ගෝටා 17 ජනාධිපති වෙනවා.. ඊට පසුදාම අපි ඇමතිලා වෙනවා..- SB

October 8, 2019 at 12:00 pm | lanka C news
ගෝටා 17 ජනාධිපති වෙනවා.. ඊට පසුදාම අපි ඇමතිලා වෙනවා..- SB

නොවැම්බර් 17 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ස්ථිර වශයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ වශයෙන් තීන්දු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

නොවැම්බර් මස 18 වැනිදා වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා මෙරට ජනාධිපතිවරයා බවට පත්වන බවද ඔහු පැවසීය.

ඊට පසුදා තමන් ඇතුළු පිරිස ඇමතිවරුන් යයිද ඔහු කියා සිටියේය.

98 views

59 Comments to “ගෝටා 17 ජනාධිපති වෙනවා.. ඊට පසුදාම අපි ඇමතිලා වෙනවා..- SB”

  1. baila says:

    මෙයා ගත්තොත් ගෝටත් ඉවරයි. මේ ගෙම්බන් එලවා දැමිය යුතුයි. කොහොමත් ගියපාරත් මහජනතාව ප්‍රතික්ෂේප කලානෙ. පඹයාගෙන් පින් මන්ත්‍රිකමක්නෙ ලැබුනෙ.

    ITA PASSE MY3 LOKKATAH ARIYA EKA…

    MUN DESHAPALANA HIGANNO..

    HAMANIYAN PAWUL EKKAMA

  2. රජින්ද says:

    තොපි හිතුවද ගෝඨාට මිනිස්සු ජන්දේ දෙන්නේ කලින් මහින්ද ගිය පාරේම යන්න කියලා. මහමැතිවරනේදී තොපි වගේ හොරු බුරුත්තම පාර්ලිමේන්තු නොගෙනෙන්නයි මිනිස්සු ගෝඨාට ජන්දේ දෙන්නේ. බැරි වෙලාවත් මහජන ජන්දෙන් පරාද වෙච්ච පරණ හොරු නඩේ ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට රිංග ගත්තොත් ගෝඨාට අනාගතයක් සහ ඔහුගේ වැඩපිළිවෙලට ඉදිරියක් නැතිව යනවා. ඒ නිසා මෙවර ජනාධිපතිවරණෙන් ගෝඨා ජය තහවුරු කලොත් ඒ කරන්නේ මේ රට ගැන අළුත් බලාපොරොත්තු තියාගෙන ඉන්න මිනිස්සුයි. ඒ මිනිස්සුන්ගේ හැගීම් සහ මේ රටත් එක්ක පරණ සෙල්ලම් දාන්න දැන් ඔය හයියෙන් කහින මන්ත්‍රීන් හිතාගෙන ඉන්නවානම් උන් සේරම මේ පක්ෂෙන් තොලොන්චිවෙලා යන එක හොදයි. අපිට ඕනෑ ගෙවිදු කුමාරතුංග, චන්න ජයසුමන, නලින් ද සිල්වා, සරත් වීරසේකර, කමල් ගුණරත්න, වසන්ත බණ්ඩාර වගේ මේ රට වෙනුවෙන් අවන්කවම යමක් කල සහ කිරීමේ ගුණාංග ඇති ඥානවන්තයින් පිරිසක් එක්ක ගෝඨාත් මහින්දත් වැඩ කරනවා දකින්නයි. ශවේන්ද්‍ර සිල්වා හමුදාපති වෙලා ඉන්නකොට මම මේ සදහන් කරපු පිරිසත් ජාතික ලැයිස්තුවෙන් හෝ මීළඟ ආණ්ඩුවට එක් උනාම අපේ රට ගැන අමුතුම කික් එකක්, හැගීමක් එනවා. එහෙම නැතුව මේ එස්.බී., නිමල් සිරිපාලලා, රෝහිත අබේගුනවර්ධනලා, මහින්දානන්ද අලුත්ගමගේලා වගේ පරණ හාල්පාරුවෝ දාගෙන ආයෙත් ඉල්ලන් කන්න තරම් මහින්ද මෝඩයෙක් නෙවෙයි කියල මම විශ්වාස කරනවා. දේශපාලන යාළුකම් වෙනයි රටේ මිනිස්සු වෙනයි ඒ දෙක පටලවා ගන්නෙපා.!

    • Elakiri says:

      Thopi enawanam apita GOTA unath epa

    • Gota Dinawamu says:

      NO TO SB, DILAN, NIMAL SIRIPALA AND ANY OTHER SLFP MEMBERS
      NO TO SB, DILAN, NIMAL SIRIPALA AND ANY OTHER SLFP MEMBERS
      NO TO SB, DILAN, NIMAL SIRIPALA AND ANY OTHER SLFP MEMBERS
      ………………………………………………>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
      🤔🤔🤔🤔

  3. Nuwan says:

    Thopi emathila welaa monawa karannada? Aluthen kattiyakata nomination demu mewara

  4. Gunaratne says:

    අම්මට උඩු….. මෙන්න පිස්සු බල්ලෙක්

  5. sama says:

    What the heck, we only want Gota, we`re not asking for you

  6. Maraya says:

    If SB, Dilan, Hisbullah, Mahindananda, Jonston, Rohitha type of people are in the minister list we will make sure Gota not win the election.

  7. Nimal R says:

    This is another snake who should be kept a side. He should never be appointed from the national list. People hate this bastard. Great people like Gevindu Kumaratunga and other patriots should be appointed from the national list this time.

  8. නිමල් says:

    ගෝටා හොදා , මූව නම් පේන්න බැහැ. මේවා ඇහෙන විට ගෝටාට චන්දෙ දෙන්නත් හිතෙන්නේ නැහැ

  9. Sriaiyya says:

    Gothagen S B ta ametikam? Balang hitapang !depatthata kerekena unta?

  10. NAK says:

    It is quite ok to be an idiot but it is not ok to exhibit it in public because other people might get hurt.

Main News