ගෝටා 57%යි.. සජිත් 37%යි.. බුද්ධි අංශ වාර්තාව ජනපති අතට…

October 20, 2019 at 10:40 am | lanka C news
ගෝටා 57%යි.. සජිත් 37%යි.. බුද්ධි අංශ වාර්තාව ජනපති අතට…

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන බුද්ධි අංශ වාර්තාව ජනාධිපතිවරයා වෙත දැනට දවස් දෙකකට පෙර භාරදී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම වාර්තාව අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාටත් 57%ක්, සජිත් ප්‍රේමදාස මහතාට 37% අනුර දිසානායක මහතාට 5% ඇති බව වාර්තා කර ඇතැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා 60%ක ප්‍රතිශතය ඉක්මවන බවද වීරවංශ මහතා තවදුරටත් කීය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

66,309 Viewers

24 Comments to “ගෝටා 57%යි.. සජිත් 37%යි.. බුද්ධි අංශ වාර්තාව ජනපති අතට…”

  1. සිංහලයා says:

    මම හිතන විදියටනම් ගෝඨා 65% පනිනවා.

  2. Amigo says:

    ඉවර වෙද්දී 80%ක් ගන්නවා.ජය වේවා මැතිදුනි

    • Saman says:

      මොන පිස්සුද මට හොඳටම සුවර් 95% ට වඩා ගෝටා සර් ගන්නවා.

      • dan says:

        නෑ මම කියන්නෙ ගෝටා සර් 100% ක් ගන්නවා

        • Love nature says:

          150% ක් වෙන්න බැරිද?

        • ගන්ජ බන්ඩා says:

          සජිත් ගෙ කතා අහන මට හිතෙන්නෙ සජිත් උඩින්ම 100%ක් ගන්න බවය්.

          • Kamal says:

            ගන්ජා ගහන එවුන්ට එහෙම හිතෙනවා. සිහිබුද්ධියෙන් ඉන්න එවුන්ට තෙරෙනව ගෝටා සර් 80% පනිනව කියල.

  3. පියරතන says:

    ජනාධිපතිට දන්වන්නේ අහවලකටද?

    • By stander says:

      The people should act intelligently and wisely to make it a reality,if they want to save our motherland and their civilisation for the next and future generations.

    • Norata Eka says:

      එතකොට එයාට , ගානට, අවශ්‍ය තැනට set වෙන්න පුලුවන්නේ …😂

    • Pal says:

      President need to organize the next campaign for the parliamentary election and they need to understand the trend.
      President is to address the nation before the Election Day and he is still preparing for it.
      This selfish guy do or tell anything for his personal gain.

      That is why he need all these.

    • dayas says:

      JANAADIPATH THMAA MONA MATHAYAKA HITIYATH, ETUMAA ME RATE
      PALAMU PURAWASIYA,
      ATHUMAATA NODANWAA ME BUDDHI ANSA WAARTHAAWA DANWANNE
      UMBE AMMATADA,,,?

  4. බන්ඩා says:

    එජාපයට ඇල්පිටියෙන් ලැබුන අන්ත පරාජය වහගන්න බැහැ. ඇල්පිටිය චන්ද ප්‍රතිපලය හරියට විශ්ලේෂණය කලොත් රටේ 75%ක් වන සිංහලයන් අද ඉන්නෙ කොතනද කියන එක පැහැදිලිව පෙන්නුම් කරනවා.

    ඇල්පිටිය සියයට සියයක සිංහල හෝ සිංහල බෞද්ධ පලාත්පාලන ප්‍රදේශයක් නෙවෙය්. එහි හින්දු (දෙමළ) චන්ද දායකයින් 1500ක් (3%) ඉන්නවා. ඒ දෙමළ අය 80%කට වඩා යූඑන්පීයට චන්දෙ දෙන බව ප්‍රසිද්ධ රහසක්. ඒ අනුව මෙවර ඇල්පිටියේදී සිංහල බෞද්ධ චන්ද යූඑන්පීයට ලැබුනේ 22%ක් පමන බවත් පොහොට්ටු ශ්‍රිලනිප සංධානයට 71%කට වඩා ලැබුන බවත් අනුමාන කල හැකිය්. රට පුරාම තත්වය ඒකය්. මම කියන්න හදන්නෙ මෙවර සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික චන්ද වලින් පමනක් උවත් ගෝඨාට 52%ට වඩා ලැබෙන බවය්.
    රටේ 25%ක් වන දෙමළ මුස්ලිම් චන්දත් මෙවර 15% ක් 20%ක් තරම් ගෝඨාට ලැබෙන බවත් පැහැදිලිය්. එවිට ගෝඨාගේ මුලු ප්‍රතිශතය 56% කට වඩා වැඩි වෙන බව මගේ ගනන් බැලීමය්.

