දෙමල සන්ධානය දෙකඩ වෙන්න යයි.. සුමන්තිරන් දිව විත් ගෝටා හමුවේ..

October 14, 2019 at 3:00 pm | lanka C news
දෙමල සන්ධානය දෙකඩ වෙන්න යයි.. සුමන්තිරන් දිව විත් ගෝටා හමුවේ..

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් සිදුව තිබෙන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සඳහන් කරයි.

දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මෙම හමුව සිදු වූ බවද මහින්ද රාජපක්ෂ මහතා දෙමළ මාධ්‍යවේදීන් හමුවේ දී සඳහන් කර ඇත.

මෙම හමුවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

දෙමළ ජනතාවටද සිංහල ජනතාවට සමාන ගැටළු පවතින බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත.

එම සියලු ගැටළු සඳහා අවශ්‍ය නිවැරදි පියවර ගැනීමට ඉදිරි රජය සූදානම් බවද විපක්ෂනායකවරයා සඳහන් කර තිබේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානය තුල උග‍්‍ර මතබේදයක් ඇතිව තිබෙන්නේ යයිද වාර්තා වෙයි.

100,364 Viewers

41 Comments to “දෙමල සන්ධානය දෙකඩ වෙන්න යයි.. සුමන්තිරන් දිව විත් ගෝටා හමුවේ..”

  1. kanishka Tissa says:

    Jaya Weva!

    • රටට හිතැති says:

      බලය බෙදුවත් කමක් නෑ ගෝටා දිනනවනම් ලංකාවට හොඳා.

      • Ratata Adhare says:

        බලය බෙදන්නෙ නැතිව ඒ වැඩේ කරගන්න හැටි මහින්දයි, ගෝඨයි දෙන්න හොඳට දන්නව.

        • gihan says:

          KAWURU GATTHATH KAMAK NAHE,
          PRAJITHAI ,PACHAYAI ,PUNCHI AMMAGE MINIHAI. KISIMS AANDUWAKATA GANTA EPAA,
          MJUNGE DESAPAALANA ITHIHAASAYA KIYAWANA OONAMA KENEKUTA THERENAWA MUN
          KISIMS AANNDUWAKATA RATA ISSARAHATA GENIYANTA IDA DENNE NAHA,

    • john says:

      Good as long as no conditions on devolution of power. Power should be Central. If all other areas and people ( over 70%) has no issue with it, then the North and East should also adhere to it. Those fools have been bargaining on their imagined ancestry for over 50 years now. It had pushed the northern tamils and eastern muslims back to stone age while their relatives and friends in colombo or abroad enjoy the luxury of life.

    • jsk says:

      එන්න ඉස්සෙල්ලා, තමන්ගෙ වාසියට කොටින්ට කඩේ ගිය එකට මුලු රටෙන්ම සමාව අරගෙන වර ! පර සක්කිලියා.

    • Asela says:

      kanishka Tissa umba wage gobbayo jayawevaa kiyala ganna hadanne patta kapatiyo ,patta antha vadee, me ballanta lankawe purawesikamak wath naha …gotata wirudda wunu ewun dan enwaa , mun nikan hyna la wage apathayo …sinhala minissunta inna denne naha Jafnaa ..okuntath colombo parliment enna denna honda naha …!!!

  2. amal says:

    budu ammo koti enawo..

    • ගෝමස් says:

      එකෙක් කොටිය එද්දී තමන්ගේ අගුපිල දීල එලියට බහින එකෙක්. අනෙකා කොටියව බැදන් ඌට කියල වැඩ සේරම කරන උන් උන්වම කොටවන එකෙක්.

  3. Pal says:

    This is good , if the Tamil need to live in our country with proper understanding, this is the time for that. But we are confident of Gota & MR to manage the issue tactfully.

    They are part of our country

    • Gemini ♊️ says:

      Tamils are part of Sri Lanka but TNA does not represent the LTTE. Therefore, TNA is not a part of Sri Lanka 🇱🇰

    • Gemini ♊️ says:

      Tamils are part of Sri Lanka but TNA represent the LTTE. Therefore, TNA is not a part of Sri Lanka 🇱🇰

  4. Pal says:

    This is good , if the Tamil need to live in our country with proper understanding, this is the time for that. But we are confident of Gota & MR to manage the issue tactfully.

    They are part of our country , but not agree with their idea of separate land.
    With Gota’s plan to change the election system, this will be under control.

  5. Kaluwaa says:

    Pls don’t take him

  6. prabath says:

    Mu ganna hondana …Mu LTTE ekata kade yana ekek…

  7. GOTA 2020 says:

    Please donot take support from that Sumanthiran SOB.

  8. babdaraathawuda says:

    ELA NEDA? DAN EHENAM TNA KOTI NEMEI KIYAI

  9. Sumanthiran is a polaga, a Viper. I have confidence that Mr Gotabaya Rajapaksa will not agree to any preposterous demands. However, they will waste Gota’s time, get a lot of publicity and at end, join the increasingly lonely Puthano. Best deal with the TNA swiftly and not waste valuable time with them.

  10. වෙරිසොරි says:

    කොටියෙක් ගත්තත් තෝව නං පොහොට්ටුවට ගන්නෙ නෑ. 😠
    මහින්ද මැතිඳුන්ට එරෙහිව කල තරමක් කුප්ප වැඩ කරන්න මුල් උන එකෙක් තමයි කුමන්තිරනයා

  11. Rohan says:

    Sambandan is better than Sumanthiran

  12. රජින්ද says:

    ගෝඨා යන්නේ මරාගෙන මැරෙන පාරේනම් දෙමල සහ මුස්ලිම් බෙදුම්වදීන්ව ගන්න…!! සිංහල ජනයා ප්‍රතික්ෂේප කරන පිළිකෙව් කරන මෙවැනි අන්තවාදී දේශපාලුවන් නිසයි සජිත් පරදින්නේ… හැබැයි මෙවැනි අය ගෝඨාගේ පිලට වැද්ද ගත්තොත් සිංහල ජන්ද මහේෂ් සේනානායක වැනි ප්‍රතිවාදී පිල්වලට බෙදෙන එක සහතිකයි. මෙදා පාරවත් 2015 වගේ පස්ස පැත්තෙන් නැතුව සිහි බුද්ධියෙන් වැඩ කරන්න ලැබේවා..!!

