ගෝටා 68%යි.. සජිත් 32%යි.. ජනාධිපතිවරනය ගැන රනිල්ගේ ඥාතියා කල සමීක්‍ෂණ ප‍්‍රතිඵල මෙන්න..

October 18, 2019 at 9:20 am | lanka C news
ගෝටා 68%යි.. සජිත් 32%යි.. ජනාධිපතිවරනය ගැන රනිල්ගේ ඥාතියා කල සමීක්‍ෂණ ප‍්‍රතිඵල මෙන්න..

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදු කරන ලද මත විමසුමකදී ගෝඨාභය රාජපක්ෂ මහතා 68% සහ සජිත් ප්‍රේමදාස මහතා 32% ක ප්‍රමාණයක් ලබාගෙන ඇත.

මෙම මත විමසුම සිදුකර ඇත්තේ ඩේලිමිරර් පුවත්පතේ ෆේස්බුක් පිටුව ඔස්සේය.

දැනට 65,000 ඉක්මවු පරිශීලකයන් ප‍්‍රමාණයක් මේ සදහා සිය මතය ප‍්‍රකාශ කර ඇත.

මෙරට ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රධාන පුවත්පත ඩේලි මිරර් පුවත්පත මෙරට මධ්‍යම පාන්තික ජනතාව අතර ඉතා ජනප්‍රිය පුවතති.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ඥාතීත්වයක් සහිත විජේවර්ධන ප්‍රකාශකයන් විසින් මෙම පුවත්පත ප‍්‍රකාශයට පත් කරයි.

 

74,646 Viewers

43 Comments to “ගෝටා 68%යි.. සජිත් 32%යි.. ජනාධිපතිවරනය ගැන රනිල්ගේ ඥාතියා කල සමීක්‍ෂණ ප‍්‍රතිඵල මෙන්න..”

  1. ratawasiya says:

    siyalu purawasiyanta sethhk .

    • john the baptice says:

      අපේ ෆෙස්බුක් ජනපතිතුමාට ජයවේවා.

      • අනේ ගොනෝ says:

        මේ ෆේස් පුක් රිසර්ච් එක ගෝටගෙ නෙමෙයි.බොලාගෙ නායකටුමාගෙ නෑදෑයොන්ගෙ.😁
        උනුත් ගෝටට 68%යි කියනව නං තව මොන කතාද බං. දැම්ම මොකක් හරි රස්සාවකට අතපය හුරු කර ගනිං. කුලියට ලියලා කන්න බැරිවෙයි 16න් පස්සෙ.

        • Anju says:

          Well said 😊. Hope & Pray Gota will win with huge margin.

          • චම්පි says:

            නන්නත්තාර වෙලා ඉන්න ගෝඨාභය පාර්ශවයට මේකෙන් සැනසීමක් ලැබෙනවා නං ඒකත් හොඳයි.

          • john the baptice says:

            2015 දිත් ෆේස්බුක් ජනපති මහින්දම තමා. ප්‍රතිපල ආවට පස්සෙ තමා බයියො සිහින ලොවෙන් ආවෙ 😀 😀

        • නිළමේ says:

          ඒකනේ UNP කාරයන්ට ” හරක් ” කියන්නේ.

    • Mad says:

      52% ,,44% කියල දාපං රටේ ඉන්නෙ තෝ වගේ ගොන් නාම්බො නෙවේ

  2. Kalana Premadasa says:

    Yes, this is a very much true forecast! All the best Mr. Gotabhaya Rajapaksha. You will save our motherland. No doubt about that!

