ගෝටා 59%යි.. සජිත් 17%යි.. අනුර 4%යි.. කරු 2%.. ජනාධිපතිවරණයේ අලුත්ම සමීක්ෂණ වාර්තාව මෙන්න..
August 31, 2019 at 10:00 am | lanka C news
හරිත සරසවි සිසුන් 900ක් ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන සිදුකරන ලද ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කර තිබේ.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 59% ඡන්ද ප්‍රමාණයක් ලබා සිටි.
සජිත් ප්‍රේමදාස මහතා 17.5%ක්, අනුර දිසානායක මහතා 4.5%ක් ආදී වශයෙන් ලබා ගනිද්දී කරු ජයසූරිය මහතා ලබා සිටින්නේ 2%ක් පමණි.
මෙහි විශේෂත්වය වන්නේ අලුත් තරුණ ඡන්ද මෙම සරසවියේ නියෝජනය කිරීමයි.
මෙවර මැතිවරණයේදී 2015 දී භාවිතා නොවූ තරුණ ඡන්ද ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් භාවිතා වනු ඇතැයි ගණන් බලා ඇත.