ගෝටා 17 ජනාධිපති වෙනවා.. ඊට පසුදාම අපි ඇමතිලා වෙනවා..- SB

October 8, 2019 at 12:00 pm | lanka C news
ගෝටා 17 ජනාධිපති වෙනවා.. ඊට පසුදාම අපි ඇමතිලා වෙනවා..- SB

නොවැම්බර් 17 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ස්ථිර වශයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ වශයෙන් තීන්දු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

නොවැම්බර් මස 18 වැනිදා වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා මෙරට ජනාධිපතිවරයා බවට පත්වන බවද ඔහු පැවසීය.

ඊට පසුදා තමන් ඇතුළු පිරිස ඇමතිවරුන් යයිද ඔහු කියා සිටියේය.

51,553 Viewers

59 Comments to “ගෝටා 17 ජනාධිපති වෙනවා.. ඊට පසුදාම අපි ඇමතිලා වෙනවා..- SB”

  1. Amigo says:

    ජයවේවා මගේ රට දිනේවා

    • lanka says:

      මු ගත්ත එකෙන් අඩු ගානේ චන්ද ලක්ෂ පහක් වත් නැතිවෙනවා ගෝටාට. ගෝටව නැති කරන්ඩ ආව පිල්ලියක්

      • Bandq says:

        රට දිනන්නෙ මේ වගේ වුන් ඇමැති ලා වුනාමද?😀😀😀😂

  2. Saibal says:

    Ayyoo SB wachala kata nisa Gotage chanda kedenawa…..thota emathiwenna newai janathawa Gota dinawanne. Kata wahagena indapan depath naya………..

  3. A says:

    oh god no doubt I don’t have any problem Gotabaya becoming our president. Problem is people like u still with him. He has to work with u lot. That’s major headache for him.

  4. Rata Wenuwen says:

    අනේ පව්! එතකොට රජක සජියට මොකදවෙන්නේ, බඩත් හෝදගෙන පාර්ලිමේන්තුවෙන් එලියට ආසනෙත් නැතුව, රනිලයාගෙ කුමන්ත්‍රනේ වැඩ කරපු හැටි.

  5. RAYMOND says:

    ඔව්
    ඒත් කැබිනට් ද රාජය ද උප ද වයපති ද කිව්වේ නෑ
    අපි බලමු

  6. නෙවිල් says:

    මේ වගෙ අපතයෝ තමයි ගෝටාභය කන්නෙත්..මුන් ඉක්මනින්ම අයින් කල යුතුයි

  7. සිරා says:

    මේ සක්කිලියා හැමදාම සෙට් වෙන්නේ තියන ලොකුම අසූචි ගොඩටයි .. මේ පාරත් එහෙමයි.

    • ක්‍රිමිනල් says:

      ඔය සෙට් එක තමයි ගොඨාභය මහත්තයගේ වටේ ඉන්නේ ! කියමු බලන්න අළුත් එක මූනක් ?

      • සිරිවර්දන says:

        මෙයා ඇමතියෙක් වෙන්න රටේ මිනිස්සු චන්දෙ දුන්නොත් නේ. එක නිසා මහා මැතිවරනෙන් පස්සසේ උඹ ඔය කතාව කියපන් මචෝ

  8. Sujith says:

    මෙයා ගත්තොත් ගෝටත් ඉවරයි. මේ ගෙම්බන් එලවා දැමිය යුතුයි. කොහොමත් ගියපාරත් මහජනතාව ප්‍රතික්ෂේප කලානෙ. පඹයාගෙන් පින් මන්ත්‍රිකමක්නෙ ලැබුනෙ.

  9. ක්‍රිමිනල් says:

    අනේ වාසනාවන් ! 😂😂😂😂

  10. p.d goonawardena says:

    ගියපාර පිනා වගේ ගෝටත් හැසිරුනොත් ඉස්සෙල්ලම අපි තමා ගෝටට විරුද්ධ වෙන්නේ ….ඉස්සෙල්ලම ඔයගොල්ල මෙයාව ගේන්නකෝ….

