ගෝටා 59%යි.. සජිත් 17%යි.. අනුර 4%යි.. කරු 2%.. ජනාධිපතිවරණයේ අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

August 31, 2019 at 10:00 am | lanka C news
ගෝටා 59%යි.. සජිත් 17%යි.. අනුර 4%යි.. කරු 2%.. ජනාධිපතිවරණයේ අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

හරිත සරසවි සිසුන් 900ක් ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන සිදුකරන ලද ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 59% ඡන්ද ප්‍රමාණයක් ලබා සිටි.

සජිත් ප්‍රේමදාස මහතා 17.5%ක්, අනුර දිසානායක මහතා 4.5%ක් ආදී වශයෙන් ලබා ගනිද්දී කරු ජයසූරිය මහතා ලබා සිටින්නේ 2%ක් පමණි.

මෙහි විශේෂත්වය වන්නේ අලුත් තරුණ ඡන්ද මෙම සරසවියේ නියෝජනය කිරීමයි.

මෙවර මැතිවරණයේදී 2015 දී භාවිතා නොවූ තරුණ ඡන්ද ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් භාවිතා වනු ඇතැයි ගණන් බලා ඇත.

308 views
Main News