ගෝටා හිටියනම් මෙහෙම නොවන කතාව විහිළුවක්.. මෛත‍්‍රී ආප්ප කාලා පැන්නේ ඔහුගේ බුද්ධි අංශය තිබියදීයි..

May 10, 2019 at 3:50 pm | lanka C news
ගෝටා හිටියනම් මෙහෙම නොවන කතාව විහිළුවක්.. මෛත‍්‍රී ආප්ප කාලා පැන්නේ ඔහුගේ බුද්ධි අංශය තිබියදීයි..

තමන් ආරක්‍ෂක ලේකම්ව සිටි සමයේ බුද්ධි අංශ හොදි තිබූ බවට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විහිළු සපයමින් සිටින බව වයඹ පළාත් සභවේ ජවිපෙ හිටපු මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

බොරදියේ මාලු බාන්නට සැරසෙන්නට එපා යයි ඔහුට කියන බවද කරුණාරත්න මහතා කීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බුද්ධි අංශයේ තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා ආප්ප කාලා පැන්න බවත් එයවත් සොයා ගැනීමට එම බුද්ධි අංශයට නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් ඔහු මෙම අදහස් පල කලේය.

50 views

65 Comments to “ගෝටා හිටියනම් මෙහෙම නොවන කතාව විහිළුවක්.. මෛත‍්‍රී ආප්ප කාලා පැන්නේ ඔහුගේ බුද්ධි අංශය තිබියදීයි..”

  1. Anura kumara says:

    ඒක ඇත්ත.. තොපිවගේ පට්ට හොරු කෝටිගණන් සල්ලි පක්ෂේ account එකට දාගත්ත හැටිවත් හොයාගන්න බැරි වුනානේ

  2. perera says:

    JVP bullshit

  3. Siri says:

    Dhan nam mu kiyana dhe ahanna kaale Hari. Budhdhi ansa yawanna oni dhesapaluwange passe thami

  4. සෑම් says:

    ඉඳලා හිටලා ඔයවගේ උම්බෑ ගෑවෙ නැත්තං ඉතිං උඹලා වගෙ මී හරක් ඉන්නවද නැද්ද කියලාවත් හොයලා බලන කෙනෙක් නෑනෙ … සුමානෙකට දෙකකට පාරක් ඔය වගේ ගොං කතාවක් ගොතලා මයික් දෙකක් ඉස්සරහට ඇවිත් කියලා පලයං …

  5. ibrahim says:

    ibrahim ekka gambiris pelapali giye muneda.

  6. gamarala says:

    රනිල් හාමුගේ සම්බන්දන්ගේ වලන් හෝදන වසලයෝ ගැන මොන කතාද?

  7. Susil Kolomba Tantrige says:

    Just don’t criticize our great leader GR.
    If Namal Karunaratne is an idiot, shut up your bloody mouth without insulting great leaders like GR.

  8. jay says:

    haal keli form wela. camera mic ekak dekkama rata choon. meeharak petiya.

  9. ceejay says:

    මේ තමයි ජෙප්පන්ගේ දැනුම .මෙය හොඳම නිදර්ශනයක් .රටක බුද්ධි අංශ ඉන්නේ උඹේ ගැනිට හොර මිනිහෙක් ඉන්නවද හොයන්න නොවෙයි.ඉබ්‍රහිම්ගේ සල්ලි වලින් යැපෙන අබු අනුර කුමාර ඇතුළු ජෙප්පෝ ලබන පාර්ලිමේන්තුවේ දකින්න නැතිවෙයි

Main News