    • nuwan says:

      sudu van ekaka yanna wenne ethakota

      • ගජමන් says:

        දැන් එතකොට බොලයී කවුරු හරි සුදු වැන් එහෙක ගෙනිහිල්ල තියෙනවා කියල බොට උසාවියේ ඔප්පු කොරන්න පුලුවන්ද? පුළුවන්නන් මේ අවුරුදු 5 මොන මගුලක්ද කොරේ? උසාවියේ වැරදි කරු ලෙස ඔප්පු කොරලා හිරේ දාන්න බොට මේ පසුගිය අවුරුදු 5 දීම බැරි උනානං දැන් කට වහන් ඉන්දපිය බොරු නොකිය කාලකන්නි මෝඩ මූසලයා.

  11. Some says:

    Me kala kanniya pohottuwata gatta unta gahanna ona. Kisima prathipaththiyak nathi musalayek. Eheta paninawa meheta paninawa kala kanniya.

  12. Mohan says:

    Minister of Toilet… One of the Donkeys around Mr.MR

  13. outsider says:

    If so … start of Gota’s downturn. If SB and DP can come through votes its a different matter.

  14. සුපුන් says:

    ඔය පැන්නෙ බළලා මල්ලෙන් එළියට. මූ එන්නේ රටට හොඳක් කොරන එක කෙසේවෙතත් ගොටගේ බෙල්ලේ එල්ලිලා උ හැදෙන්න.

  15. Mayura says:

    Menna mekage kata wahapalla. Mun thamayi mahinda mahaththayath nethikale. Den enawa methana emathikam kiyaagena.

  16. RAYMOND says:

    ගෝඨාභය මහත්තයා මම හිතන්නේ නෑ මයිතීරී වගේ පහූවනදා කැබිනට් මණ්ඩලය පත්කර යි කියලා තියන කැබිනට් එක තියෙද්දි පාර්ලිමේන්තු විසුරුවා හරියි ඊට පස්සේ දිනලා එන්න ඕන එදාට ඔය බොහෝ මංත්‍රීවරුන් අනිවාර්යෙන්ම ගෙදර
    මෙ සැරේ තමයි ජනතාව හොදම පාර්ලිමේන්තුව තෝරන්නේ

  17. Ex SLFP says:

    බලං ඉදපං තප්පු ලලා..මහින්ද පැරදිච්ච ගමං කිසිම හිරිකිතයක් නැතුව යූඇන්පියත් එක්ක නිදි වදින්න ගියා පඹයගෙ හැට්ටෙ එල්ලිලා..ඒ නැව ගිලෙන කොට, මහින්ද වටා පරාජයේදි හිටපු උං බොහොම අමාරුවෙන් හදා ගත්තු අලුත් පක්ෂෙට කල් තියාම ඇවිත් හේත්තු උනා. දැං මෙයාලටද ඉස්සර වෙලාම ඇමතිකම් බෙදන්න ඕනෙ? එතකොට දර දිය ඇදපු උං කැලේ…ගෝටා .. මුල හොදින් මතක තබා ගන්න..

    • එළකිරි says:

      අනේ පලයං Ex JVP..උඹ ඉන්නේ සොදුරැ සිහිනයක.
      අපි SOFA ,MCC ගැන සලකා බලනවා…මෙහෙම කිව්වේ කෙහෙළිය

  18. Subash says:

    Booru katha

  19. mc says:

    General election ekak theyenne ekata thamai…

  20. Nalani says:

    ගෝඨාභය ජනාධිපති වුණත් වැඩක් නෑ වගේ…
    මුන් එකෙක්වත් ව්‍යවස්ථාව කියවල නෑ….

  21. prabath says:

    Thota pissuda….

  22. Chandana says:

    ඔන්න තප්පිලුවා… බූ…

  23. sri says:

    This is what they do every day. For the country and the party, the first thing to do is to get rid of this set
    මෙයලා වාසි පිලට පනින්නේ හැමදාම මේකට තමයි. රටට සහ පක්ෂයට හරියන්න නම් මුලින්ම කල යුත්තේ මේ සෙට් එක අයින් කර තැබීමයි

  24. සෙමා says:

    බලන් හිටපිය ඇමැතිකම් ලැබෙන කම්, උඹලා වගේ වාසි පැත්තට එහාටයි මෙහාටයි පනින වල් රිලවුන්ට ඇමැතිකමක් තියා පියූන් කමක් වත් දෙන්න වටින්නේ නෑ

  25. sea turtle says:

    you might become a minister but only until the general election
    after that you will be swept out like dirt

    • Janathawa says:

      Yes,his imagination is correct ,when people see what happened in parliament just after MY3 became President on Jan.2015.The argument to change the then Prime Minister and the Cabint With such majority to one with only 43 was ” the public opinion has changed. Same argument and reasoning can be applicable again.