  3. සීගිරි says:

    ජනාධිපතිවරණය පොදු ජනතාව රවටන විගඩමකි.
    බටහිර විසින් මෙහෙයවන රාමුවෙන් පිටත කිසිම ජනතාවගේ නායකයකුට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට බැරි ලෙස වැටවල් බැඳ ඇත.එයට නාමයෝජනා බාර දිය හැක්කේ මේ බටහිර අතකොළු පක්ෂයක් හරහා හෝ පාර්ලිමේන්තුවේ පා.ම මන්ත්‍රිධූරයක් දැරැවෙක්ට පමණි.ජනතාව සිහින මවන “සපුමල් කුමාරයෙක්ට” හෝ ස්වාධීන ජනතා නායකයකුට හෝ මේ ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දිය නොහැක.මෙහි කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.ජනතාව මේ බටහිර පිලිකුල් සහගත විගඩම වර්ජනය කර එය හාස්‍යයටත් පිලිකුලටත් ලක් කල යුතුය.මේ අනුව ජනතාවට සිය අභිලාෂයන් ඉටු කරගත හැකි එකම මඟ විප්ලවයක් පමණි.

    • Angoda Buva says:

      ඔයා තරමක් දුරට හරි යාලුව ඒත්ඒ කවුද ඡනතා විප්පලවයකට නායකත්ත්චය දෙන්නෙ ඉස්සර එතන JVP එක හිටිය. ඒත් දැන් උන් UNP එකේ උන්ගෙ රෙදි අපුල්ලනව.

      එහෙමනම් අපිට ඔය කියන අධිරාඡය වාදී අපේකෂකයව විකල්පයක් විදිහට ඡන්දෙන් පත් කරගන්න වෙනව. ඒ කියන්නෙ ගෝඨාභයව .

    • sathya says:

      මූ මේ ජෙප්පෙක් නැත්නම් මිනිස්සු රවට්ටපු නාගයෙක්

      • vishnu says:

        කැබිලිති ගත්ත ගැරඬියෙක් වෙන්නත් පුළුවන්

    • මූ දන්නෙ මේ වචන සෙට් එක විතරයි. තේරුමක් නැති බව තේරෙන්නෙ නෑ.

    • Disce ammata discede says:

      ජනතා අභිලාෂය න් සදහා එකම මග මහා විප්ලවවාදී අ කු දි වීරයානන් පමණි. එතුමෝ හිරිකොත තොයිලතය ක්ලීන් කර අවසන් වූ වහාම විප්ලවය පල ගැන්වෙනු ඇත.

    • Mad says:

      ප්‍රායෝගික නෑ…ඔය කියන විදියට රුපියල් 75 000 ක් බැදල හත් අට සීයක් චන්දෙට ඉල්ලුවොත් කෝම වෙඉද

  4. SL says:

    මොනවා උනත් පො.ඒ.පෙ. ප්‍රචාරණය තවම මදි.

  5. 88/89 නැවතත් says:

    නැවතත් ප්‍රේමදාස යුගයක් !!!
    ප්‍රේමදාස යුගයක් කිවූ සැනින් අපට මතකයට එන්නේ 88/89 භීෂණය,ටයර් සෑ හා ගෝනි බිල්ලන්ය.88/89 ප්‍රේමදාස යුගයේ රාජ්‍ය හා ජවිපේ ත්‍රස්තවාදයට දායක වූ අයගෙන් ප්‍රේමදාස හැරැනු කොට දෙදෙනෙක් රටට ඉතිරිව ඇත.ඒ එම යුගයේ හිටපු භීෂකයෙක්,ගෝනි බිල්ලෙක් හා පොලිස් ඔත්තුකරැවෙක් වූ අනුර කුමාරත් මාතලේ ප්‍රදේශයේ භීෂණයටත් සමූහ මිනී වලකටත් දායකවූ ගෝටාබයත්ය.නැවතත් ප්‍රේමදාස යුගයකට අඩුවට ඇති ප්‍රේමදාස වෙනුවට පුංචි ප්‍රේමදාස සිටී,අනුරත් ගෝටාත් සීටී.කෑම ලෑස්තියි !!!

