ගෝටා 17 ජනාධිපති වෙනවා.. ඊට පසුදාම අපි ඇමතිලා වෙනවා..- SB

October 8, 2019 at 12:00 pm | lanka C news
ගෝටා 17 ජනාධිපති වෙනවා.. ඊට පසුදාම අපි ඇමතිලා වෙනවා..- SB

නොවැම්බර් 17 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ස්ථිර වශයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ වශයෙන් තීන්දු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

නොවැම්බර් මස 18 වැනිදා වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා මෙරට ජනාධිපතිවරයා බවට පත්වන බවද ඔහු පැවසීය.

ඊට පසුදා තමන් ඇතුළු පිරිස ඇමතිවරුන් යයිද ඔහු කියා සිටියේය.

130 views

59 Comments to “ගෝටා 17 ජනාධිපති වෙනවා.. ඊට පසුදාම අපි ඇමතිලා වෙනවා..- SB”

  1. prabath says:

    Thota pissuda….

  2. Chandana says:

    ඔන්න තප්පිලුවා… බූ…

  3. sri says:

    This is what they do every day. For the country and the party, the first thing to do is to get rid of this set
    මෙයලා වාසි පිලට පනින්නේ හැමදාම මේකට තමයි. රටට සහ පක්ෂයට හරියන්න නම් මුලින්ම කල යුත්තේ මේ සෙට් එක අයින් කර තැබීමයි

  4. සෙමා says:

    බලන් හිටපිය ඇමැතිකම් ලැබෙන කම්, උඹලා වගේ වාසි පැත්තට එහාටයි මෙහාටයි පනින වල් රිලවුන්ට ඇමැතිකමක් තියා පියූන් කමක් වත් දෙන්න වටින්නේ නෑ

  5. sea turtle says:

    you might become a minister but only until the general election
    after that you will be swept out like dirt

    • Janathawa says:

      Yes,his imagination is correct ,when people see what happened in parliament just after MY3 became President on Jan.2015.The argument to change the then Prime Minister and the Cabint With such majority to one with only 43 was ” the public opinion has changed. Same argument and reasoning can be applicable again.

  6. ranjan says:

    කොහොමත් මුන් සේරම ලෝක හොරු

  7. 77 UNP says:

    මේ වාචාල මැට්ටන්ව 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණෙන් පරදකරලා ගෙදර ඇරියා. හිටන්ගේ ගොන් මොලේට තේරුම්ගන්න බැරිවුණා ජනතා තීන්දුව කොතරම් නිවැරදිද කියල. මම අර වැරැද්ද කලේ නැහැ මේ වැරැද්ද කලේ නැහැ කියල පාරම්බාන හිටන් කරපු ලොකුම වැරැද්දක් තමයි පරාද කරලා ගෙදර ඇරපු අපතයෝ ආපහු ගෙන ආපු එක. මමනම් හිතන්නේ නැහැ මහින්ද සහ ගෝඨාභය එවන් වැරැද්දක් කරාවි කියල. මොකද ගෝඨාභයගේ තින්ක් ටෑන්ක් එකේ ඉන්න වියතුන් සඳහා මිස අපතයන්ට ජාතික ලැයිස්තුව විවර නොවේවි යන විශ්වාසයත් පැතුමත් අපට තියනවා.

  8. suren says:

    මෙයා ගත්තොත් ගෝටත් ඉවරයි. මේ Monkey එලවා දැමිය යුතුයි. පින් මන්ත්‍රිකමක්නෙ ලැබුනෙ.

  9. PULATHISI says:

    එස්.බී. වැරදි අවබෝධයක ඉන්නේ. ගෝඨාගේ විජයග්‍රහණය නියතයි. නමුත් තමුසෙලා වගේ අපතයන්ට ගෝඨාභය මැතිඳුගෙන් සමාවක් නැහැ. ඒ නිසා ගෝඨාගේ චන්ද ව්‍යාපාරය අවුල් කරන්නේ නැතිව කට වහගෙන ඉන්නවා හොඳයි.
    ගෝඨාට ජයවේවා.

  10. Sun says:

    This people know nothing about the country and politics to lead the country. Some even do not know what they are talking about . Very low level of intelligence to lead a country my dear friends. For them no policies or procedure like Sajit who has no sense of real democratic politics. They just come to the stage and talk nonsense. I do not think the people won’t listen to such rubbish talks in future my dear friends.

Main News