    • Garasarapa says:

      ලංකාවේ සිංහල චන්ද 75% සහ සුළුජාතික චන්ද 25% නම්, 50% ඉක්මවීමට කොපමණ සිංහල චන්ද ගත යුතුද? සුළුජාතික චන්ද 20% ලැබෙනු ඇතැය් උපකල්පනය කළහොත් ඒ සදහා ඉතිරි සිංහල චන්ද වලින් 60%වත් ලබාගත යුතුය්. සුළුජාතික චන්ද 80% ලබාගන්න අපේක්ෂකයාට 50% ඉක්මයාමට අවශ්‍ය වන්නේ සිංහල චන්ද වලින් 40% පමනය්. සුළු ජාතික චන්ද වැටෙන්නේ කුට්ටි වශයෙන්. ඒ චන්ද කුට්ටි වලට අය්තිකාරයෝ ඉන්නවා. මුස්ලිම් කුට්ටිය හකීම්, බදුර්දීන් සමග සජිත් එක්ක එකතු වෙලා ඉව්රය්. දෙමල සන්දානයේ 13 යෝජනාවලියට රහසිගතව එකගවීම යනු රනිල් අගමැති කරන පොරොන්දුවය්. ඒ නිසා දෙමල සන්දානය සමග එකගතාවක් ඇති කරගැනීම තුලින් ඉතා පහසුවෙන් දකුණේ චන්ද 40% න් පමණක් සජිත්ට මේ මැතිවරණය ජයග්‍රහණය කල හැකිය් .

      • The Analyst says:

        Not all the northern Tamils who voted MY3 last time will vote for Sajith this time because a part of it goes to Sivaji Lingam.

        Not all the Eastern Muslims who voted MY3 last time will vote for Sajith this time, a part of it will go to Hisbullah.

        Not all the JVPers who voted MY3 last time will vote for Sajith this time, a large part of it will go to Anura Kumara.

        Not all the Sinhala Catholics who voted MY3 last time will vote Sajith this time, a considerable part of it will either go to Gota or will not vote any candidate.

        All the SLFPers who voted MY# last time will vote for Sajith this time. A majority of them will vote for Gota this time.

        • The Analyst says:

          …CORRECTION, not all the SLFPers who voted MY3 last time will vote for Sajith this time, a large majority of them will vote for Gota this time.

  5. Sawumyapala says:

    Matinduni obata jayawewa.ratata sawbhagyamat anagatayak udawewa.Dewi pihitay.budusaranay.

  6. kiribatha says:

    A very simple calculation suggests GR cannot win in this election in the first round.

    From all the voters, approximately 75% are Sinhalese and 25% belong to the minority group. If 60% of Sinhalese vote for GR that would account for 45% of Island wide votes. Still he needs 5% which means 20% of minority votes. This is highly unlikely.

  7. Rajasinha says:

    2015 janawariye oya wage Mahinda dinana sameekshana kiyawagena hitiyane. Une thawa ekakne. Owa okkoma boru.
    America we Hillary dinananawa kiyala sameekshana kiwwa namuth dinuwe Trump.

  8. Sarth says:

    Lol no one will get 50% face the reality

  9. sriyantha says:

    දෙවන පෑතිස් රජ දවස ලංකාවට බුදුදහම තිළිණ කළ ම්හිඳු මාහිමියනට පමණක් දෙවෙනිකොට සැලකිය යුතු නිදහස් ලංකාවට නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු කර දුන් ශ්‍රේෂ්ඨ ලාංකික පුත්‍රයෙකුවන සි ඩබ් ඩබ් කන්නන්ගර මැතිඳුන්ගේ ජාතික මෙහෙවරට පවා ලාංකිකයන් කෘත ගුණ සැලකුවේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු පරාජයට පත්කරවමිනි. ලාංකික බහුතරයකගේ ආකල්ප එදා මෙන්ම අදත් එතරම්ම ප්‍රථමික මට්ටමක පවතී. ඒ නිසාම අතිශයින්ම නුසුදුසු පුද්ගලයින් පාලකයින් බවට පත්වේ.ගෝත්‍රික මානසිකත්වයෙන් පසුවන මෙරට ජනතාව තාවකාලික ප්‍රමෝදයට පත්වී ජයපැන් බොති.කා බී වෙනදෙයක් බලාගෙන සිටිති. පාලකයෝ අධිරාජ්‍යවාදයට බැන බැණ මෙරට සම්පත් වලින් ඒ රටවල තම බැංකු ගිණුම් පෝෂණය කරති. දේපල රැස් කරති.ෂොපින් යති. විනෝද චාරිකාවල යෙදෙති කා බි විනෝද වෙති . දරුමල්ලෝද එම රටවලම උගෙනුම ලබති.පුරවැසි කම් ලබති. සුර සැප විඳිමින් අධිරාජ්‍යවාදයටම පහරදෙමින් ගෝත්‍රික ලාංකිකයන් හොඳට අන්දවා චන්ද සෙල්ලම ලස්සනටම කරති.
    විමානය හැදෙන්නේ යකාගේ විදිහටයි. ඒ නිසා අවසානයේ දේශපාලකයාටම බිනීම සුදුසු නැත. මන්ද යත් යකාට විමානය සාදා දෙන්නේ යක්ෂ ගොත්‍රිකයින්ම බැවිනි.
    මෙවන් රටක ඉපදීමම පෙර පවකි.

Main News