  13. ක්‍රිමිනල් says:

    😂😂😂😂😂😂😂

  14. sathya says:

    Dan TNA eka ‘desha premi’ wennai yanne.
    UNP ekata support karoth TNA eka ‘Desha Drohi’

  15. Gamini Abaya says:

    even if we have some common problems to solve for both nations there is no problem. But only the matter is without giving land and police powers or any more powers to any provincial council.

    • Victor says:

      ‘both nations’ ????? What the hell are you referring to? There is only one nation here. Are you too a tiger separatist masquerading as a Sinhalese?

      • Gamini Abaya says:

        There is no any masquerading for my comment from my side; I mean Sinhalese and Tamil that only. If up to now according to your comment these two nations as act in one nation we all no need does the humanitarian operation to control the terrorist activities in our country understand? You better understand.

        • Senaka says:

          There is only own nation not two. But there are two communities in the same nation speaking two different languages Tamil and Sinhalese. Tamil speakers are spread all over the island while Sinhalese people are no allowed in the North which should never be the case. All Sri Lankans have the right to live anywhere in Sri Lanka. Anyone not considering him/herself not a Sri Lankan should leave and settle down wherever he/she can call home.

        • Victor says:

          Gamini; Ok! I now understand that it is just your poor command of English which gives a wrong impression through that comment. Please check the meaning of the word ‘nation’ in the dictionary. As I would guess you meant ‘race’ instead. That is fine. If our mother tongue is not English then this can happen and it is somewhat excusable.

  16. Open mind says:

    ජාතික ප්රශ්න විසඳෙන්න ආසන්න යි වගේ.

  17. p.d goonawardena says:

    ඔවුන් කොහොමද ඇතුලේ රඟපාපු රැගිල්ල….දැන් බල්ලෝ වගේ……ඔවුන්ව නම් ගන්න එපෝ …..

  18. Dev says:

    Kadu tna dekata

  19. Asa says:

    Sinhala vote valata kelavaganna vadak..

  20. Nim says:

    Mun gattot Gota newei mokatawath den ne ape Chanda .okun Awastha wadio

  21. PULATHISI says:

    බටහිරයන්ගේ බෙදුම්වාදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන සුමන්තිරන් කොටි නායකයා කොහොමටවත් විශ්වාස කරන්න බැහැ. විටින් විට වචන හුවමාරු කරමින් ඔහු කරන්නේ නවලිබරල් වාදීන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමයි. එම නිසා මොවුන් සමග ගනුදෙනු කිරීමේදී ඉතාමත් උපක්‍රමශීලී වියයුතුය.

  22. සරා says:

    දෙමල සන්ධානය ‌ෙදෙකට කැඩිය යුතුමයි.ඒවගේම මුස්ලිම් ‌ෙකොන්ග්‍රසයද ‌ෙදෙකට කැඩිය යුතුමයි.උන් ‌ෙදෙගෙල්ලම ‌ෙදෙකට කඩා උන්ගේ පක්ෂවල බලය නැතිකල යුතුමයි.මහින්ද බලයේ ඉන්න විට ‌ෙමෙය නියමෙටම කලා.ඒක නැවත කල යුතුමයි.සුළු ජාතින් ප්‍රධාන පක්ෂ ‌ෙදෙකට සමානව ‌ෙබෙදා ‌ෙවෙන් කල යුතුමයි.එතකොට ඔය එක බල්ලෙක්වත් සිංහල ජාතියට පාට් ‌ෙදෙන්න එන්නේ නැහැ.‌ෙකොහොමත් ‌ෙගෝඨා බලයට පත්වුනා ඔය ‌ෙදෙය අනිවාර්යෙන්ම ‌ෙවෙනවා.එතකොට හකීම්ලා රිශාඩ්ලා මුන්තිරන්ලා මනෝලා අසාද් සාලිලා දගලන දැගලිල්ල නිකන්ම නවතිනවා.

  23. mc says:

    MUGE SUPPORT NAM EPA,,,

  24. Nana says:

    Tamils will be better off supporting a strong Majority person than trying to seek break away votes from him. They have tried this theory so many times, now the time to mature. All demands cannot be won at once, u have to go step by step… GOTA will be able to provide them with any reasonable demands without waiting for centuries. Correct approach, not the cunning approach where giving due respect to majority will only can get more rights.., not challenging…

    • JANATHAAWA says:

      This time,the people would definitely give you a clear majority to govern independently.Do not surrender to their any unfair ,crafty demands ,which would cause to divide the motherland in the future.

  25. බලය බෙදන්නෙ නැතිව ඒ වැඩේ කරගන්න හැටි මහින්දයි, ගෝඨයි දෙන්න හොඳට දන්නව.

  26. සුමනසිරි says:

    මුන්ව අස්සේ දාගෙන සිංහල චන්ද නැති කරගන්න එපා. මුන් වගේ තමන් ගැනම විතරක් හිතන රට බෙදන්න දඟලන උන් නැතුවට අවන්කවම රටට ආදරය කරන ද්‍රවිඩ නායකයින් ඕන තරන් ඉන්නවා.

Main News