. දැන්වත් උබේ ඔය ගොං ටොක් නැවැත්තුවානම් හොදැ නෙව

    • NAK says:

      Than roththa kivve Royal roththatawentaathi neda?

  6. Me3 says:

    උං මොනවා කෙරුවත් අපිට ඉතිං වැරදියි තමයි, නේද?

  7. නිමලසිරි says:

    වරදක් සිදුවූ විට වරද පිළිගෙන සමාව අයැදීම ශ්‍රී ලාංකික දේශපාලනයට අළුත් අත්දැකීමක්.
    මේ වෙනසට අපි ආසයි.

  8. NADIKA says:

    Do everything like pakistan prime Minister , great cricketer IMRAN KHAN. He does everything for the country not for friends and relations.
    GOTA is OUR LAST HOPE !

Main News