ගෝටා සමග ගිවිසුම් ගත වෙන්න හෙටම වුවත් සූදානම්..- ශ‍්‍රිලනිපය කියයි..

October 4, 2019 at 6:22 am | lanka C news
ගෝටා සමග ගිවිසුම් ගත වෙන්න හෙටම වුවත් සූදානම්..- ශ‍්‍රිලනිපය කියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබෙන්නේ නම් හෙට දිනයේදීම අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් බව සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. ‍

ඒ සදහා වූ සියළු එකගතාවයන් මේ වන විට සකස් කරගෙන අවසන් බවත් මැතිවරණ ලකුණු සම්බන්දයෙන් පමණක් වූ ගැටළුවට එකගතාවකට පැමිණිය හැකිනම් හෙටම වුවද ගිවිසුම්වලට එළැඹිය හැකි යයිද ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් හා මධ්‍යම කාරක සභා නියෝජිතයන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ බවද ඔහු සඳහන් කළේය.

ඉදිරි ආණ්ඩුවක දී කටයුතු කරන ආකාරය, ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් එහිදි දීර්ඝ ලෙස සහභාගී වූ බවද මහ ලේකම්වරයා පැවසීය.

19 views

9 Comments to “ගෝටා සමග ගිවිසුම් ගත වෙන්න හෙටම වුවත් සූදානම්..- ශ‍්‍රිලනිපය කියයි..”

  1. Pal says:

    UNP plan = SLFP plan,

    UNP got two NGO burgers to file a case against Gota’s citizenship.

    SLFP want to change the logo , once it is done gota’s application for the presidential candidacy get cancelled.

    Mun serama ekama Aramunaka .. Boruwata wen wee sitee..

    Rawatenna epa.

    • ගෝමස් says:

      සිරාගේ කවිය
      තලා වෙවි යාලු වෙවී දුවපැන මේ පිස්සා
      කරන ඉලව් තේරෙන්නෑ පනිවිදෝ කොස්සා
      හිටිය ගමන් යන්නේ මූ ඔක්කොටම ගස්සා
      පරිස්සමෙන් මූ එක්කලා ඉන්නේ ඕකා පිස්සා

    • Priyankara says:

      Ape gon harakta me tika therum ganna bahane

  2. අනේ හුකේ . සන්ධාන මහලේකම්ට SLFP එක ගැන කතාකරන්ට තියෙන රුදාව මොකක්ද, අනෙක දැන් සන්ධනයක්ද නැත. ඇත්තේ SLFP නමැති බෝඩ් ලෑල්ල පමණි.

    • ශ්‍රීලනිපය says:

      ශ්‍රීලනිපය අද වැට්ටේන්න ඇති පහලම තලයට රාජපක්ෂ නඩය විසින් වට්ටා ඇත. තව දුරටත් පහල වැටීමක් නැත. දැන් ඇත්තේ ඉදිරියට එම පමණි. තව වසරකින් නැවතත් ශ්‍රීලනිපය තිබුනාට වඩා දිලෙන ශක්තිමත් පක්ෂයක් වනු ඇත. එදාට පොහොට්ටුවට යන එන මං නැතිවනු ඇත. වේගයෙන් ඉහල ගිය සැම දෙයක්ම වේගයෙන් පහල වැටී ඇත.

  3. Keith says:

    These few SLFP fellows like Dayasiri, Amaraweera, Weerakumara etc should realise that unless they support the Pohottuwa and Gota they will perish at the next General election. Siripala, Sumathipala and many more will support Gota even if the SLFP disagrees.

  4. ලෙබ්බේ says:

    ගෝටාට පොහොට්ටුව ඇරෙන්න වෙන ලකුණක් අවශ්‍ය නැහැ. උබලගේ ලකුණ අත නම් ඒක තද කරලා තියාගෙන අතේ මහගෙන පරණ රස්සාවට පලයන් පොල්ල අල්ලන් ඉස්සරහට යන්න කියාගෙන.

  5. Dr Gunaratne says:

    පොල්ල අල්ලන් ඉස්සරහට යන්න……

Main News