  26. ranjan says:

    කොහොමත් මුන් සේරම ලෝක හොරු

  27. 77 UNP says:

    මේ වාචාල මැට්ටන්ව 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණෙන් පරදකරලා ගෙදර ඇරියා. හිටන්ගේ ගොන් මොලේට තේරුම්ගන්න බැරිවුණා ජනතා තීන්දුව කොතරම් නිවැරදිද කියල. මම අර වැරැද්ද කලේ නැහැ මේ වැරැද්ද කලේ නැහැ කියල පාරම්බාන හිටන් කරපු ලොකුම වැරැද්දක් තමයි පරාද කරලා ගෙදර ඇරපු අපතයෝ ආපහු ගෙන ආපු එක. මමනම් හිතන්නේ නැහැ මහින්ද සහ ගෝඨාභය එවන් වැරැද්දක් කරාවි කියල. මොකද ගෝඨාභයගේ තින්ක් ටෑන්ක් එකේ ඉන්න වියතුන් සඳහා මිස අපතයන්ට ජාතික ලැයිස්තුව විවර නොවේවි යන විශ්වාසයත් පැතුමත් අපට තියනවා.

  28. suren says:

    මෙයා ගත්තොත් ගෝටත් ඉවරයි. මේ Monkey එලවා දැමිය යුතුයි. පින් මන්ත්‍රිකමක්නෙ ලැබුනෙ.

  29. PULATHISI says:

    එස්.බී. වැරදි අවබෝධයක ඉන්නේ. ගෝඨාගේ විජයග්‍රහණය නියතයි. නමුත් තමුසෙලා වගේ අපතයන්ට ගෝඨාභය මැතිඳුගෙන් සමාවක් නැහැ. ඒ නිසා ගෝඨාගේ චන්ද ව්‍යාපාරය අවුල් කරන්නේ නැතිව කට වහගෙන ඉන්නවා හොඳයි.
    ගෝඨාට ජයවේවා.

  30. Sun says:

    This people know nothing about the country and politics to lead the country. Some even do not know what they are talking about . Very low level of intelligence to lead a country my dear friends. For them no policies or procedure like Sajit who has no sense of real democratic politics. They just come to the stage and talk nonsense. I do not think the people won’t listen to such rubbish talks in future my dear friends.

  31. baila says:

    මෙයා ගත්තොත් ගෝටත් ඉවරයි. මේ ගෙම්බන් එලවා දැමිය යුතුයි. කොහොමත් ගියපාරත් මහජනතාව ප්‍රතික්ෂේප කලානෙ. පඹයාගෙන් පින් මන්ත්‍රිකමක්නෙ ලැබුනෙ.

    ITA PASSE MY3 LOKKATAH ARIYA EKA…

    MUN DESHAPALANA HIGANNO..

    HAMANIYAN PAWUL EKKAMA

  32. රජින්ද says:

    තොපි හිතුවද ගෝඨාට මිනිස්සු ජන්දේ දෙන්නේ කලින් මහින්ද ගිය පාරේම යන්න කියලා. මහමැතිවරනේදී තොපි වගේ හොරු බුරුත්තම පාර්ලිමේන්තු නොගෙනෙන්නයි මිනිස්සු ගෝඨාට ජන්දේ දෙන්නේ. බැරි වෙලාවත් මහජන ජන්දෙන් පරාද වෙච්ච පරණ හොරු නඩේ ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට රිංග ගත්තොත් ගෝඨාට අනාගතයක් සහ ඔහුගේ වැඩපිළිවෙලට ඉදිරියක් නැතිව යනවා. ඒ නිසා මෙවර ජනාධිපතිවරණෙන් ගෝඨා ජය තහවුරු කලොත් ඒ කරන්නේ මේ රට ගැන අළුත් බලාපොරොත්තු තියාගෙන ඉන්න මිනිස්සුයි. ඒ මිනිස්සුන්ගේ හැගීම් සහ මේ රටත් එක්ක පරණ සෙල්ලම් දාන්න දැන් ඔය හයියෙන් කහින මන්ත්‍රීන් හිතාගෙන ඉන්නවානම් උන් සේරම මේ පක්ෂෙන් තොලොන්චිවෙලා යන එක හොදයි. අපිට ඕනෑ ගෙවිදු කුමාරතුංග, චන්න ජයසුමන, නලින් ද සිල්වා, සරත් වීරසේකර, කමල් ගුණරත්න, වසන්ත බණ්ඩාර වගේ මේ රට වෙනුවෙන් අවන්කවම යමක් කල සහ කිරීමේ ගුණාංග ඇති ඥානවන්තයින් පිරිසක් එක්ක ගෝඨාත් මහින්දත් වැඩ කරනවා දකින්නයි. ශවේන්ද්‍ර සිල්වා හමුදාපති වෙලා ඉන්නකොට මම මේ සදහන් කරපු පිරිසත් ජාතික ලැයිස්තුවෙන් හෝ මීළඟ ආණ්ඩුවට එක් උනාම අපේ රට ගැන අමුතුම කික් එකක්, හැගීමක් එනවා. එහෙම නැතුව මේ එස්.බී., නිමල් සිරිපාලලා, රෝහිත අබේගුනවර්ධනලා, මහින්දානන්ද අලුත්ගමගේලා වගේ පරණ හාල්පාරුවෝ දාගෙන ආයෙත් ඉල්ලන් කන්න තරම් මහින්ද මෝඩයෙක් නෙවෙයි කියල මම විශ්වාස කරනවා. දේශපාලන යාළුකම් වෙනයි රටේ මිනිස්සු වෙනයි ඒ දෙක පටලවා ගන්නෙපා.!

    • Elakiri says:

      Thopi enawanam apita GOTA unath epa

    • Gota Dinawamu says:

      NO TO SB, DILAN, NIMAL SIRIPALA AND ANY OTHER SLFP MEMBERS
      NO TO SB, DILAN, NIMAL SIRIPALA AND ANY OTHER SLFP MEMBERS
      NO TO SB, DILAN, NIMAL SIRIPALA AND ANY OTHER SLFP MEMBERS
      ………………………………………………>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
      🤔🤔🤔🤔

  33. Nuwan says:

    Thopi emathila welaa monawa karannada? Aluthen kattiyakata nomination demu mewara

  34. Gunaratne says:

    අම්මට උඩු….. මෙන්න පිස්සු බල්ලෙක්

  35. sama says:

    What the heck, we only want Gota, we`re not asking for you

  36. Maraya says:

    If SB, Dilan, Hisbullah, Mahindananda, Jonston, Rohitha type of people are in the minister list we will make sure Gota not win the election.

  37. Nimal R says:

    This is another snake who should be kept a side. He should never be appointed from the national list. People hate this bastard. Great people like Gevindu Kumaratunga and other patriots should be appointed from the national list this time.

  38. නිමල් says:

    ගෝටා හොදා , මූව නම් පේන්න බැහැ. මේවා ඇහෙන විට ගෝටාට චන්දෙ දෙන්නත් හිතෙන්නේ නැහැ

  39. Sriaiyya says:

    Gothagen S B ta ametikam? Balang hitapang !depatthata kerekena unta?

  40. NAK says:

    It is quite ok to be an idiot but it is not ok to exhibit it in public because other people might get hurt.

  41. NAK says:

    It is quite ok to be an idiot but it is not ok to exhibit it in public because other people might get hurt.

  42. Gotaimbara says:

    Gota and Mahinda must make a note of this and ensure that SB is nowhere near the new cabinet.

  43. Nalaka says:

    Ane gon wasso, tota amatikan newei toge ambude galawala heluwen yawanna oone Maha pare, jatiyak janmayak nati pahara balla

  44. Sriaiyya says:

    Hary Hadissie SB ta! Moota issara kapawelaa mahansi Ayalata?🤞

  45. Sampath says:

    Kauda me meee haraka gatthe,m !!!

  46. Aceman says:

    I am for Gota, but he needs to stand up and tell clowns like this to shut the hell up. If he does not do it now, he will lose a lot of credibility with the people who are waiting for his leadership.

  47. Roshan says:

    President Gotabhaya will slowly form and develop his own team from respected, talented professionals, that is the reason he started with Viyath Maga. His parliament will not have space for jokers and looters.

Main News