    • MD says:

      Anura,sajithge mini walawal sampurnayenma nithi wirodi kriyawan.uddayakadi maranayata pathwena trastawadeenge mini walawal nithiyanakulai.kantandara dekak

    • Sammy Soysa says:

      No More Padda Country. We remeber what Senior Padda did to Sri Lankan people in 87-90.

    • sathya says:

      ඇයි කතරගම අමානුශික ලෙස දූශනය කර වෙඩි තබා මරාදැමූ රූරැජිණ මනම්පේරි ඔහේලට අමතක වෙලාද. යූටියුබ් ගිහිං බලා ගන්න

      • Just says:

        That was in 1971 under Suriname government. The culprits were dealt with through court and imprisoned.

      • Ex SLFP says:

        එය එක අමන නිළධාරියෙක් ගේ තිරිසන් ක්‍රියාවක්. උං ඔක්කොටම මරණ දඩුවම ලැබුනා.
        හැබැයි තරුණ කොල්ලො කෙල්ලො බොරු විප්ලව වලට පටලවල සැප විදින විප්ලවීය නායකයො ටික තාම යහතින්.

  6. Meniiyaka says:

    I do’t look all this after wearing a kannadi i’m honestly saying this Sajit is teling BAELA, he knows he may not get chance to get power as far as Ranil is their.so sajit is sing baila and try ing to get foolis people katira.

  7. hasith says:

    patta boru ne. me dennta 100% enne nane. anith ayatath 8% wage yanwa.
    mewa aththa kiyala hithana eun inna ratak meka

  8. යහපාල says:

    අපේ ලපයට කීයක්වත් නැද්ද?

  9. Ruwan says:

    Sigiri
    Oya wiplawa karakara athal ganna , me welawa wiplawa karana welawak newei. Rata , jathiya, agama gana hitala gota ta chandaya denna. Wiplawa karana Gon buruwo tikak inne JVP eke.

  10. සිංහලයා says:

    ගෝඨා 70% පනිනවා.ඒක ස්ථීරයි.

    • කොණ්ඩ කැවුමා says:

      දැනටමත් 70 පැනලා නේද? සජිත්ට නම් 52යි ලු.

      • මුන් කවුමා says:

        52 උනාට මැද නැමෙනවා නම් මුකුත් කර ගන්න බැහැ නේද ? එකනේ පරම්පරාව ගෙනියන්න එකෙක් වත් නැත්තේ,

  11. David Milli-banda says:

    Gotabaya through Viyathmaga has projected a system through which the Country should be administered.
    Gota was never interested in Presidency but was pushed into it.
    Therefore, Gota has a plan and idea the direction the country should take.

    On the other hand, Sajith has been fighting to get nomination of the UNP and has no preparation of the direction he should take the country.

    Undoubtedly Gota should have more than 68% of populay vote.

  12. සෙමා says:

    ඔය ගනන් හිලව් කවුරුත් දැන් විශ්වාස කරන්නේ නැත​. අපි බලමු නොවැම්බර් 16 න් පස්සේ කවුද මේ රටේ ඇත්ත ජනාධිපති කියලා.

  13. SLCommunity says:

    GOTA udinma dinanawaaa at least 60%+

    Sajith me saree apa nathi wenna paradinawa. Onna balannako Nov 17 udeta mokada wenne kiyala.

  14. VOICE OF UNP says:

    Gota 72 Sajith 52

  15. Game says:

    Gotabaya Aniwaryen Dinanawa Udin. ……

    Dan minissutta epa wela inne………………

    Sajith Wage un ape rata ape jathiya pawala Denawa…………

  16. sathya says:

    Is only Gota and Sajith contesting in the election?
    How can both vote total be 100%?

  17. kim says:

    මේ සැරේ කාටවත් 50% ගන්න බෑ. ගෝටාගෙ චන්ද වැඩිවෙනවාට වඩා අඩුවෙන බව තමයි පේන්නෙ.

Main News